නෑ කියලද උබ ඔය කොටල තියෙන්නේ?11 වසර සිoහල පොතේ n ban
සිලබස් එක මාරු කරලද දන්නේ නැහැ බන් මොකද මම ඕ ලෙවල් කරේ අවුරුදු 10කට ඉස්සර. දන්න කවුරුත් නැහැ බන් සිoහල මාධ්‍ය ඕ ලෙවල් කරන කොල්ලෝ අහගන්නවත්. should be able to find in grade 11 sinhalese book
අඩෝ දැන් පොඩ්ඩ පොඩ්ඩ මතක් වෙනව බන්.සියදොරිස් බම්ප්
11 වසර සිoහල පොතේ තියෙන බයිසිකලය කතාව හොයාගන්න පුලුවන් කොහෙන්ද?


ඔව් මචන්adooo patta charitha 3 k byckale...supiriiii
ඔව් මචන් ගුණදාස අමරසේකර ගේ.ගුණදාස අමරසේකර ගේ පොත නේද මතක හැටියට මාරු කතාව තව ගල්පිලිමය සහ බෝල් පිළිමය එකත් මාරු ළමා මහල්ලා කියලා එහෙකුත් තිබුනා එකනම් ලිව්වේ කව්ද කියලා මතක නැ හැබැයි සුපිරි කතාවක්![]()
ඔව් මචන්
ඔව් මචන් ගුණදාස අමරසේකර ගේ.
රතු රෝසමල කියන කෙටිකතාවෙන් කොටසක් තමා ඔය බයිසිකලය, මට මතක තියෙන විදිහට.
ලoකාවේ පොත් කඩවල ඇති. ඒත් බන් මම රට ඉන්නේ ගන්ඩ විදිහක් නැහැ. ඒකයි බලන්නේ ඔන්ලයින් තියෙනවද කියල බාගන්ඩ


ගන්න පුලුවන් තැනක් තමා මචන් හොයන්නේඋබට online තමා මචෝ ගන්න වෙන්නේ![]()
ඉතින් හොයල දීපන්කෝ අය්යේඇයි නූල් කෑල්ල