පුල් සීල් පෙට්ටිය

AnuradhaRa

Well-known member
  • පුල් සීල් පෙට්ටිය

    කෙල්ලන්ගෙ කන්‍යා පටලයෙ කොහොමත් පොඩි සිදුරක් තියෙනවනෙ. (මම කියන්නෙ ඒක කඩා ගන්ඩ කලින් තියෙන පොඩි හිල.)
    සමහරක් කෙල්ලන්ගෙ ඕක උපතින්ම සම්පූර්ණයෙන්ම වැහිල තියෙනවලු :shocked:

    Imperforate hymen 4වෙනි ඉමේජ් එක


    v2.jpeg

    උඩින් තියෙන්නෙ මුත්‍රා පිටවෙන සිදුර, යටින් තමා යෝනි විවරය. බලන්ඩ 4වෙනි පින්තූරේ. යෝනි මාර්ගය සම්පූර්ණයෙන්ම සීල් වෙලා. පොඩි හිලක්වත් නෑ..

    එහෙම අයට වැඩේ පත්තු වෙන්නෙ එයාල ඉස්සෙල්ලම වැඩිවියට පත් වෙච්ච දවසට
    ඇයි ලේ ටික යන්ඩ විදියක් නෑනෙ. බ්ලොක් වෙනව. කැක්කුම හැදෙනව
    ඉස්පිරිතාලෙට තමා ඉතිං. පොඩි ශෛල්‍යකර්මයක් කරන්ඩ වෙනව
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • නෙදකින් බත් කකා හිටියේ යකෝ

    අප්පිරිය හිතෙන දෙයක් මෙතන දැම්මෙ නෑනෙ
    තොපි මෝල කුලප්පු වෙලා ඉන්න වෙලාවට විතරයි නේ කෙල්ලන්ට ආදරේ..
    අනිත් වෙලාවට නෙදකින් අප්පිරියයි ගඳයි :angry:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අප්පිරිය හිතෙන දෙයක් මෙතන දැම්මෙ නෑනෙ
    තොපි මෝල කුලප්පු වෙලා ඉන්න වෙලාවට විතරයි නේ කෙල්ලන්ට ආදරේ..
    අනිත් වෙලාවට නෙදකින් අප්පිරියයි ගඳයි :angry:


    අනේ මන්ද ඕයි. මල මුත්‍රා පිටවන දොරටු දැක්කම ඉතින් .....
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මුලින්ම වැඩි විය පත් උනහම මුල් පාර ලේ යන වෙලාව බලා ගන්න ඔ්නනේ බං.අර මොක්කද කේන්දරයක්ද මොක්කද හදන්න... කොහොමද බං හරියටම වෙලාව බලන්නේ..?
     
    • Like
    Reactions: WhiteWalker

    AnuradhaRa

    Well-known member
  • මුලින්ම වැඩි විය පත් උනහම මුල් පාර ලේ යන වෙලාව බලා ගන්න ඔ්නනේ බං.අර මොක්කද කේන්දරයක්ද මොක්කද හදන්න... කොහොමද බං හරියටම වෙලාව බලන්නේ..?

    ලේ යන වෙලාවත් බලනවද.. සිරාවටම ඒක දැනගත්තෙ උඹ කියපුහමයි
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට මේව ගැන හොයන්න අප්පිරිය නැද්ද බං ? :confused: කාල පැය ගානක් ඒත් ඔක්කාරෙට ආව.