ගියා ගියා

ලස්සන සුදු මූණ බං. සුඳු ඇඟ. ලාවට මේකප් පාරකුත් දාල තිබුණෙ.
කකුලක් උඩ කුකුලක් දාල. තාම මතක් වෙනව :)

ට්‍රැක්ටර් කී පාරක් පැද්දා ද :P :P
බලපන් ඒකි ආවේ හොද හැන්ඩ්සම් කොල්ලෙක් එක්ක
සුපිරි වන්ඩියක
සල්ලිත් හොදට ඇති
ගෙවලුත් ලොකුවට ඇති
අපිට එහෙම නෑ නේ ඒක නිසා අයින් වෙලා පයින් යමු මාමි :( :(
 
  • Like
Reactions: silentsahan

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    Podi Silva - පොඩි සිල්වා;22130358 said:
    ට්‍රැක්ටර් කී පාරක් පැද්දා ද :P :P
    බලපන් ඒකි ආවේ හොද හැන්ඩ්සම් කොල්ලෙක් එක්ක
    සුපිරි වන්ඩියක
    සල්ලිත් හොදට ඇති
    ගෙවලුත් ලොකුවට ඇති
    අපිට එහෙම නෑ නේ ඒක නිසා අයින් වෙලා පයින් යමු මාමි :( :(

    අයින් වෙලා යමු කොලුවො ;)
     
    Ranil Clean

    Member
    Aug 15, 2017
    214
    20
    0
    How much they charged you for the filling dude... ?
    because read a thread from a guy from EK who has been suffering from a toothache and charged Rs 2000 for that.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    How much they charged you for the filling dude... ?
    because read a thread from a guy from EK who has been suffering from a toothache and charged Rs 2000 for that.

    තාම සල්ලි ගත්තෙ නෑ බං. තව සතියකින් ආයෙ යන්ඩ ඕනනෙ. සාමාන්‍ය පිරවුමකට 1000ක් කිව්වෙ
    ස්නායු පිරවුමකට 8000ක් වත් යනව
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Podi Silva - පොඩි සිල්වා;22131035 said:
    Afraid to do so :baffled::baffled:

    it's a long and hard road out of hell you see :D

    Oh! bro where have you been ? I saw you after a long time' :cool:

    been here and there :):P

    loooooooooooong time no see ;)

    you still come here? would you drop me a msg if you still have my number? wanted to give you a call but couldn't locate your number
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උබට ඔය වගේ කෙල්ලෙක් ඕනේ නම් උබත් මොනවා හරි කරපන් බන්. කවුරු මොනවා කිව්වත් බහුතරයක් කෙල්ලෝ යන්නේ සල්ලි කාර උන් පස්සේ. ඒක නිසා කොල්ලෙක් උනාම සල්ලි හොයපන් පුලුවන් තරම්, එතකොට උබට මේ වගේ කෙල්ලෝ වටේ තියාගෙන ඉන්න පුලුවන්. :yes:

    featured.jpg

    ඊට පස්සේ ටික කාලයක් ගියාම, උබට කෙල්ලෝ එපා වෙයි, ඊට පස්සේ උබ උන්ව මෙහෙම විසි කරයි.

    8DUr4KL.jpg

    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    උබට ඔය වගේ කෙල්ලෙක් ඕනේ නම් උබත් මොනවා හරි කරපන් බන්. කවුරු මොනවා කිව්වත් බහුතරයක් කෙල්ලෝ යන්නේ සල්ලි කාර උන් පස්සේ. ඒක නිසා කොල්ලෙක් උනාම සල්ලි හොයපන් පුලුවන් තරම්, එතකොට උබට මේ වගේ කෙල්ලෝ වටේ තියාගෙන ඉන්න පුලුවන්. :yes:

    featured.jpg

    ඊට පස්සේ ටික කාලයක් ගියාම, උබට කෙල්ලෝ එපා වෙයි, ඊට පස්සේ උබ උන්ව මෙහෙම විසි කරයි.

    8DUr4KL.jpg

    :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඊට පස්සේ ටික කාලයක් ගියාම, උබට කෙල්ලෝ එපා වෙයි, ඊට පස්සේ උබ උන්ව මෙහෙම විසි කරයි.

    8DUr4KL.jpg

    [/COLOR]

    හොඳ පැටිය වගේ ඒ විසික් කල්ල මරණ වීඩියෝ එකේ link එක දෙන්නකෝ :love: බිමට වැටිල චප්ප වෙනවද ? :D