Chrome Cache එකකට වැඩි ගානක් එක පාර run කරන්න ලේසි විදිහක්

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,240
    6,743
    113
    East Blue (Goa Kingdom)
    මේ විදිහට windows shortcuts හදා ගන්න

    D:\ChromeCache\CacheNew වෙනුවට ඕන location එකක් දෙන්න Cache Folder එකට


    Shortcut එකේ properties වල target එකට මේක දාන්න

    "C:\Program Files\Google\Chrome\Application\chrome.exe" --user-data-dir="D:\ChromeCache\CacheNew"