දත්ත_මකන්න
කතාව කෙටියෙන් මෙහෙමයි, මගේ හොද යාලුවෙක් ඔෆිස් එකෙන් අයින් වෙනව. මිනිහගේ ඔෆිස් ලැප් එකේ තියන ඩේටා ටික මකන්නයි ඕන ආපහු රිකවරි කරලවත් ගන්න බැරි වෙන්න. ඒක කරන්න සොෆ්ට්වෙයා එකක් තියනවද? මොකක් හරි උදව්වක් දෙන්නෝ

Last edited: