මුගෙ ඔලුව උඩින් තියෙන පියාඹන පීරිසියෙ තේරුම මොකක්ද?
AnuradhaRa Well-known member Dec 25, 2010 61,865 1 42,994 113 Aug 23, 2017 #1 මුගෙ ඔලුව උඩින් තියෙන පියාඹන පීරිසියෙ තේරුම මොකක්ද?
AnuradhaRa Well-known member Dec 25, 2010 61,865 1 42,994 113 Aug 23, 2017 #4 crazybuddy said: Click to expand... අප්පට සිරි විලි ලැජ්ජාවෙ බෑ යකෝ
AnuradhaRa Well-known member Dec 25, 2010 61,865 1 42,994 113 Aug 23, 2017 #6 මේ තියෙන්නෙ. ඔලුව උඩ. පියාඹන පීරිසියක්. ඒකෙන් මොනාද වෙන්නෙ
AnuradhaRa Well-known member Dec 25, 2010 61,865 1 42,994 113 Aug 24, 2017 #7 සිරාවට දන්න එකෙක් කියපල්ලකො නැත්තං පියාඹන පීරිසියට කියන්නෙ මොකක්ද ඉංග්රීසියෙන් ගූගල් කරල බලන්නං
Lejayange Well-known member Mar 23, 2015 18,947 5,580 113 Aug 24, 2017 #8 ඒ බිත්තියෙ අලවල තියන පින්තූරය නේද...? Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 61,865 1 42,994 113 Aug 24, 2017 #9 Lejayange said: ඒ බිත්තියෙ අලවල තියන පින්තූරය නේද...? Click to expand... නෑ මචං ඒක වෙනම ඔබ්ජෙක්ට් එකක්. එහාට මෙහාට යනව
Lejayange said: ඒ බිත්තියෙ අලවල තියන පින්තූරය නේද...? Click to expand... නෑ මචං ඒක වෙනම ඔබ්ජෙක්ට් එකක්. එහාට මෙහාට යනව
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Aug 24, 2017 #10 ඉතිං වෙන්නෙ මොනාද කියල ඔබල බලහං
D.shan Well-known member Oct 31, 2011 9,624 1,473 113 වයබ පාලාතේ Aug 24, 2017 #11 AnuradhaRa said: සිරාවට දන්න එකෙක් කියපල්ලකො නැත්තං පියාඹන පීරිසියට කියන්නෙ මොකක්ද ඉංග්රීසියෙන් ගූගල් කරල බලන්නං Click to expand... unidentified flying object, UFO
AnuradhaRa said: සිරාවට දන්න එකෙක් කියපල්ලකො නැත්තං පියාඹන පීරිසියට කියන්නෙ මොකක්ද ඉංග්රීසියෙන් ගූගල් කරල බලන්නං Click to expand... unidentified flying object, UFO
AnuradhaRa Well-known member Dec 25, 2010 61,865 1 42,994 113 Aug 24, 2017 #12 D.shan said: unidentified flying object, UFO Click to expand...
AnuradhaRa Well-known member Dec 25, 2010 61,865 1 42,994 113 Aug 24, 2017 #13 WhiteWalker said: ඉතිං වෙන්නෙ මොනාද කියල ඔබල බලහං Click to expand... එබුවට මොකුත් වෙන්නෙ නෑ බං.. පූසගෙ අලංකාරයටද මංද තියෙන්නෙ
WhiteWalker said: ඉතිං වෙන්නෙ මොනාද කියල ඔබල බලහං Click to expand... එබුවට මොකුත් වෙන්නෙ නෑ බං.. පූසගෙ අලංකාරයටද මංද තියෙන්නෙ
Little Kitty Member Jun 21, 2017 429 38 0 Aug 24, 2017 #14 talking tom kiyanne matanam pennana bari maha kammali kujjitha app ekak Last edited: Aug 24, 2017
demee Well-known member Sep 12, 2011 1,800 744 113 Aug 24, 2017 #15 AnuradhaRa said: මුගෙ ඔලුව උඩින් තියෙන පියාඹන පීරිසියෙ තේරුම මොකක්ද? Click to expand... umbata bath kawanne oka pennalada thama
AnuradhaRa said: මුගෙ ඔලුව උඩින් තියෙන පියාඹන පීරිසියෙ තේරුම මොකක්ද? Click to expand... umbata bath kawanne oka pennalada thama