A/L කල්යයි

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    ලබන මාසේ 2 තියෙන සාමන්‍ය දැනීම පෙපරෙයි ICT 2 පෙපරෙයි SEP 4 දක්වා කල් ගිහින්ලු , :dull::dull: හජ්ජි ලු හේතුව :oo::oo:
     
    Last edited:

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ayi hajji dawasa wenas karalada thakahaniye
    dull8ay.gif
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    ayi hajji dawasa wenas karalada thakahaniye
    dull8ay.gif

    එක නම් දන් නැත විභාග දෙපාර්තුමේන්තුවේන් දැනුම් දුන්නේ දැන් පැයකට විතර කලින් :cool::cool: කොහොමත් බන් හජ්ජි තියීනේ 1 නෙ මුස්ලිම් උන් පව් :no::no:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අන්න යේකට තමා මාතියා කියන්නේ අල්ලගෙ බලේ කියල.. විභාග වගේද අපිලගේ හජ්ජි
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    අන්න යේකට තමා මාතියා කියන්නේ අල්ලගෙ බලේ කියල.. විභාග වගේද අපිලගේ හජ්ජි

    මේ පාර විභාගේ ලියන සිංහල කොල්ලෝ අල්ලට හුජ්ජ කරයි මේක දෑන ගත්තම :lol::lol:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0

    එක නම් දන් නැත විභාග දෙපාර්තුමේන්තුවේන් දැනුම් දුන්නේ දැන් පැයකට විතර කලින් :cool::cool: කොහොමත් බන් හජ්ජි තියීනේ 1 නෙ මුස්ලිම් උන් පව් :no::no:

    dewenida hajji kiyala calender eke thibenawada (mage langa ne dan calender ekak )
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    aulak na ban

    lamaynta paadam karanna dawas wadi wenawane

    honda paththa balapan :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උන් ඕව සමරන දවස් කලිං තීරණය කරන්නැද්ද ? :eek: දැන් කවදාවත් පෝයක් වෙනස් කරල නෑනෙ. කැලැන්ඩර් ගහනකොටම රතුකල්ල එවන දවස් මිසක් අරකයි මේකයි කියල පෝය වෙනස් කරන්නෑනෙ :eek:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උන් ඕව සමරන දවස් කලිං තීරණය කරන්නැද්ද ? :eek: දැන් කවදාවත් පෝයක් වෙනස් කරල නෑනෙ. කැලැන්ඩර් ගහනකොටම රතුකල්ල එවන දවස් මිසක් අරකයි මේකයි කියල පෝය වෙනස් කරන්නෑනෙ :eek:

    next year වෙසක් පෝයේ මොකක් හරි වෙනසක් තියෙනවා බං. මැයි මාසේ පෝය දෙකක්ද කොහේ..
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    උන් ඕව සමරන දවස් කලිං තීරණය කරන්නැද්ද ? :eek: දැන් කවදාවත් පෝයක් වෙනස් කරල නෑනෙ. කැලැන්ඩර් ගහනකොටම රතුකල්ල එවන දවස් මිසක් අරකයි මේකයි කියල පෝය වෙනස් කරන්නෑනෙ :eek:

    අනේ මන්ද බන් ගොන් හැත්ත a/l කොල්ලෝ 2 වෙන්දයින් පස්සේ ගන්න සෙට් කරපු ආතලුත් ඉවරයි :frown::frown: