~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

superman1

Well-known member
  • Apr 16, 2008
    1,094
    313
    83
    machan,redmi note 3 ekata miui 9 kawada withara eida ban... miui forum eke 3rd batch kiyala thibbata dawasak nae neda
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,051
    386
    83
    සිංහලදීපේ
    Rs. 30,000 - Rs. 35,000 Range එකේ හොඳ mid-range ෆෝන් එකක් කියන්න..Xiaomi ම වෙන්න ඕනේ නැහැ.. :yes:

    Gift එකක් දෙන්න...ගෑනු කෙනෙක් පාවිච්චි කරන්නේ :yes: (නැහැ නැහැ මගේ කෙල්ලට නෙමෙයි)

    දැනට අල්ලලා ගියපු ෆෝන්ස්:

    Redmi Note 4X
    Mi 5X
    Huawei Nova
    Lenovo ZUK Z2 (ගණන් අඩුවෙයි කියල හිතනවා තව මාසෙකින් වගේ)
    ZTE Nubia Z17 Mini

    තව suggestions තිබේද?

    මචන් මමත් ඊයෙ xiaomi redmi note 4x (4GB ram & 64 ROM) එකක් ගත්තා.phone එකෙ වරදක් නම් නෑ:yes:. එවුනාට Nokia 6 එකක් අරන් දියන්. Nokia 6 එකේ build quality එක xiaomi redmi වලට​ වඩා සෑහේන්න හොඳයි. මමත් Lumia 650 එක්ක් අත ඇරල ආවෙ xiaomi එකට​. බලාපොරොත්තු වුනාට වඩා performance & build quality අඩුයි xiaomi redmi වල:sorry:​.MI වල හොඳ එකක් ගන්න නම් LKR 45 000එහා වියදම් කරන්න වෙනවා

    පුලුවන්න නම් හොඳට හොයල බලලා snap dragon chip set එක තියන phone එකක් ගනින් mid range phone ගන්න හිතන් ඉන්නව නම්. මෙහෙ කඩවල් වල හු**ලා ගේන්නෙම MTK chip set එක තියන එක​.මමත් කරන්න දෙයක් නැති කමට ඒකක්ම ගත්තා.
    .
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113

    LOL yako. get REDMI NOTE 3 PRO :rofl: STILL BETTER THAN NOTE 4
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,051
    386
    83
    සිංහලදීපේ
    xiaomi Redmi Note 4X 3GB 32GB ලගදි ගත්ත කෙනෙක් පොඩ්ඩක් කියන්න ?? එකක් ගන්න බැලුවේ ගත්ත කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න

    මම ගත්තා xiaomi Redmi Note 4X 4GB 64GB:yes:.phone එක හොඳයි;). phone එකටම හරියන tempered glass එක ඒ වෙලාවෙම ගන්න බලපන්. පස්සේ ebay එකෙන් order කරල ගන්න හිතන් ඉන්නව නම් phone ඒකේ ගහල තියන sticker එක ගලවන්න එපා. Gorilla glass නැති නිසා යතුරක් හරි coin එකක් හරි එක්ක සාක්කුවට දැම්මොත් හීරෙන්න බලයි:baffled:. HDR mode එක on
    කරල​ camera එකෙන් photo ගැහුවම quality තියනව හැබැයි ටිකක් artificial ගතිය තියනව​:angry:. display color quality එක ටිකක් මදි:sorry:. Sound එකත් quality ටිකක් මදි:sorry:.

    Huawei & oppo වලට වඩා performance සෑහෙන්න හොඳයි;).හැබැයි Nokia/Samsung/Apple වගේ එවායෙ තියන build quality එක බලා පොරොත්තු වෙන්න එපා:P.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    redmi වලට​ වඩා සෑහේන්න හොඳයි. මමත් Lumia 650 එක්ක් අත ඇරල ආවෙ xiaomi එකට​. බලාපොරොත්තු වුනාට වඩා performance & build quality අඩුයි xiaomi redmi වල:sorry:​.MI වල හොඳ එකක් ගන්න නම් LKR 45 000එහා වියදම් කරන්න වෙනවා

    .

    \
    හැබැයි Nokia/Samsung/Apple වගේ එවායෙ තියන build quality එක බලා පොරොත්තු වෙන්න එපා:P.

