කීයක් වෙනවද බන් charcoal කීයක් වෙනවද බන් charcoal Food city එකේ තියෙනවා නේද බන් ..කීයක් වෙනවද
CorD SaC Well-known member Feb 4, 2015 15,725 28,086 113 Aug 25, 2017 #1 කීයක් වෙනවද බන් charcoal කීයක් වෙනවද බන් charcoal Food city එකේ තියෙනවා නේද බන් ..කීයක් වෙනවද
thilina91 Member May 28, 2008 18,560 858 0 New World, Grand Line Aug 25, 2017 #2 Thiyanawa. Gana danne na. 10kg da koheda packets thiyenne. Last edited: Aug 25, 2017
CorD SaC Well-known member Feb 4, 2015 15,725 28,086 113 Aug 25, 2017 #3 thilina91 said: Thiyanawa. Gana danne na. 10kg da koheda packets thiyenne. Click to expand... Rs 1000-2000 ක් වෙනවා ඇති නේද බන්
thilina91 said: Thiyanawa. Gana danne na. 10kg da koheda packets thiyenne. Click to expand... Rs 1000-2000 ක් වෙනවා ඇති නේද බන්
kepu Well-known member Sep 30, 2006 4,894 918 113 Matale \ Colombo Aug 25, 2017 #4 600 ganak wage machan wenne
CorD SaC Well-known member Feb 4, 2015 15,725 28,086 113 Aug 25, 2017 #5 kepu said: 600 ganak wage machan wenne Click to expand... එහෙමද බන්..
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Aug 25, 2017 #6 400/- bucks per pack as I can remember 2kilos or somewhat like that
D DVBST Banned Apr 25, 2015 199 19 0 Aug 25, 2017 #7 පැක්ස් දෙකක් තියනව මචන්. එකක් 3KG වෙන්න ඔන 500-600ක් වෙයි. ඒක ගල් අගුරුම නෙමෙයි. මැට්‍රි මික්ස් කරපු හීටී එක හිටින එකක්. වතුරට දැම්මොත් දිය වෙනව.. 10KG ලොකු බැග් එකක් තියනවා. අන්න ඒක නම් ඔරිජිනල් ගල් අගුරු. ෆුඩ් සිටි එකේ තියනවා. 1500ක් විතර වෙයි.
පැක්ස් දෙකක් තියනව මචන්. එකක් 3KG වෙන්න ඔන 500-600ක් වෙයි. ඒක ගල් අගුරුම නෙමෙයි. මැට්‍රි මික්ස් කරපු හීටී එක හිටින එකක්. වතුරට දැම්මොත් දිය වෙනව.. 10KG ලොකු බැග් එකක් තියනවා. අන්න ඒක නම් ඔරිජිනල් ගල් අගුරු. ෆුඩ් සිටි එකේ තියනවා. 1500ක් විතර වෙයි.
D DukaNodannaKello Banned Mar 29, 2016 24 0 0 Aug 25, 2017 #8 dath kimbula said: 400/- bucks per pack as I can remember 2kilos or somewhat like that Click to expand... පුහ්... BDS ගොබ්බයෙක් ගිය උඩ. බක්ස් දිලද ගත්තේ පොන්ස්.. බක්ස් දීලා ලමයව ඉස්කොලෙට දාපන්, මස් පුච්චන් කන්න කලින්.
dath kimbula said: 400/- bucks per pack as I can remember 2kilos or somewhat like that Click to expand... පුහ්... BDS ගොබ්බයෙක් ගිය උඩ. බක්ස් දිලද ගත්තේ පොන්ස්.. බක්ස් දීලා ලමයව ඉස්කොලෙට දාපන්, මස් පුච්චන් කන්න කලින්.
fahim91 Well-known member Apr 22, 2011 1,898 522 113 කොළඹ Aug 26, 2017 #14 රුපියල් 380ක් වගේ වෙන්නේ කිලො 2 1/2 පැකට් තියෙනවා ෆූඩ් සිටිවල