පුල් සීල් පෙට්ටිය
කෙල්ලන්ගෙ කන්‍යා පටලයෙ කොහොමත් පොඩි සිදුරක් තියෙනවනෙ. (මම කියන්නෙ ඒක කඩා ගන්ඩ කලින් තියෙන පොඩි හිල.)
සමහරක් කෙල්ලන්ගෙ ඕක උපතින්ම සම්පූර්ණයෙන්ම වැහිල තියෙනවලු
Imperforate hymen 4වෙනි ඉමේජ් එක
උඩින් තියෙන්නෙ මුත්‍රා පිටවෙන සිදුර, යටින් තමා යෝනි විවරය. බලන්ඩ 4වෙනි පින්තූරේ. යෝනි මාර්ගය සම්පූර්ණයෙන්ම සීල් වෙලා. පොඩි හිලක්වත් නෑ..
එහෙම අයට වැඩේ පත්තු වෙන්නෙ එයාල ඉස්සෙල්ලම වැඩිවියට පත් වෙච්ච දවසට
ඇයි ලේ ටික යන්ඩ විදියක් නෑනෙ. බ්ලොක් වෙනව. කැක්කුම හැදෙනව
ඉස්පිරිතාලෙට තමා ඉතිං. පොඩි ශෛල්‍යකර්මයක් කරන්ඩ වෙනව

Last edited:
asahane best 