130/7 but still won the match... shows the class of this indian team.. much like aussie team of 2000-2007

එහෙම එකක් නෑ බන්. අපෙ උන් 350ක් විතර ගහලා මාලින්ග ෆස්ට් ඕවර් එකෙ හැට්ටික් එකක් වගෙ ගත්තනම් අපි දිනන්න තිබ්බා.![]()

අලුත් දක්ෂ කොල්ලන්ව ඉදිරියට ගන්න දක්ෂ නායකයෙකු ඕන වෙනවා . තරංගගෙන් නම් ඒ දේ බලාපොරොත්තු විය නොහැකියි . හරි හමන් නායකයෙක් හිටිය නම් ඊයේ මැච් එක ගොඩ දාන්න තිබුණා

aparade ban muge wicket 6th ... ithuru wicket 3 ganna ekek nane
130/7 but still won the match... shows the class of this indian team.. much like aussie team of 2000-2007