ගියා ගියා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    මට දත පෙන්නන්ඩ ආයෙ සති 2කින් එන්ඩ කිව්වනෙ
    කැක්කුම ආවොත් මෙහෙමයි, නැත්තං මෙහෙමයි කියලනෙ කිව්වෙ.
    කොහොමහරි කැක්කුමක් ආවෙම නෑ.
    අද බයේ බයේ ගියා ඉතිං. ඇතුලට ගන්නකං එලියෙ ඉඳගෙන ඉන්ඩ ඕන..
    හප්පේ මට ඉස්සරහින්ම හෙන පොෂ් කෑල්ලක්. නිලියක් වගේ. සල්ලිකාරයො වගේ. ලොකු වාහනේකින් ඇවිල්ල තිබුණෙ මම යනකොට දැක්ක. කොල්ල වෙන්ඩ ඕන ළග හිටියෙ. කොට කලිසමක් ඌ ඇඳල හිටියෙ.
    මෙච්චර ලස්සන කෙල්ලෙක් දිහා බල බල ඉන්ඩ ලේසියෙන් සෙට් වෙන්නෙ නෑනෙ. කකුලක් උඩ කකුලක් දාල. හම්මො ලස්සන කලු සෙරෙප්පු දෙකක් දාල හිටියෙ. සුදු පාට කකුල් ඇඟලි රතු පාටට පාට කරල. මූණත් මාර ලස්සනයි. හෙන සුදු කෙල්ලෙක්..
    ඉතිං එයා ගාව ඉඳගෙන ඉද්දි මගේ හිතේ බය ගතිය ඇරුණ. :cool:

    මේ වගේ එකක් දාගෙන හිටියෙ. පටිය ටිකක් වෙනස්. ගල් ගල් වගේ අල්ලල තිබුණ පටියෙ

    https://d2ydh70d4b5xgv.cloudfront.n...platform-d4a3417c2ea6ad6db87b40a53437f94f.jpg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    what the fuck happened with the tooth though?

    අප්පට සිරි ඒක කියන්ඩ බැරි වුණානෙ. දත නෝමල් පිරෙව්ව. ආයෙ සතියකින් එන්ඩ කිව්ව
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ඇයි බං මෙහෙම..... තෝ දැනටමත් ගෙදරට නාකි වෙලා ඉවරයි නේද...... :lol:
     
    මට දත පෙන්නන්ඩ ආයෙ සති 2කින් එන්ඩ කිව්වනෙ
    කැක්කුම ආවොත් මෙහෙමයි, නැත්තං මෙහෙමයි කියලනෙ කිව්වෙ.
    කොහොමහරි කැක්කුමක් ආවෙම නෑ.
    අද බයේ බයේ ගියා ඉතිං. ඇතුලට ගන්නකං එලියෙ ඉඳගෙන ඉන්ඩ ඕන..
    හප්පේ මට ඉස්සරහින්ම හෙන පොෂ් කෑල්ලක්. නිලියක් වගේ. සල්ලිකාරයො වගේ. ලොකු වාහනේකින් ඇවිල්ල තිබුණෙ මම යනකොට දැක්ක. කොල්ල වෙන්ඩ ඕන ළග හිටියෙ. කොට කලිසමක් ඌ ඇඳල හිටියෙ.
    මෙච්චර ලස්සන කෙල්ලෙක් දිහා බල බල ඉන්ඩ ලේසියෙන් සෙට් වෙන්නෙ නෑනෙ. කකුලක් උඩ කකුලක් දාල. හම්මො ලස්සන කලු සෙරෙප්පු දෙකක් දාල හිටියෙ. සුදු පාට කකුල් ඇඟලි රතු පාටට පාට කරල. මූණත් මාර ලස්සනයි. හෙන සුදු කෙල්ලෙක්..
    ඉතිං එයා ගාව ඉඳගෙන ඉද්දි මගේ හිතේ බය ගතිය ඇරුණ. :cool:

    මේ වගේ එකක් දාගෙන හිටියෙ. පටිය ටිකක් වෙනස්. ගල් ගල් වගේ අල්ලල තිබුණ පටියෙ

    https://d2ydh70d4b5xgv.cloudfront.n...platform-d4a3417c2ea6ad6db87b40a53437f94f.jpg

    :lol::rofl:
    කෝ හුත්තෝ හැදියාව
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Podi Silva - පොඩි සිල්වා;22130279 said:
    :lol::rofl:
    කෝ හුත්තෝ හැදියාව

    හැදියාවක් තියෙන එකෙක් ඕන අනිත් උන්ගේ හැදියාව බලන්නෙ:lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    Podi Silva - පොඩි සිල්වා;22130279 said:
    :lol::rofl:
    කෝ හුත්තෝ හැදියාව

    ලස්සන සුදු මූණ බං. සුඳු ඇඟ. ලාවට මේකප් පාරකුත් දාල තිබුණෙ.
    කකුලක් උඩ කුකුලක් දාල. තාම මතක් වෙනව :)