උතුම් නිර්වාන සත්‍ය

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    උතුම් නිර්වාන සත්‍ය

    කට්ටිය මට නිරවුල් විදියට පැහැදිලි කරනවද
    උතුම් නිර්වාන සත්‍ය අවබෝධ කරගැනීම සදහා අනුගමනය
    කලයුතු පිළිවෙල

    (මම බෞද්ධ දර්ශනය ගැබුරින් අධ්‍යනය කරන්න කැමති කෙනෙක් එක නිසයි අහන්නේ :))
     
    • Like
    Reactions: Mr Krrish

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කට්ටිය මට නිරවුල් විදියට පැහැදිලි කරනවද
    උතුම් නිර්වාන සත්‍ය අවබෝධ කරගැනීම සදහා අනුගමනය
    කලයුතු පිළිවෙල

    (මම බෞද්ධ දර්ශනය ගැබුරින් අධ්‍යනය කරන්න කැමති කෙනෙක් එක නිසයි අහන්නේ :))

    මටනම් නිරවුල්ව පැහැදිලි කරන්න තරම් දැනුමක් නෑ. ඒත් මම හිතන්නේ මේ program එක ප්‍රයෝජනවත් වෙයි. කොටස් ටික දිගටම වෙලාව තියන විදිහට බලන්න. අවබෝධයේ ඉඳල භාවනාව වෙනකම්ම යනව.

    Last edited:
    • Like
    Reactions: Mr Krrish

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මටනම් නිරවුල්ව පැහැදිලි කරන්න තරම් දැනුමක් නෑ. ඒත් මම හිතන්නේ මේ program එක ප්‍රයෝජනවත් වෙයි.

    බොහොම ස්තුතියි ඔබට
    තෙරුවන් සරණයි
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    බොහොම ස්තුතියි මී ගුස්‌ටා :)
    Stream-enterer

    Main article: Sotāpanna
    The first stage is that of Sotāpanna (Pali; Sanskrit: Srotāpanna), literally meaning "one who enters (āpadyate) the stream (sotas)," with the stream being the supermundane Noble Eightfold Path regarded as the highest Dharma. The stream-enterer is also said to have "opened the eye of the Dharma" (dhammacakkhu, Sanskrit: dharmacakṣus).
    A stream-enterer reaches arahantship within seven rebirths upon opening the eye of the Dharma.
    Due to the fact that the stream-enterer has attained an intuitive grasp of Buddhist doctrine (samyagdṛṣṭi or sammādiṭṭhi, "right view") and has complete confidence or Saddha in the Three Jewels: Buddha, Dharma, and Sangha, that individual will not be reborn in any plane lower than the human (animal, preta, or in hell).
    Once-returner

    Main article: Sakadagami
    The second stage is that of the Sakadāgāmī (Sanskrit: Sakṛdāgāmin), literally meaning "one who once (sakṛt) comes (āgacchati)". The once-returner will at most return to the human world one more time. Both the stream-enterer and the once-returner have abandoned the first three fetters. The stream-enterer and once-returner are distinguished by the fact that the once-returner has weakened lust, hate, and delusion to a greater degree. The once-returner therefore has fewer than seven rebirths. They may take place in higher planes but will include rebirth in the human world at most only once more. Once-returners do not have only one more rebirth, as the name suggests, for that may not even be said with certainty about the non-returner who can take multiple rebirths in the five "Pure Abodes".
    Non-returner

    Main article: Anāgāmi
    The third stage is that of the Anāgāmī (Sanskrit: Anāgāmin), literally meaning "one who does not (an-) come (āgacchati)". The non-returner, having overcome sensuality, does not return to the human world, or any unfortunate world lower than that, after death. Instead, non-returners are reborn in one of the five special worlds in Rūpadhātu called the Śuddhāvāsa worlds, or "Pure Abodes", and there attain Nirvāṇa; Pāli: Nibbana; some of them are reborn a second time in a higher world of the Pure Abodes.
    An Anāgāmī has abandoned the five lower fetters, out of ten total fetters, that bind beings to the cycle of rebirth. An Anāgāmī is well-advanced.
    Arahant

    Main article: Arahant
    The fourth stage is that of Arahant, a fully awakened person. He has abandoned all ten fetters and, upon death (Sanskrit: Parinirvāṇa, Pāli: Parinibbāna) will never be reborn in any plane or world, having wholly escaped saṃsāra.[6] An Arahant had attained awakening by following the path given by the Buddha. In Theravada the term Buddha is reserved for Siddartha Gautama Buddha, as being the one who discovered the path by himself.
     
    :):)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    dharmayai obai 1-127 ahanna[you tube] thiyanawa
    :yes::yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif

    මුලින්ම ත්‍රිලක්ෂණය මොකක්ද කියලා බලන්න ,විශේෂෙන් අනිච්ච තාවය දකින්න හැම දෙකම ..ඊලගත අනිච්ච උ වස්තු චතුරාර්ය සත්‍යට දාලා බලන්න ..
    කෙල්ලෙක්ට හිත ගියා කියමුකෝ ..දැන් කෙල්ල කියන්නේ නිච්ච වස්තුවක්ද බලන්න ..අනිච්චනම් ඇයි අනිච්ච වෙන්නේ ..අනිච්ච වූ වස්තුවට ආශාවෙන් බැදුනාම දුකද සැපද ?දුක් සහිත වූ වස්තුන්ට බැදෙන එක එහෙනම් හොදයිද නැද්ද ?එහෙම හොද නැත්තන් තව බවයකත් මේ වගේ අනිච්ච වස්තුන් පතාගෙන යන්න සුදුසුද ??ඔය ටික දකින්න .....

