Akila Dananjaya took 6 wickets against india in 2nd ODI 2017

Jai Hind

Member
Aug 17, 2016
239
7
0
But Still Lost Big Time :rofl::rofl::rofl:

20994377_1417214751690316_934136580146505010_n.jpg

:lol::lol::lol::lol:
 
Last edited:

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    130/7 but still won the match... shows the class of this indian team.. much like aussie team of 2000-2007
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,332
    9,074
    113
    Around the world
    අලුත් දක්ෂ කොල්ලන්ව ඉදිරියට ගන්න දක්ෂ නායකයෙකු ඕන වෙනවා . තරංගගෙන් නම් ඒ දේ බලාපොරොත්තු විය නොහැකියි . හරි හමන් නායකයෙක් හිටිය නම් ඊයේ මැච් එක ගොඩ දාන්න තිබුණා
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    130/7 but still won the match... shows the class of this indian team.. much like aussie team of 2000-2007

    එහෙම එකක් නෑ බන්. අපෙ උන් 350ක් විතර ගහලා මාලින්ග ෆස්ට් ඕවර් එකෙ හැට්ටික් එකක් වගෙ ගත්තනම් අපි දිනන්න තිබ්බා. :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම එකක් නෑ බන්. අපෙ උන් 350ක් විතර ගහලා මාලින්ග ෆස්ට් ඕවර් එකෙ හැට්ටික් එකක් වගෙ ගත්තනම් අපි දිනන්න තිබ්බා. :rolleyes:

    Na bn. Eth un gahanawa...:P
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    අලුත් දක්ෂ කොල්ලන්ව ඉදිරියට ගන්න දක්ෂ නායකයෙකු ඕන වෙනවා . තරංගගෙන් නම් ඒ දේ බලාපොරොත්තු විය නොහැකියි . හරි හමන් නායකයෙක් හිටිය නම් ඊයේ මැච් එක ගොඩ දාන්න තිබුණා

    :yes::yes::yes::yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,282
    12,528
    113
    Piliyandala
    හිතුවේ නැති විදිහට විකට්ස් ටික යන්න ගත්ත... ගේම් ප්ලැන් එක පිට්ටනිය මැදදී එක සැරේටම වෙනස් උන ගමන් තරන්ගටත් හිතාගන්න බැරි උනා මොකක්ද කරන්න ඕනේ කියල... හිතන් අවේ මුන්ටික විකට්ස් 2ක් විතර ගියත් අල්ලන් ගහයි කියලනේ..... එතන ඉඳල ඇදගෙන යන්න පොරට තේරුනේ නෑ.... අනික අවසනාව කියන එක මොනවට පැහැදිලි උනා දෝනිගේ අතින්ම විකට් එකේ වැදිලත් කැඩුනේ නැති එක..... සුපුරුදු පරිදි ඊළඟ එක තවත් රසවත් කියල නින්දට ගියා:yes::yes::yes:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    aparade ban muge wicket 6th ... ithuru wicket 3 ganna ekek nane

    උඹේ කතාව හරියටම හරි තරංගත් වැරදි නැහැ එක wicket එකක් ගන්න එකෙක් හිටියේ නැහැනේ එහෙම උනානං අලුතෙන් එන එවුන් දෙන්නා කොහොම හරි ධනංජය ගන්නවා
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    130/7 but still won the match... shows the class of this indian team.. much like aussie team of 2000-2007

    උන්ගේ ක්ලාස් එක ලංකාවේ උන්ට විතරයි බ්‍රෝ .අපේ ටීම් එක අද හුගක් දක්ෂතා හීන කණ්ඩායමක් කියල අපි පිළිගන්න ඕන .:sorry:

    අවාරෙට වහින වැහි වගේ ඉදල ඉදල එකෙක් 100 ගහනවා තවත් එකෙක් ඉදල ඉදල විකට් 5 ගන්නවා කලාතුරකින් වැරදිලා වගේ අමාරු කැච් එකක් ගන්නවා .
    තරග 10-15 පැරදිලා එකක් දිනනවා :angry::sorry: