Ithin Internet nathi ratakata yai ya uu
Kelawunoth nam aparade me wage active forum na neh aye lankawe
man me tike russian forum eke hitiya.. ewage mehema na ban.. point ekata witarai weda..

Ithin Internet nathi ratakata yai ya uu
Kelawunoth nam aparade me wage active forum na neh aye lankawe

a unata mage tiyena deka mata gati wage
![]()
man me tike russian forum eke hitiya.. ewage mehema na ban.. point ekata witarai weda..![]()


ඔව් මචන් original අාපු දෙක change කරන්න එපා
ehmath epa wenawa
Kwid waliya wage wali ehemath thiyenna epai![]()
ehema nam awlak na.. eth meke ada unu dewal diha balapanko tikak

a unata mage tiyena deka mata gati wage
ඔව් මචන් original අාපු දෙක change කරන්න එපා



ehema nam awlak na.. eth meke ada unu dewal diha balapanko tikak



කට්ටක් සින්හලෙන්ම ලියන්නම් කො උදේ පාන්දරම. කට්ටක් ලිව්වෙත් නෑනෙ.


mehema katu kiyawala godak dewal igana gannawa dan nam
Dan wade harida machan hada gatthada?
mata ehema una nam ithin garage asse ringanna thamai wennemehema katu kiyawala godak dewal igana gannawa dan nam
![]()
a heti welawak giye na..
උබලත් මන් වගේ වැඩිපුර සල්ලි දීල පරිප්පු කන්න හිතාගෙන ඉන්නවා නම් අව්ලක් නෑ හදනකොට වාහනේ ලගටම වෙලා ඉදපන්.



අපෝ එහෙම හරියන්නෙ නෑ සර්විස් එක කරද්දී වාහනේ ළඟ ඉන්න දෙන්න ඕන
මට ඔය මිට්සුබිෂි ගැන ගොඩක් දේවල් දැනගන්න හම්බුනෙත් ටෙක්නිශියන් ල, සර්විස් advisor ල, බොඩි රිපෙයා කරන පේන්ට් කරන අය එක්ක කයියක් දාගෙන ඉද්දි
ඉතිං මොකද වෙන්නෙ ඇඩ්වයිස් දෙන්න ගියාමඅපි සල්ලි දෙන්නෙ අපිට ඕන හැටියට සර්විස් එක කර ගන්නනෙ
![]()
ලංකාවේ Workshop එකක් කරනවා තියා හිතන්නත් කැමති නැත්තේ මේ මානසිකත්වය තියෙන කස්ටමර්ලා හින්ද තමයි...
ඔපරේෂන් කරන්නේ අම්ම, වයිෆ්, සහෝදරයා කියල ඉස්පිරිතාලේ තියටර් එක ඇතුලේ ඉන්න දෙන්නේ නෑනේ කාටවත් ගිහින් Special case එකකදී ඇරුනම... ඒ වගේ තමයි Workshop එකකත්..
Workshop එකක කස්ටමර්ට තනියම ඉන්න දෙන්නේ නැති පලවෙනි හේතුව Safety.
කස්ටමර්ගේ සේෆ්ටි එක ගැන වග කියන්නේ කවුද??
ලෝකේ හැම තැනම ඔහොම කේස් වෙලා වෙලා කොම්පැනි අමාරුවේ වැටෙන හින්ද තමයි ලෝකේ කොහේ ගියත් බහුතරයක් තැන් වල කස්ටමර්ට තනියම යන්න දෙන්නේ නැත්තේ.. ඇතුලට යනවා නම් වගකිවයුතු නිලදාරියෙක් එක්ක යන්න ඕනි.. වගකිවයුතු එකෙක් කියන්නේ සිකුරුට්ටෙක් නෙමෙයි.. Workshop එක ඇතුලේ වෙන දේවල් ගැන අවබෝධයක් තියෙන එකෙක්..
අනික Mechanics ල අතරේ තියෙන පුරුදු තියෙනවා..ඒවා සමහර වෙලාවට ගොඩක් ඉන්න අනිත් උන් අතරෙත් තියෙනවා.. ඒ හින්ද සමහර වෙලාවට Mechanic වැඩකරනවා දකිනකොටම නිකන් ඉවෙන් වගේ Danger zone එකෙන් අයින් වෙලා ඉන්නවා අනිත් උන්..
Eg:
Angle grinder එකෙන් වැඩ කරනකොට බැරි වෙලාවත් කටින් වීල් එක කැඩුනොත් කෑලි විසිවෙන්නේ ඉස්සරහට.. ඕක දන්නා නිසා ගොඩක් වෙලාවට වැඩේ කරන තැන ඉස්සරහින් අනිත් උන් අයින් වෙනවා.. තොත්ත බබා කස්ටමර් කෙනෙක් හිටියොත්, ඔහොම වීල් එකක් කැඩිලා මොන හරි උනොත් කෙලින්ම Mechanic සුන්... උගේ නොසැලකිල්ල කියල තම කේස් එක යන්නේ...
Vehicle Lifts උනත් එහෙමයි.. එතන හැමදාම වැඩ කරන එකා දන්නවා Lift එක උඩට යනකොට සද්දේ, පහලට එනකොට සද්දේ, උඩට යන වේගේ, පහලට එන වේගේ වගේ හැම එකක්ම.. වැරදි වෙලාවේ වැරදි තැන කස්ටමර් කෙනෙක් හිටියොත් ආයිත් Mechanic සුන්..
සමහර වෙලාවට එන ගැලවෙන්නේ නැතිකොට Spanner එක දාලා මිටියෙන් තඩිබාන්න වෙන වෙලාවල් තියෙනවා..ඒ වෙලාවට කරුමෙට යතුර විසිවෙලා ගිහින් කස්ටමර්ගේ වැදුනා.. ඉවරයි..
කියනවා නම් උදාහරණ හැට හුට හමාරක් දෙන්න පුළුවන්.. ඔය වගේ නඩු හින්ද ඇත්තටම Mechanicල කැමති නෑ කස්ටමර්ලා එනවට SA, Foreman එක්කවත්...![]()
ඊළඟ ලොකුම කේස් එක අඩ්වයිස් දෙන්න එන එක... Advice දෙන්න තරම් දන්නවා නම් මොන මගුලකට එනවද මන්දා Workshop එකට..
හොස්පිටල් එකට ගිහිල්ලත් දීපල්ලකෝ දොස්තරට උපදෙස්..![]()
![]()
උසාවි ගිහින් දීපල්ලකෝ Lawyer ට උපදෙස්...![]()
![]()
ඒවා බෑ..
ඉන්ටර්නෙට් එකෙන් හරි, කාගෙන් අහගෙන හරි, නැත්තන් මැනුවල් එකක් බලන් ඇවිල්ල තමා උපදෙස් දෙන්නේ...
මෙහෙ Workshop එකක් කරන එකෙක්ට මන් කියන්නේ Labour Rate දෙකක් දාල තඩි බෝඩ් එකක් ගහපන් කියලා...
Without Customer Advises : 2000 Per Hour
With Customer Advises : 3000 per Hour
ow ow ban wede iwarai..a heti welawak giye na..
mamath agent neme moka gawata dammath langata wela balan inna oni 
මම ඕක හැමදාම කියනව නෙ
***
ethakota mokada karanne? balan yannath ba ne? 
Hama agent kenekma langata wela balan inna denne neethakota mokada karanne? balan yannath ba ne?
![]()

මැස්ඩා ඒජන්ට් දෙන්නෙත් නැද්ද? හිටියොත් මොකෝ කියන්නෙ? යන්න කිව්වම ගියේ නැත්නම් මොකෝ කරන්නෙ![]()
kohomath unge battharamulle workshop eke thama honda waddo tika inne 
Carmart eke kohomada danne, Colonial motors paliyagoda eke denne ne langa inna wada karana ayata witharai e hariye inna can, apita inna wenama room ekak thiyanawa. Next time indan kohoma hari langa innawakohomath unge battharamulle workshop eke thama honda waddo tika inne
![]()

wahane hodana thana unath inna plwn wathura ihena eka gaanak nathnam 
Ela elamamath agent neme moka gawata dammath langata wela balan inna oni
![]()
මැස්ඩා ඒජන්ට් දෙන්නෙත් නැද්ද? හිටියොත් මොකෝ කියන්නෙ? යන්න කිව්වම ගියේ නැත්නම් මොකෝ කරන්නෙ![]()

Hmm routine maintenance unath langa inna eka hondai adu gaane mnwahari igenaganna wath plwn ne
UM nam methek giya onama workshop ekaka langata wela inna plwn awlak wela ma nawahane hodana thana unath inna plwn wathura ihena eka gaanak nathnam
![]()
