අළුත් කිරිය.... (චැට් රූම්)

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,872
    20,027
    113
    Panadura
    අපි අලුත් නිසා, සමාජෙන් කොන් කරයිද..?:confused:;):lol:

    :) :) :)
    අලුත් අය තමයි ඕනෙ මචං උබලා වගේ
    බලපන් උබම කොච්චර හොද ත්‍රෙඩ් දාලා තියෙනවද
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්

    I7onQKX.png

     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    Podi Silva - පොඩි සිල්වා;22125654 said:
    සිගිති පාතලේ කොල්ලෝ ගනන් ගන්නේ නෑ
    ලොකු උන්ට ගරු කරලා ඉදපන් :angry::angry:

    ඇයි දැන් උබේ ලොකුද?:lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ජාති බේද නෑ. . අහසේ දෙයියෝ නෑ. .

    දෙකට කඩන්න ඕන උන් නැමියල්ලා දෙකට. . මනුස්සකම තියාගනින් අන්ක එකට. .
    බොරුවට කෑගහන උන්ට තිබුනේ ආගමට බින්දු. .

    දොස්තර මැරෙන් නැතුව ඉන්න දෙන්න බෙහෙත් හොයනවා. . මන්නම් මරාගන් නැතුව ඉන්න දෙන්න බෙහෙත් හොයනවා. . :)
     
    • Like
    Reactions: CONCORDE777

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,872
    20,027
    113
    Panadura
    Podi Silva - පොඩි සිල්වා;22125654 said:
    සිගිති පාතලේ කොල්ලෝ ගනන් ගන්නේ නෑ
    ලොකු උන්ට ගරු කරලා ඉදපන් :angry::angry:

    :growl: :growl: :growl:
    ගහප්පයිං
    සද්දෙ වහලා හිටහං ඈ...
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    Podi Silva - පොඩි සිල්වා;22125654 said:
    සිගිති පාතලේ කොල්ලෝ ගනන් ගන්නේ නෑ
    ලොකු උන්ට ගරු කරලා ඉදපන් :angry::angry:


    කොට නිහාල් දාලා ගස්සන්නේ උබට දැන ගනින් :yes::yes: