Job උදව්වක්...!

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    විහිලුවකට ගන්න එපා මචං...
    O/L වලින් විතරක් කරන්න පුලුවන් job (private/government) මොනවද බං තියෙන්නේ...? Job නැත්නම් වෙන විකල්පයක් කියපන්.
    A/L අනාගෙන කෙලවිලා ඉන්නේ...
    Maths කරේ
     
    Last edited:

    qacareer

    Member
    Jun 13, 2017
    105
    9
    0
    විහිලුවකට ගන්න එපා මචං...
    O/L වලින් විතරක් කරන්න පුලුවන් job (private/government) මොනවද බං තියෙන්නේ...? Job නැත්නම් වෙන විකල්පයක් කියපන්.
    A/L අනාගෙන කෙලවිලා ඉන්නේ...

    Army/Navy/Airforce/Police
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Aye wibage liyapan nathnam tec ekakata palayan mata engineering degree ekak thibilath thama honda job ekak set wune na.
     
    qacareer

    Member
    Jun 13, 2017
    105
    9
    0
    දැන් 22ට වැඩි නේ බං. tec වලට ග්නනේ නැති කථායක් කියනවා.

    මොන පිස්සුද බං... මේ ළඟඳි 32ක එකෙකුත් නාරහේන්පිට ටෙක් එකේ කෝස් එකක් කළා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,605
    1
    57,723
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1 පාරක් ලියල, දෙපාරක් අතඇරල මේ පාර ආයේ ලිව්වේ (4th shy)

    විබාගෙ ෆේල් උනත් ජීවිතේ ෆේල් වෙන්නෙ දෙන්න එපා. ඔය විබාගෙ පාස් උන අයත් ප්‍රශ්න පත්තරේකට උත්තර ලියන්න විතරයි දන්නෙ. සමහර උන් කැම්පස් අවුට් වෙනකොටත් දන්නෙ එච්චරයි.
     
    qacareer

    Member
    Jun 13, 2017
    105
    9
    0
    විබාගෙ ෆේල් උනත් ජීවිතේ ෆේල් වෙන්නෙ දෙන්න එපා. ඔය විබාගෙ පාස් උන අයත් ප්‍රශ්න පත්තරේකට උත්තර ලියන්න විතරයි දන්නෙ. සමහර උන් කැම්පස් අවුට් වෙනකොටත් දන්නෙ එච්චරයි.

    සහතික ඇත්ත බං... මාස්ටර්ස් කරපු උන් ඉන්නවා මෙලෝ වැඩක් බෑ
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    විබාගෙ ෆේල් උනත් ජීවිතේ ෆේල් වෙන්නෙ දෙන්න එපා. ඔය විබාගෙ පාස් උන අයත් ප්‍රශ්න පත්තරේකට උත්තර ලියන්න විතරයි දන්නෙ. සමහර උන් කැම්පස් අවුට් වෙනකොටත් දන්නෙ එච්චරයි.

    :yes: