බයිසිකලය

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    11 වසර සිoහල පොතේ තියෙන බයිසිකලය කතාව හොයාගන්න පුලුවන් කොහෙන්ද? :confused:
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    should be able to find in grade 11 sinhalese book
    සිලබස් එක මාරු කරලද දන්නේ නැහැ බන් මොකද මම ඕ ලෙවල් කරේ අවුරුදු 10කට ඉස්සර. දන්න කවුරුත් නැහැ බන් සිoහල මාධ්‍ය ඕ ලෙවල් කරන කොල්ලෝ අහගන්නවත්.
     
    • Like
    Reactions: twisted

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    සියදොරිස් බම්ප්
    අඩෝ දැන් පොඩ්ඩ පොඩ්ඩ මතක් වෙනව බන්.
    රතු රෝසමල කෙටිකතාවේ නම. ඕකෙන් කොටසක් තමා ඔය බයිසිකලය.
    හොයාගන්න විදිහක් නැද්ද?
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    11 වසර සිoහල පොතේ තියෙන බයිසිකලය කතාව හොයාගන්න පුලුවන් කොහෙන්ද? :confused:

    ගුණදාස අමරසේකර ගේ පොත නේද මතක හැටියට මාරු කතාව තව ගල්පිලිමය සහ බෝල් පිළිමය එකත් මාරු ළමා මහල්ලා කියලා එහෙකුත් තිබුනා එකනම් ලිව්වේ කව්ද කියලා මතක නැ හැබැයි සුපිරි කතාවක් ;);)
     
    Last edited:
    • Like
    Reactions: fahim91

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    adooo patta charitha 3 k byckale...supiriiii
    ඔව් මචන් :love:

    ගුණදාස අමරසේකර ගේ පොත නේද මතක හැටියට මාරු කතාව තව ගල්පිලිමය සහ බෝල් පිළිමය එකත් මාරු ළමා මහල්ලා කියලා එහෙකුත් තිබුනා එකනම් ලිව්වේ කව්ද කියලා මතක නැ හැබැයි සුපිරි කතාවක් ;);)
    ඔව් මචන් ගුණදාස අමරසේකර ගේ.
    රතු රෝසමල කියන කෙටිකතාවෙන් කොටසක් තමා ඔය බයිසිකලය, මට මතක තියෙන විදිහට.
    ලoකාවේ පොත් කඩවල ඇති. ඒත් බන් මම රට ඉන්නේ ගන්ඩ විදිහක් නැහැ. ඒකයි බලන්නේ ඔන්ලයින් තියෙනවද කියල බාගන්ඩ

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113

    ඔව් මචන් :love:

    ඔව් මචන් ගුණදාස අමරසේකර ගේ.
    රතු රෝසමල කියන කෙටිකතාවෙන් කොටසක් තමා ඔය බයිසිකලය, මට මතක තියෙන විදිහට.
    ලoකාවේ පොත් කඩවල ඇති. ඒත් බන් මම රට ඉන්නේ ගන්ඩ විදිහක් නැහැ. ඒකයි බලන්නේ ඔන්ලයින් තියෙනවද කියල බාගන්ඩ

    උබට online තමා මචෝ ගන්න වෙන්නේ :yes::yes: