SINHALA MOVIES

‌දුවන මුවන්

Duwan Muwan 720p HD
https://sinhalamovies.us/duwana-muwan-sinhala-full-movie/

duwa-2.jpg
 

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Duwan Muwan 720p HD
    කොපි රයිටඩ් කන්ටෙන්ට් වලට ඇඩ්සෙන්ස් වලින් සල්ලි හොයන්න අමාරුයි මචන්. අර හින්දි, ඉන්ග්ලිස් කැටගරි දෙක අයින් කලොත් නම් කාලයක් දුවා ගන්න පුළුවන් වෙයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සමාවෙන්න බ්‍රො අලුත් වැඩ නතර කරා
    අලුත් වැඩ නතර කලා කිව්වෙ..:baffled:

    drive link dammoth awul da bn? complain karanna puluwan da


    ෆිල්ම් දාද්දි පුළුවන් තරම් නිර්නාමික විදියට දාපං.. නැත්තං උන්ට ලේසියි.. යුටියුබ් එකෙත් ඕන තරම් සිංහල ෆිල්ම් අප්ලෝඩ් කරනවනේ.. නමුත් උන්ට කරන්න දෙයක් නෑ.. උන් කොපිරයිට් සීන් දාලා අයින් කරවන එක තමා කරන්නෙ.. උඹ ඇත්ත විස්තර ගෙඩිය පිටින් දාගෙන ඕව දැම්මොත් ඉතිං ගෙදරටම එයි කෙලින්ම.. IP අරන් ඇඩ්‍රස් හොයන් ගේම් ගහන්නෑ උන්.. අරහෙම ඇල්ලුවොත් මිසක.. අනික කී දාහක් කියලා අල්ලන්නද බං..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කලින් අප්ලෝඩ් කරපු බෝඩිමයි, පළිඟු මැණිකෙයි දෙක තාම සයිට් එකක තියෙනව කියහංකො.. මං හිතුවෙ මකලත් ඇති කියලා..:dull:
     
    • Like
    Reactions: ~Titi~

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    IP අරන් ඇඩ්‍රස් හොයන් ගේම් ගහන්නෑ උන්
    කවුරු හරි උසාවි නියෝගයක් අරගත්තොත් එලකිරි ඇඩ්මීන්ට උනත් සිද්ධ වෙනවා යුසර් ගැන විස්තර දෙන්න ;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කවුරු හරි උසාවි නියෝගයක් අරගත්තොත් එලකිරි ඇඩ්මීන්ට උනත් සිද්ධ වෙනවා යුසර් ගැන විස්තර දෙන්න ;)

    ඔව් ඔච්චර ගේමක් ගහන්නෑ බං.. වැල් පිටින් දැම්මොත් තමා ඉතිං.. සයිට් බර ගාණක් තියේනේ සිංහල ෆිල්ම් තියෙන.. යුටියුබ් දැම්මම උන්ම කොපිරයිට් සීන් දාලා අයින් කරවනවා.. ඒත් ඉතිං නොදා ඉන්න එක තමට හොදයි.. මාත් කලින් දැම්මා බයට වැඩේ නැවැත්තුවා.. නිකන් ලෙඩ දාගන්න බෑ.. වතාවක් නවල් එකක් පට්ට කේස් එකක් ගියා.. සමාව අරන් පොතත් අයින් කරලා බේරුනා.. වැරැද්ද අපේනේ බං..:(



    ෆිල්ම් වල නම් දාලම තියෙනවා අන්තර්ජාලයේ මුදාහැරීම දඩුවම් ලැබිය හැකි වරදක් කියලා.. ඉතිං එහෙම තියෙද්දිත් දැම්ම කියන්නෙ කේස් තමා හොයාගත්තොත්..



    Dynamic IPනෙ ගොඩක් උන්ට තියෙන්නෙ.. ඒක නිසා හොයාගන්න නම් අමාරුයි.. නිර්නාමිකව දැම්මොත්..
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    tin-tin.jpg


    The Adventures of Tintin (1991–1992) : The Shooting Star | ටිං ටිංගේ විරක්‍රියා - කඩා වැටෙන තරුව [සිංහල හඬකැවූ] දැන් ලබාගන්න...

    https://lcdcldlinks.wordpress.com/?p=1247


    දැනට පල කළ සියළුම කොටස් ලබාගැනීමට මෙතනට පිවිසෙන්න https://lcdcldlinks.wordpress.com/?p=503
    lcdcldlinks.wordpress.com is no longer available.