    බිල්ඩ් කොලිටි එක අවුල් කිවුවේ ? මොකද්ද අවුල ?
    මිඩියා ටෙක් එකනේ ගත්තේ.ඕකෙනම් බිල්ඩ් එක හොඳයි අනිත් redmi වලට වඩා ..
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    පොඩ්ඩා;22149788 said:
    mu aran thiyenne Redmi note 4 eke SD eka neme. Redmi note 4 eke SD patta

    MTK නම් චෝර. custom rom එන්නෙත් නැ. ගොඩක් වෙලාවට global rom එක එන්නෙත් නැ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    මම ගත්තා xiaomi Redmi Note 4X 4GB 64GB:yes:.phone එක හොඳයි;). phone එකටම හරියන tempered glass එක ඒ වෙලාවෙම ගන්න බලපන්. පස්සේ ebay එකෙන් order කරල ගන්න හිතන් ඉන්නව නම් phone ඒකේ ගහල තියන sticker එක ගලවන්න එපා. Gorilla glass නැති නිසා යතුරක් හරි coin එකක් හරි එක්ක සාක්කුවට දැම්මොත් හීරෙන්න බලයි:baffled:. HDR mode එක on
    කරල​ camera එකෙන් photo ගැහුවම quality තියනව හැබැයි ටිකක් artificial ගතිය තියනව​:angry:. display color quality එක ටිකක් මදි:sorry:. Sound එකත් quality ටිකක් මදි:sorry:.

    Huawei & oppo වලට වඩා performance සෑහෙන්න හොඳයි;).හැබැයි Nokia/Samsung/Apple වගේ එවායෙ තියන build quality එක බලා පොරොත්තු වෙන්න එපා:P.

    ඔව් ටෙම්ප් එකක් ගහපන් නැත්නම් අවුල්.
    bootloader unlock කරලා twrp එක දාලා තියාගනින්.

    ටික දවසක් use කරලා review එකක් දාපන්. මගේ RN3 PRO එක දැන් අවුරුද්දක් වෙනවා. මම වෙන එකකට යන්න කියලා බැලුවේ. අතේ තියෙන ගානට නම් තියෙන්නේ note 4 එක තමයි. note 5 eඑකත් එනවා ලගදි
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,051
    386
    83
    සිංහලදීපේ
    පොඩ්ඩා;22149788 said:
    mu aran thiyenne Redmi note 4 eke SD eka neme. Redmi note 4 eke SD patta

    MTK නම් චෝර. custom rom එන්නෙත් නැ. ගොඩක් වෙලාවට global rom එක එන්නෙත් නැ

    මහත්වරුනි හිත රිදෙන කතා කියන්න එපා.:sorry: මමත් MTK චොර කියල දැන දැනම තමයි MTK chip set එක තියන එකක් අරන් ආවෙ snap dragon version නැති කමට​.:baffled: උඹල හිත හදා ගන්න දෙන්නෙම නෑ:P:rofl:

    ඔව් ටෙම්ප් එකක් ගහපන් නැත්නම් අවුල්.
    bootloader unlock කරලා twrp එක දාලා තියාගනින්.

    ටික දවසක් use කරලා review එකක් දාපන්. මගේ RN3 PRO එක දැන් අවුරුද්දක් වෙනවා. මම වෙන එකකට යන්න කියලා බැලුවේ. අතේ තියෙන ගානට නම් තියෙන්නේ note 4 එක තමයි. note 5 eඑකත් එනවා ලගදි

    RN3 PRO එකක් පාවිච්චි කරා නම් note 4 (ලංකාවෙ විකුනන්න තියන​ MTK version) ගන්න එපා. fast charging නෑ. ඒ වුනාට phone charge කරද්දි සෑහෙන්න රත් වෙනව.​
    අනික ‍තාම redmi note 3 pro එකේ අවුලක් නැත්තම් තව ටිකක් ඉවසල note 5 ගන්න බලපන් මච්න්.:yes:
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,051
    386
    83
    සිංහලදීපේ
    බිල්ඩ් කොලිටි එක අවුල් කිවුවේ ? මොකද්ද අවුල ?
    මිඩියා ටෙක් එකනේ ගත්තේ.ඕකෙනම් බිල්ඩ් එක හොඳයි අනිත් redmi වලට වඩා ..

    අනිත් branded phone එක්ක බලද්දි display color quality & brightness මදි.sound වලත් Stereo surround ගතිය අඩුයි.left and right Chanel පොඩ්ඩක් mix වෙලා අහෙන්නෙ. මම හිතන්නෙ මගෙ කලින් hand free එකෙ එන ohm ගානයි hand free එකේ ohm ගානයි වