අළුත් කිරිය.... (චැට් රූම්)

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    අළුත් කිරිය.... (චැට් රූම්)

    සහෝලා/සිස්ලා

    ඉස්සර එළකිරිය වගේද දැන් එලකිරිය . අළුත් members ලා හින්ද නැගලම යනවා දැන්, අපි එකතුවෙලා ඉස්සරහටත් මේ වගේ සතුටින් ඉමු...


    chat-icon.png



    මේකෙත් නීති මාලාවක් තියනවා...

    ප්‍රශ්න ඇති කරගන්න බෑ...
    මඩ ගහන්න බෑ.
    දේශපාලනය ඇදගන්න බෑ..


    මෙය අළුත් මෙම්බස්ලා එකතු කිරීමට සෑදු එකකි....
    ස්තුති...


    I7onQKX.png



     
    Last edited:
    • Like
    Reactions: ST.PIERRE

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Podi Silva - පොඩි සිල්වා;22125544 said:
    මේකේ එක ජෝන් කෙනයි ඉන්න පුලුවන්

    අඩෝ සද්දෙ වහල හිටපන් හාද..?:growl:
     
    • Like
    Reactions: ST.PIERRE