menna balaganilla lankawe kuhakayo

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    ආසියාවෙන් හොඳම ඇඟට රන් පදක්කම දිනූ පුෂ්පරාජ්ට අපේ අයගෙන්ම වෙනස්කමක් - පදක්කම පිලිගන්න බෑ කියයි

    6vzyu66.jpg

    දකුණේ කොරියාවේ සෝල් අගනුවර 51 වන වරට පැවති මිස්ටර් ඒෂියා කාය වර්ධන තරඟාවලියේ සමස්ත ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකු වන ලූෂන් පුෂ්පරාජ්ගේ ජයග්‍රහණය නිල ජයග්‍රහණයක් නොවන බව ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති කිත්සිරි ප්‍රනාන්දු ඇතුළු ඉහළ නිළධාරීන් පිරිසක් පවසනවා.

    කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති ඇතුලු නිළධාරීන් පවසන්නේ පුෂ්පරාප් සහභාගී වී ඇත්තේ ලෝක කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සංගමය විසින් සංවිධානය කර තිබූ තරඟයකට නොවන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේදී පුෂ්පරාජ් විසින් රූපවාහිනී නාළිකාවක වැඩසටහනකට සහභාගී වී ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය එරෙහිව විවේචන එල්ල කිරීම හේතුවෙන් ඔහුව ජීවිතාන්තය දක්වා තරඟ තහනමකට ලක්ව ඇතැයිද එම සම්මේලනය විසින් පවසා තිබෙනවා.

    51 වන වරට පැවති මෙම තරඟාවලිය සඳහා රටවල් 26කින් ක්‍රීඩකයින් 350ක් පමණ සහභාගී වූවා. අතිශය තරගකාරී එම තරගාවලියේදී ලූෂන් පූෂ්පරාජ් කිලෝග්‍රෑම් 100 බර පන්තියේ රන් පදක්කම හා බර පන්ති 8කින් සමන්විතව පැවති සමස්ථ තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට සමත්වුණා.

    2014 වසරේ කොළඹදී පැවති ආසියානු අයෝමය පුරුෂයා තේරීමේ තරඟාවලියේදීද ඔහු රන් පදක්කම දිනාගැනීමට සමත්වූ අතර 2013දී ශ්‍රී ලංකාවේ අයෝමය පුරුෂයා ලෙසින් රන් පදක්කම් දිනාගැනීමටද පුෂ්පරාජ් සමත්වුණා.

    කෙසේ නමුත් කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ දුර්වලතා මාධ්‍ය ඉදිරියේ පෙන්වා දී ඇති නිසා මෙම දක්ෂයාට ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය මගින් ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීම ජාත්‍යන්තරයේ පිළිගත් ක්‍රිඩාවකින් ශ්‍රී ලංකාවට විශාල කිර්තීයක් ගෙන ඒමට තිබු ක්‍රිඩකයෙකු ‍රටට අහිමි කර ගැනීමක් බව රසිකයන් පෙන්වා දෙනවා.

    NETHNEWS​

    proud to be a sri lankan :yes:
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එක පාරක් ඔකෙන් එක ආවා කියලා දෙවෙනිය පලවෙනි එකාට පදක්කම දෙද්දි ස්ටේජ් එකේ දි ගැහුවා.. ලන්කාවේ උන් ආයේ ඉතින් කතා කරලා වැඩක් නැ..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නෙදොකින් මුන්ට මොනවා ද කරන්න වටින්නේ ඉතින් ? :angry::angry:

    සුවර් එකට ඔතනත් දේශපාලනේ ගෑවිලා ඇති .:angry::angry:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔකෙන් දෙක තුන ආපු උන්ව උන්ගේ රටවලින් පිලිගන්නවද? එහෙම පිලිගන්නවනම් ලන්කාවේ සන්ගමෙ අලි පුකෙන් බැහැලා නැනේ.. උන්ටත් පිලිගන්න වෙනවා. බැඩ්මින්ටන් එක වගේ නැත්තම් විසුරුව හරින්න තියෙන්නේ සන්ගමේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ස්ටෙරොයිඩ් ගත්ත කියලනෙ ඕකට ලංකාවවෙ කම්පීට් කරන්න වත් දෙන්නෙ නැත්තෙ..
    ඒ මදිවට අර සිරසෙ සපෝර්ට් මොකද්ද රෙද්දට ගිහින් පොරට කම්පීට් කරන්න දෙන්නෙ නෑ කියල බනින්න ගිහින් ඕකව බෑන් කළා..
    අනේ මන්ද අනිත් රටවල උනුත් ස්ටෙරොයිඩ් ගන්න තහනම් කිව්වට ස්ටෙරෝයිඩ්ස් අරගෙන තමයි ඇගවල් පුම්බ ගන්නෙ..
    ලංකාවෙ තමයි සේරම.. අනේ මන්ද..
     
    Last edited:

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    ස්ටෙරොයිඩ් ගත්ත කියලනෙ ඕකට ලංකාවවෙ කම්පීට් කරන්න වත් දෙන්නෙ නැත්තෙ..
    ඒ මදිවට අර සිරසෙ සපෝර්ට් මොකද්ද රෙද්දට ගිහින් පොරට කම්පීට් කරන්න දෙන්නෙ නෑ කියල බනින්න ගිහින් ඕකව බෑන් කළා..
    අනේ මන්ද අනිත් රටවල උනුත් ස්ටෙරොයිඩ් ගන්න තහනම් කිව්වට ස්ටෙරෝයිඩ්ස් අරගෙන තමයි ඇගවල් පුම්බ ගන්නෙ..
    ලංකාවෙ තමයි සේරම.. අනේ මන්ද..

    ස්ටෙරොයිඩ් walin ega hadapu tich piana mala neda
    u mara widiyata promot kala eka
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    ස්ටෙරොයිඩ් ගත්ත කියලනෙ ඕකට ලංකාවවෙ කම්පීට් කරන්න වත් දෙන්නෙ නැත්තෙ..
    ඒ මදිවට අර සිරසෙ සපෝර්ට් මොකද්ද රෙද්දට ගිහින් පොරට කම්පීට් කරන්න දෙන්නෙ නෑ කියල බනින්න ගිහින් ඕකව බෑන් කළා..
    අනේ මන්ද අනිත් රටවල උනුත් ස්ටෙරොයිඩ් ගන්න තහනම් කිව්වට ස්ටෙරෝයිඩ්ස් අරගෙන තමයි ඇගවල් පුම්බ ගන්නෙ..
    ලංකාවෙ තමයි සේරම.. අනේ මන්ද..

    :yes::yes: ඔව් බන් ඕක තමයි සිද්දිය , steroids නැතුව professional bodybuilding කරනවා කියන එක කරන්න අමාරු දෙයක් නෙමෙයි කරන්න බැරි වැඩක් :D:D steroids ගැන දන් නැති එකෙක් ඉන්නවනම් කියපන් thread එකක් දාන්නම් මන් steroids ගැන research එකක් කරා:yes::yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    ස්ටෙරොයිඩ් ගත්ත කියලනෙ ඕකට ලංකාවවෙ කම්පීට් කරන්න වත් දෙන්නෙ නැත්තෙ..
    ඒ මදිවට අර සිරසෙ සපෝර්ට් මොකද්ද රෙද්දට ගිහින් පොරට කම්පීට් කරන්න දෙන්නෙ නෑ කියල බනින්න ගිහින් ඕකව බෑන් කළා..
    අනේ මන්ද අනිත් රටවල උනුත් ස්ටෙරොයිඩ් ගන්න තහනම් කිව්වට ස්ටෙරෝයිඩ්ස් අරගෙන තමයි ඇගවල් පුම්බ ගන්නෙ..
    ලංකාවෙ තමයි සේරම.. අනේ මන්ද..

    :(
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ

    :yes::yes: ඔව් බන් ඕක තමයි සිද්දිය , steroids නැතුව professional bodybuilding කරනවා කියන එක කරන්න අමාරු දෙයක් නෙමෙයි කරන්න බැරි වැඩක් :D:D steroids ගැන දන් නැති එකෙක් ඉන්නවනම් කියපන් thread එකක් දාන්නම් මන් steroids ගැන research එකක් කරා:yes::yes:

    දාපන්. දාලා මට කියහන් :yes:
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63

    :yes::yes: ඔව් බන් ඕක තමයි සිද්දිය , steroids නැතුව professional bodybuilding කරනවා කියන එක කරන්න අමාරු දෙයක් නෙමෙයි කරන්න බැරි වැඩක් :D:D steroids ගැන දන් නැති එකෙක් ඉන්නවනම් කියපන් thread එකක් දාන්නම් මන් steroids ගැන research එකක් කරා:yes::yes:

    e danawako ehenam balanna apitath :rolleyes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ස්ටෙරොයිඩ් ගත්ත කියලනෙ ඕකට ලංකාවවෙ කම්පීට් කරන්න වත් දෙන්නෙ නැත්තෙ..
    ඒ මදිවට අර සිරසෙ සපෝර්ට් මොකද්ද රෙද්දට ගිහින් පොරට කම්පීට් කරන්න දෙන්නෙ නෑ කියල බනින්න ගිහින් ඕකව බෑන් කළා..
    අනේ මන්ද අනිත් රටවල උනුත් ස්ටෙරොයිඩ් ගන්න තහනම් කිව්වට ස්ටෙරෝයිඩ්ස් අරගෙන තමයි ඇගවල් පුම්බ ගන්නෙ..
    ලංකාවෙ තමයි සේරම.. අනේ මන්ද..

    ඉතින් මු කියනදේ හරිනේ බන්. steroid ගන්න ප්‍රමානයක් තියෙනවා. ඒ විදිහට ගත්තනම් හරි කියලනේ කියන්නේ. මුට කොච්චර වියදමක් යන්න ඇත්ද, කෑම වලටම බර ගානක්නේ. සත පහක උදව්වක් දෙන්නෙත් නැතුව ගත්තු එකටත් කේස් දානවා. මට මතකයි තව කටාර් වල ඉන්නවා දෙන්නෙක් සුපිරි ඇගවල් තියෙන්නේ. උන්ටත් case දාලා ලංකාවේ මීට් වලට එන්න දෙන්නේ නැතුව. අනේ මනදා බන් ලංකාවේ තරම් කුහකයෝ කොහෙවත් නෑ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්

    ඉතින් මු කියනදේ හරිනේ බන්. steroid ගන්න ප්‍රමානයක් තියෙනවා. ඒ විදිහට ගත්තනම් හරි කියලනේ කියන්නේ. මුට කොච්චර වියදමක් යන්න ඇත්ද, කෑම වලටම බර ගානක්නේ. සත පහක උදව්වක් දෙන්නෙත් නැතුව ගත්තු එකටත් කේස් දානවා. මට මතකයි තව කටාර් වල ඉන්නවා දෙන්නෙක් සුපිරි ඇගවල් තියෙන්නේ. උන්ටත් case දාලා ලංකාවේ මීට් වලට එන්න දෙන්නේ නැතුව. අනේ මනදා බන් ලංකාවේ තරම් කුහකයෝ කොහෙවත් නෑ.

    කුහක කම නෙමෙයි බන් මෝඩ කම
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;22148453 said:
    නෙදොකින් මුන්ට මොනවා ද කරන්න වටින්නේ ඉතින් ? :angry::angry:

    සුවර් එකට ඔතනත් දේශපාලනේ ගෑවිලා ඇති .:angry::angry:
    mata penne nam umbata deshapalane jeernaya wela :P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    :yes::yes: ඔව් බන් ඕක තමයි සිද්දිය , steroids නැතුව professional bodybuilding කරනවා කියන එක කරන්න අමාරු දෙයක් නෙමෙයි කරන්න බැරි වැඩක් :D:D steroids ගැන දන් නැති එකෙක් ඉන්නවනම් කියපන් thread එකක් දාන්නම් මන් steroids ගැන research එකක් කරා:yes::yes:

    අනිවා බන්..

    ඉතින් මු කියනදේ හරිනේ බන්. steroid ගන්න ප්‍රමානයක් තියෙනවා. ඒ විදිහට ගත්තනම් හරි කියලනේ කියන්නේ. මුට කොච්චර වියදමක් යන්න ඇත්ද, කෑම වලටම බර ගානක්නේ. සත පහක උදව්වක් දෙන්නෙත් නැතුව ගත්තු එකටත් කේස් දානවා. මට මතකයි තව කටාර් වල ඉන්නවා දෙන්නෙක් සුපිරි ඇගවල් තියෙන්නේ. උන්ටත් case දාලා ලංකාවේ මීට් වලට එන්න දෙන්නේ නැතුව. අනේ මනදා බන් ලංකාවේ තරම් කුහකයෝ කොහෙවත් නෑ.

    steroids ගන්නව කියන එකම හෙල්ත් එකට ලොකු රිසක් එකක්..
    ඒ රිසක් එක අරගෙන තමයි වෘතිය විදියට බොඩි බිල්ඩින්ග් කරන උන් කරන්නෙ..

    අනික ලූෂන් කාරය හෙන හිත හොද පොරක් බන්..
    මම නම් කතා කරල නෑ මගෙ යාලුවෙක් ඉන්නව ඕකගෙ හොදම යාලුවෙක්..
    ලොකු සීන් කිසිම දෙයක් නෑ එල ඩයල් එකක්..

    ෂුවර් ඔය ලොන්ත පොල් සංගමයෙ ඉන්න හොට බිම අනුන මොට්ට හරක් ටිකක් වෙන්න ඇති බන්..

    කිව්වත් වගේ කුහක කම නෙවේ බන් මෝඩ ක

    Last edited: