වාහන හින්ද කාපු කටු ...3

Sandun Thiwanka

Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    a unata mage tiyena deka mata gati wage

    image.jpg

    ඔව් මචන් original අාපු දෙක change කරන්න එපා
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මහලොකු ඒජන්ට් ගෙ මහ ලොකු වැඩ

    කට්ටක් සින්හලෙන්ම ලියන්නම් කො උදේ පාන්දරම. කට්ටක් ලිව්වෙත් නෑනෙ.


    සල්ලි දීල ලෙඩ දාගන්න මට මාර කැහිල්ලක් නෙ තිබ්බෙ හි හි දැන් හරි. මහලොකු ඒජන්ට් ගෙ මහ ලොකු වැඩ තමා මේ.


    එදා ටියුනප් එකට දාල 230කිමි දිව්වේ. ඊයෙ මිස් කරනවා එකසිය ගානට වෙනදා 1500 ආර්.පි.ම් යනව නම් ඊයෙ 2000 යි. මොකක් හරි අව්ලක් තියෙනවා කියල දැනුන නිසා අද උදේම ගැලෙව්වා කොයිල් 4ම.


    කෙල වෙලා කියපන් කො. ප්ලග් වෙල් 2ක් ගන්න දෙයක් නෑ උඩටම යනකන් ඔයිල් පිරිලා. තනිකරම ඔයිල් බාත් එකක දාපු කොයිල් 2ක් තමා හම්බුනේ.


    එදා මුන් වෑල්ව් කවර් එක ගැලෙව්වා නෙ. එදා ගලවනකොට ප්ලග් වෙල් සීල් ටික කැඩිලා ඒකෙ වැරැද්දක් නෑ එහෙම වෙනවා අව්ලක් නෑ කියමු මාත් දැක්කා. ඒත් පාර්ට්ස් නැත්තම් ගලවන්නෙ නැතුව ඉන්න තිබ්බා. අන්තිමට හරියට ආර්.ටී.වි දාල නෙවේ මුන් මේක හ‍යි කරල තියෙන්නේ.


    ඒකත් අව්ලක් නෑ කියමුකො. මම ඒක හදාගන්නම්. හොදම වැඩේ තමා පල්ලෙහා ලියන්නේ.



    image.jpg


    මේක දැක්කම තමා මට යකා නැග්ගේ. බලපන් කො කරල තියෙන මරි වැඩේ. මෙලව ගොනෙක් කරන වැඩක් ද මේක? කොයිල් එකට ආර්.ටී.වී දාල ක්ලිප් කරල තියෙනේ.



    image.jpg


    මට මේක ගලවගන්න පට්ට කට්ටක් කන්න උනේ. ක්ලිප් එකයි කොයිල් එකයි ඇලවිලා තිබ්බෙ හොදටම. අන්තිමට ක්ලිප් එකේ කෑලි කැඩිලා තමා ගැල උනේ. අපරාදේ ක්ලිප් එක :(

    image.jpg


    image.jpg


    ක්ලිප් එකේ කෑලි කඩලා තමා කොයිල් එක බේරගෙන වැඩේ කරගත්තේ. කොයිල් එකට කෙල උනා කියන්නෙ ඉතින් පොකට් එකට කෙලවෙන එක තමා වෙන්නෙ.

    image.jpg


    කොහොමහරි අව්ලක් නැතුව සුද්ද කරගත්තා මගුල ගොන් වැඩ කරපුහම මල කරදරයක් වෙන්නෙ.

    ගෙදර වෙලාවට වැඩිපුර ක්ලිප් දෙකක් තිබ්බා. කෑලි ටික ගලවලා ගන්න. ඒකමයි මම ඕක ගලවන්න පටන් ගත්තේ :)

    image.jpg


    image.jpg


    කාර් එකේ වයරින් හනස්ස පරිස්සම් කරගෙන වයර් 3ත් ගලවගත්තා මේවා දැන් කරවෙලා නෙ තියෙන්නෙ වයර් එකේ කේසින් එකට කෙල උනා කියන්නෙ ඉතින් සොරි තමා.

    image.jpg


    කොහොමහරි මම ඔරිගිනල් විදිහටම ක්ලිප් එක නම් හදා ගත්තා.

    image.jpg


    මගෙ පරන ක්ලිප් එක තමා මේ. කොහොමද අපෙ අයියලාගෙ වැඩ?

    image.jpg


    උබලත් මන් වගේ වැඩිපුර සල්ලි දීල පරිප්පු කන්න හිතාගෙන ඉන්නවා නම් අව්ලක් නෑ හදනකොට වාහනේ ලගටම වෙලා ඉදපන්.

    Capturexx.png




    කොහොම හරි ඔරිගිනල් බොල්ට් දෙකකුත් වෙන කොහෙ හරි හයි කරල හෝ නැති කරලා. පරණ එන්ජිමෙන් වත් ගලවගන්න ඕනෙ.
     
    Last edited:

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    කට්ටක් සින්හලෙන්ම ලියන්නම් කො උදේ පාන්දරම. කට්ටක් ලිව්වෙත් නෑනෙ.