    මට දහම දශමයක් හෝ අවබෝදනම් එකෙන් 90% ට ම හේතු වුනේ ධර්මයයි ඔබයි ..එහි ධර්ම දේශක උතුමන්ට බලාපොරොත්තු වන අරහත් පලය ඉක්මනින්ම සාක්ෂාත් වේවා !!!!!!!
     
    අහන්න පුලුවන්නම් හොදයි ගොඩක් අයට පැය 3 දේශනා 127 අහයි කියලා හිතන්න අමාරුයි ..ලංකාවේ කල බන සෙට් එක (dvd no 1)අතරින් 5ක් වත් ..තව ආර්ය මයිත්‍රීය ,හේතු පල දහම විශේෂෙන් බලන්න ..මේ දවස් වල කරන දේශනා ටික පුලුවන්නම් හොයා ගන්න

    https://www.facebook.com/dharmayaiobai
    මේ පේජ් එකෙන් ඉල්ලලා ඩි.වී.ඩි 4ම ගෙදරට ගෙන්න ගන්න පුළුවන් :cool:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    (මම බෞද්ධ දර්ශනය ගැබුරින් අධ්‍යනය කරන්න කැමති කෙනෙක් එක නිසයි අහන්නේ :))
    මේකට නම් අභිධර්මයට අතදාන්න වෙනවා .ගබුරට නොයා සරල දහම් කාරනා වලින් නිවන දකින්න බලන්න ..ගැබුරට යන්න ගත්තොත් ගැබුරේ සීමාවක් හිතා ගන්න බැරි වේවි ..අභිදර්මය බලන්න බලන්න දන ගන්න ආස හිතෙනවා ඊලගත හොයා හොයා යනවා මිසක් නිවනේ මුලික කාරණා ප්‍රායෝගික කරන නැතුව ඉදල නිවන මග ඇරෙනවා
    11.gif
    11.gif
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුදුහාමුදුරුවො පසු කාලයේදී මහා සතිපට්ටාන සූත්‍රයේ දේශනා කරල තියෙන්නෙ නිවනට එකම සරලම හා පහසුම මග සතර සතිපට්ඨානය වැඩීම කියලයි.ඒ වගේම භාවිත කළ යුතු බහුලව වැඩිය යුතු එකම භාවනාව ආනපානසතිය බවයි.(ආනපානසති සමාධිය වැඩීමන් සතර සතිපට්ඨානය පූර්නය වේ)
     
    Last edited:

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    :yes::yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif

    මුලින්ම ත්‍රිලක්ෂණය මොකක්ද කියලා බලන්න ,විශේෂෙන් අනිච්ච තාවය දකින්න හැම දෙකම ..ඊලගත අනිච්ච උ වස්තු චතුරාර්ය සත්‍යට දාලා බලන්න ..
    කෙල්ලෙක්ට හිත ගියා කියමුකෝ ..දැන් කෙල්ල කියන්නේ නිච්ච වස්තුවක්ද බලන්න ..අනිච්චනම් ඇයි අනිච්ච වෙන්නේ ..අනිච්ච වූ වස්තුවට ආශාවෙන් බැදුනාම දුකද සැපද ?දුක් සහිත වූ වස්තුන්ට බැදෙන එක එහෙනම් හොදයිද නැද්ද ?එහෙම හොද නැත්තන් තව බවයකත් මේ වගේ අනිච්ච වස්තුන් පතාගෙන යන්න සුදුසුද ??ඔය ටික දකින්න .....

    මට දහම දශමයක් හෝ අවබෝදනම් එකෙන් 90% ට ම හේතු වුනේ ධර්මයයි ඔබයි ..එහි ධර්ම දේශක උතුමන්ට බලාපොරොත්තු වන අරහත් පලය ඉක්මනින්ම සාක්ෂාත් වේවා !!!!!!!

    අහන්න පුලුවන්නම් හොදයි ගොඩක් අයට පැය 3 දේශනා 127 අහයි කියලා හිතන්න අමාරුයි ..ලංකාවේ කල බන සෙට් එක (dvd no 1)අතරින් 5ක් වත් ..තව ආර්ය මයිත්‍රීය ,හේතු පල දහම විශේෂෙන් බලන්න ..මේ දවස් වල කරන දේශනා ටික පුලුවන්නම් හොයා ගන්න

    https://www.facebook.com/dharmayaiobai
    මේ පේජ් එකෙන් ඉල්ලලා ඩි.වී.ඩි 4ම ගෙදරට ගෙන්න ගන්න පුළුවන් :cool:

    මේකට නම් අභිධර්මයට අතදාන්න වෙනවා .ගබුරට නොයා සරල දහම් කාරනා වලින් නිවන දකින්න බලන්න ..ගැබුරට යන්න ගත්තොත් ගැබුරේ සීමාවක් හිතා ගන්න බැරි වේවි ..අභිදර්මය බලන්න බලන්න දන ගන්න ආස හිතෙනවා ඊලගත හොයා හොයා යනවා මිසක් නිවනේ මුලික කාරණා ප්‍රායෝගික කරන නැතුව ඉදල නිවන මග ඇරෙනවා
    11.gif
    11.gif

    bohoma pin bro,
    theruwan saranai!!!!
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    bohoma pin bro,
    theruwan saranai!!!!
    තෙරුවන් සරණයි ..මාර්ගපල අවබෝද කර ගැනීමට කැමති අය මේ වගේ එකතු වෙලා ඉදිරියට දහම් සාකච්ච්කා කරාවි කියලා බලාපොරොත්තු වෙනවා :cool:

    උතුම් සෝවාන් පලයේ මේ භාවයේදීම පිහිටීමට ඔබ සැමට හේතු වාසනා වේවා !!