Game of Thrones Fans

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    :yes::yes:

    එහෙම නැත් නම්, ලියානා ටාගේරියන් වෙයිද:dull::dull:

    දැනටමත් ජෝනුත් එහෙම කුමරෙක් නේද
    :rolleyes::rolleyes:

    ඩැනී නම් කියන්නේ කොල්ලෙක් කියලා.එතකොට ජොන්ගෙන් අහනවා දාන නම.තමාව රැකබලා ගත්ත,තමන් වැඩියෙන්ම ආදරේ කරන කෙනාගේ නම තමයි ජොන් කියන්නෙ.ඩැනිත් ඒකට කමති වෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139

    මුලින් එහෙම තමයි කියන්නෙ.

    Jorah has made it into Dragonstone and finds Daenerys laboring. Things don’t look too bright for her. A sad Samwell concludes that both mother and child could never survive together and he only can save one of them. Jorah wants Daenerys to survive but Daenerys doesn’t want to give up on her baby. Samwell sets through and Daenerys manages to deliver her baby. Samwell tells Daenerys that she has delivered a girl and asks for her name. A very weakened Daenerys Wants to name her baby Lyanna, as Jon Would have liked that. Daenerys is dying and Missandei, Varys and Jorah realize that. The Golden Company is getting the upper-hand and start to invade the stairs to Dragonstone as well. Daenerys says goodbye to Jorah and thanks him for always being there for her. Jorah expresses his love for her and Daenerys asks Jorah to continue his oath and to keep her daughter safe for her together with Missandei. She asks Jorah to release her from her suffering and to kill her. Jorah says he never could and it’s Varys who puts Samwell’s sword, Heartsbane, through Daenerys’s chest.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නරක ආරංචියක් සිංහළුනෙ.
    ටෝකින් ත්‍රෝන් යූටියුබ් චැනල් එකෙත් දැන් ඩැනීගෙ මරණය ගැන කිව්වා. ඒකේ පොයින්ට් එකකුත් තියෙනවා.
    සීසන් අටේ ලීක් වෙච්ච ඔක්කෝම හරියි කියන්න දන්නේ නෑ. ඒත් ගොඩක් දුරට ඩැනී මැරෙන්නෙ චයිල්ඩ් බර්ත් එකකින්.

    ඔන්ලි ඩෙත් කැන් පේ ෆෝ ලයිෆ්:sorry::sorry:

    Hukahan huththooooo :growl::frown::(:(:(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නරක ආරංචියක් සිංහළුනෙ.
    ටෝකින් ත්‍රෝන් යූටියුබ් චැනල් එකෙත් දැන් ඩැනීගෙ මරණය ගැන කිව්වා. ඒකේ පොයින්ට් එකකුත් තියෙනවා.
    සීසන් අටේ ලීක් වෙච්ච ඔක්කෝම හරියි කියන්න දන්නේ නෑ. ඒත් ගොඩක් දුරට ඩැනී මැරෙන්නෙ චයිල්ඩ් බර්ත් එකකින්.

    ඔන්ලි ඩෙත් කැන් පේ ෆෝ ලයිෆ්:sorry::sorry:
    :frown::frown::frown::frown::(:(:(:growl::growl::growl::angry::angry::angry::angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Hukahan huththooooo :growl::frown::(:(:(

    අනේ වාසනාවන් :lol: හොඳ වැඩේ :lol: මේවට තමා කියන්නෙ දිට්ඨදම්මවේදනීය පාපකර්ම කියල :lol: ඊලඟ සීසන් එකම මේ වගේ ස්පොයිල් වෙයං :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුලින් එහෙම තමයි කියන්නෙ.

    Jorah has made it into Dragonstone and finds Daenerys laboring. Things don’t look too bright for her. A sad Samwell concludes that both mother and child could never survive together and he only can save one of them. Jorah wants Daenerys to survive but Daenerys doesn’t want to give up on her baby. Samwell sets through and Daenerys manages to deliver her baby. Samwell tells Daenerys that she has delivered a girl and asks for her name. A very weakened Daenerys Wants to name her baby Lyanna, as Jon Would have liked that. Daenerys is dying and Missandei, Varys and Jorah realize that. The Golden Company is getting the upper-hand and start to invade the stairs to Dragonstone as well. Daenerys says goodbye to Jorah and thanks him for always being there for her. Jorah expresses his love for her and Daenerys asks Jorah to continue his oath and to keep her daughter safe for her together with Missandei. She asks Jorah to release her from her suffering and to kill her. Jorah says he never could and it’s Varys who puts Samwell’s sword, Heartsbane, through Daenerys’s chest.
    :growl:
    හැමිනෙන්න මොන පයනනක් ද ඕයි මේහ්......
    ඊවන් මයි බෝල්ස් ගොට් කෝල්ඩ්......:growl::(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ වාසනාවන් :lol: හොඳ වැඩේ :lol: මේවට තමා කියන්නෙ දිට්ඨදම්මවේදනීය පාපකර්ම කියල :lol: ඊලඟ සීසන් එකම මේ වගේ ස්පොයිල් වෙයං :lol:

    Ne gono mama spoil okkoma kiyewwa. I know the whole story. Anthimata ithiriwenne Lyyama Targarean,Tyrion,Missendi, Lord Edmure,Sansa,Arya,Hound,Yara,Gendry.

    I love to be spoilled and spoiling. :D Rep walin PM walin spoil wenna balan hitapan. :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    Hukahan huththooooo :growl::frown::(:(:(

    :growl:
    හැමිනෙන්න මොන පයනනක් ද ඕයි මේහ්......
    ඊවන් මයි බෝල්ස් ගොට් කෝල්ඩ්......:growl::(

    avatar_3233c548d805_128.png
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බෑ...මේ නාකියත් එක්ක හරියන්නේ නෑ බං...
    මේ මාටිං නාකියට සෙනයිල් ඩිමෙන්ෂියා ද කොහෙද........
    මොන රෙද්දක් ද මේ.....
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    Wadak ne katha korala. Whole season 8 spoil tika kiyewwa. Eka kiypla depress unaa. :( I wish that would be fake though. :(:(

    තාම සීසන් 7 පොත් එලියට දාලත් නැහැ.8 ලියන්න පටන් ඇරගෙනත් නැහැ.