    Dan wade harida machan hada gatthada? :)
    mata ehema una nam ithin garage asse ringanna thamai wenne :sorry::baffled: mehema katu kiyawala godak dewal igana gannawa dan nam :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113


    උබලත් මන් වගේ වැඩිපුර සල්ලි දීල පරිප්පු කන්න හිතාගෙන ඉන්නවා නම් අව්ලක් නෑ හදනකොට වාහනේ ලගටම වෙලා ඉදපන්.

    මම ඕක හැමදාම කියනව නෙ :yes::yes::yes:

    ***
    :shocked::shocked::sorry: අපෝ එහෙම හරියන්නෙ නෑ සර්විස් එක කරද්දී වාහනේ ළඟ ඉන්න දෙන්න ඕන :) මට ඔය මිට්සුබිෂි ගැන ගොඩක් දේවල් දැනගන්න හම්බුනෙත් ටෙක්නිශියන් ල, සර්විස් advisor ල, බොඩි රිපෙයා කරන පේන්ට් කරන අය එක්ක කයියක් දාගෙන ඉද්දි

    ඉතිං මොකද වෙන්නෙ ඇඩ්වයිස් දෙන්න ගියාම :confused: අපි සල්ලි දෙන්නෙ අපිට ඕන හැටියට සර්විස් එක කර ගන්නනෙ :yes:

    ලංකාවේ Workshop එකක් කරනවා තියා හිතන්නත් කැමති නැත්තේ මේ මානසිකත්වය තියෙන කස්ටමර්ලා හින්ද තමයි...

    ඔපරේෂන් කරන්නේ අම්ම, වයිෆ්, සහෝදරයා කියල ඉස්පිරිතාලේ තියටර් එක ඇතුලේ ඉන්න දෙන්නේ නෑනේ කාටවත් ගිහින් Special case එකකදී ඇරුනම... ඒ වගේ තමයි Workshop එකකත්..

    Workshop එකක කස්ටමර්ට තනියම ඉන්න දෙන්නේ නැති පලවෙනි හේතුව Safety.
    කස්ටමර්ගේ සේෆ්ටි එක ගැන වග කියන්නේ කවුද??
    ලෝකේ හැම තැනම ඔහොම කේස් වෙලා වෙලා කොම්පැනි අමාරුවේ වැටෙන හින්ද තමයි ලෝකේ කොහේ ගියත් බහුතරයක් තැන් වල කස්ටමර්ට තනියම යන්න දෙන්නේ නැත්තේ.. ඇතුලට යනවා නම් වගකිවයුතු නිලදාරියෙක් එක්ක යන්න ඕනි.. වගකිවයුතු එකෙක් කියන්නේ සිකුරුට්ටෙක් නෙමෙයි.. Workshop එක ඇතුලේ වෙන දේවල් ගැන අවබෝධයක් තියෙන එකෙක්..

    අනික Mechanics ල අතරේ තියෙන පුරුදු තියෙනවා..ඒවා සමහර වෙලාවට ගොඩක් ඉන්න අනිත් උන් අතරෙත් තියෙනවා.. ඒ හින්ද සමහර වෙලාවට Mechanic වැඩකරනවා දකිනකොටම නිකන් ඉවෙන් වගේ Danger zone එකෙන් අයින් වෙලා ඉන්නවා අනිත් උන්..

    Eg:

    Angle grinder එකෙන් වැඩ කරනකොට බැරි වෙලාවත් කටින් වීල් එක කැඩුනොත් කෑලි විසිවෙන්නේ ඉස්සරහට.. ඕක දන්නා නිසා ගොඩක් වෙලාවට වැඩේ කරන තැන ඉස්සරහින් අනිත් උන් අයින් වෙනවා.. තොත්ත බබා කස්ටමර් කෙනෙක් හිටියොත්, ඔහොම වීල් එකක් කැඩිලා මොන හරි උනොත් කෙලින්ම Mechanic සුන්... උගේ නොසැලකිල්ල කියල තම කේස් එක යන්නේ...

    Vehicle Lifts උනත් එහෙමයි.. එතන හැමදාම වැඩ කරන එකා දන්නවා Lift එක උඩට යනකොට සද්දේ, පහලට එනකොට සද්දේ, උඩට යන වේගේ, පහලට එන වේගේ වගේ හැම එකක්ම.. වැරදි වෙලාවේ වැරදි තැන කස්ටමර් කෙනෙක් හිටියොත් ආයිත් Mechanic සුන්..

    සමහර වෙලාවට එන ගැලවෙන්නේ නැතිකොට Spanner එක දාලා මිටියෙන් තඩිබාන්න වෙන වෙලාවල් තියෙනවා..ඒ වෙලාවට කරුමෙට යතුර විසිවෙලා ගිහින් කස්ටමර්ගේ වැදුනා.. ඉවරයි..

    කියනවා නම් උදාහරණ හැට හුට හමාරක් දෙන්න පුළුවන්.. ඔය වගේ නඩු හින්ද ඇත්තටම Mechanicල කැමති නෑ කස්ටමර්ලා එනවට SA, Foreman එක්කවත්... :growl: :growl:

    ඊළඟ ලොකුම කේස් එක අඩ්වයිස් දෙන්න එන එක... Advice දෙන්න තරම් දන්නවා නම් මොන මගුලකට එනවද මන්දා Workshop එකට..
    හොස්පිටල් එකට ගිහිල්ලත් දීපල්ලකෝ දොස්තරට උපදෙස්.. :lol: :lol: :lol:
    උසාවි ගිහින් දීපල්ලකෝ Lawyer ට උපදෙස්... :lol: :lol: :lol:
    ඒවා බෑ..

    ඉන්ටර්නෙට් එකෙන් හරි, කාගෙන් අහගෙන හරි, නැත්තන් මැනුවල් එකක් බලන් ඇවිල්ල තමා උපදෙස් දෙන්නේ...

    මෙහෙ Workshop එකක් කරන එකෙක්ට මන් කියන්නේ Labour Rate දෙකක් දාල තඩි බෝඩ් එකක් ගහපන් කියලා...

    Without Customer Advises : 2000 Per Hour
    With Customer Advises : 3000 per Hour
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    Hama agent kenekma langata wela balan inna denne ne :sorry: ethakota mokada karanne? balan yannath ba ne? :eek:

    මැස්ඩා ඒජන්ට් දෙන්නෙත් නැද්ද? හිටියොත් මොකෝ කියන්නෙ? යන්න කිව්වම ගියේ නැත්නම් මොකෝ කරන්නෙ :eek:
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!

    මැස්ඩා ඒජන්ට් දෙන්නෙත් නැද්ද? හිටියොත් මොකෝ කියන්නෙ? යන්න කිව්වම ගියේ නැත්නම් මොකෝ කරන්නෙ :eek:

    Carmart eke kohomada danne, Colonial motors paliyagoda eke denne ne langa inna wada karana ayata witharai e hariye inna can, apita inna wenama room ekak thiyanawa. Next time indan kohoma hari langa innawa:yes: kohomath unge battharamulle workshop eke thama honda waddo tika inne :D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    Carmart eke kohomada danne, Colonial motors paliyagoda eke denne ne langa inna wada karana ayata witharai e hariye inna can, apita inna wenama room ekak thiyanawa. Next time indan kohoma hari langa innawa:yes: kohomath unge battharamulle workshop eke thama honda waddo tika inne :D

    Hmm routine maintenance unath langa inna eka hondai adu gaane mnwahari igenaganna wath plwn ne :yes:

    UM nam methek giya onama workshop ekaka langata wela inna plwn awlak wela ma na :D wahane hodana thana unath inna plwn wathura ihena eka gaanak nathnam :rofl:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Ela ela :cool: mamath agent neme moka gawata dammath langata wela balan inna oni :yes:


    මැස්ඩා ඒජන්ට් දෙන්නෙත් නැද්ද? හිටියොත් මොකෝ කියන්නෙ? යන්න කිව්වම ගියේ නැත්නම් මොකෝ කරන්නෙ :eek:

    plug well ekata nam temporary fix ekek denme ban.. plug wel seals witarak ape ewage replace karanna ba.. so hari nam valve cover ekama danna one..

    but, mehe karanawa seal tika maru karanawa.. Kandy walath karanawa..

    menna me wage..



    eth mata oka ada karanna welawak na badu ganna ba ada Sunday.. so, temporarily fix ekak denma RTV walin.. test run ekak giya so far so good.. no leaks.

    0-02-06-951a43198c6187ca2631748bfb07347b8879e3e3.jpg


    Welawa tiyena welawaka seals tika maru karaganna one..


    Arun misplace karapu screws deka hambuna.. eth onna ohe tibbaden.. injectors maru karanakota galawana nisa denata ohoma tibbaden.. den galawanna giyoth fuel pressure release karannai magul godai.. thawa extra serayak torque karannath one na ne.

    0-02-06-a600ebaad1f57aaf94a86c05072900e40800b256.jpg


    onna ohomai bolan weda wenne... thamanta kiyala weda beri nam wedak na.. api agent gawata denma kiyala bolt eken bolt ekata apita balanna ba ban..

    ana ana hemadema kiyanna ba.. thaman thaniyen karaganna eka thama hodama de man ada kara wage.. balapan lassanata okkoma weda tika hari.. :P
     
    Last edited:

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Hmm routine maintenance unath langa inna eka hondai adu gaane mnwahari igenaganna wath plwn ne :yes:

    UM nam methek giya onama workshop ekaka langata wela inna plwn awlak wela ma na :D wahane hodana thana unath inna plwn wathura ihena eka gaanak nathnam :rofl:

    Math oluwa dala balanna oni mona hari deyak igana ganna natthan wade hari yanne :baffled:
    Paliyagoda workshop eka thiyana place eka maru, gangak thiyenne eha patthe cool eke inna puluwan eliyata wela. :yes: