මේ මොකක්ද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,349
    113

    දාල තියෙන්නෙ Windows 10. System Files Folders අන්හයිඩ් කෙරුව
    දැන් මෙහෙම එකක් පෙන්නනව. උඹලගෙත් පෙන්නනවද?
    හාඩ් එක වේගෙන් පිරෙන්ඩ මේක හේතුවක්ද?



    Capture.JPG
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,349
    113
    මට කියපල්ල ඉස්සෙල්ල මේක උඹලගෙ තියෙනවද කියල

    ෆෝල්ඩර් ඔප්ෂන් ගිහින් මේක අන්ටික් කරන්ඩ. (ටික් එක අයින් කරන්ඩ.) ඊට පස්සෙ හිඩ්න් ෆයිල්ස් ෆෝල්ඩර්ස් අන්හයිඩ් කරන්ඩ. තියනවද කියල පොඩ්ඩක් බලපල්ලකො

    ඊට පස්සෙ හිඩ්න් ෆයිල්ස් ෆෝල්ඩර්ස් අන්හයිඩ් කරන්ඩ.
    show hidden files ඔප්ෂන් එක දෙන්ඩ
    තියනවද කියල පොඩ්ඩක් බලපල්ලකො


    Capture.JPG
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,349
    113
    oke RAM eka 1GB wath na ne

    මොන ෆයිල් එකෙන්ද බං උඹ ඒක බැලුවෙ :confused:
    එහෙම තමා අඩු රැම් එකකින් වැඩි වැඩ කොටසක් කරනව. ඒකට තමා ඵලදායීතාවය කියන්නෙ. එතකොට නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ කෙලවරටම යන්ඩ පුලුවන්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,349
    113

    System Folders Files ආයෙ හයිඩ් කරල දාපං මචං
    නැත්තං පිස්සුවක් වගේ දැක්කම. වැරදිල අපෙ අතින් මැකෙන්ඩත් පුලුවන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,496
    22,158
    113
    Gotland
    මොන ෆයිල් එකෙන්ද බං උඹ ඒක බැලුවෙ :confused:
    එහෙම තමා අඩු රැම් එකකින් වැඩි වැඩ කොටසක් කරනව. ඒකට තමා ඵලදායීතාවය කියන්නෙ. එතකොට නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ කෙලවරටම යන්ඩ පුලුවන්

    hyberfil.sys = amount of ram
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,349
    113
    hyberfil.sys = amount of ram

    2GB රැම් එකක් තියෙන්නෙ මචං :cool:
    අවුලක් නෑ Windows 10 හොඳට වැඩ කරනව.
    Windows 10වල එනව මචං Ram Compression කියල එකක්. ඒ හින්ද කොහොමත් අවුලක් නෑ :cool: