නෑ හේතුවක් නෙවේ. ඕක ශෝර්ට් කට් ලින්ක් එකක්.

oke RAM eka 1GB wath na ne


winddows.old onna ika makala dapan
මොන ෆයිල් එකෙන්ද බං උඹ ඒක බැලුවෙ
එහෙම තමා අඩු රැම් එකකින් වැඩි වැඩ කොටසක් කරනව. ඒකට තමා ඵලදායීතාවය කියන්නෙ. එතකොට නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ කෙලවරටම යන්ඩ පුලුවන්
hyberfil.sys = amount of ram

