Elakiri Dot Com Ekata Nadu Daala da? Meyka Aththa da?

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එළකිරි එකේ තින්නේ බන් සින්දු කරන උන්ම දාපු ඒවා නේද ඉස්සර හැමෝම අලුත් ඒවා හැමෝම වගේ එළකිරි එකෙන් නේද නෙට් එකට දාන්නේ .
    අනංමනං එකේ නම් පරන ඒවා තිනවා , නඩු දාන එක සාධාරනත් ඉතින් මොකද කාගෙවත් දේවල් අවසර නැතුව අරන් නිකන් බෙදල උන් ගානක් හම්බ කර ගන්නව
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,016
    113
    Kuwait-Galle
    elakiri eke mama register una dawase indala Artist lage approve eka natuwa sindu dala tibune nam na..ea wagema meke adds yaneth na wadiya ..

    munta pissu..
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    A kiyanne Illegal da? Ado oka matath meter una. ohoma awata giyata radio karanna puluwanda kiyala :sorry:
    කිසිම අවසරයක් නැතුව සිංදු ස්ට්‍රීම් කරන එක ලංකාවෙ තහනම් :)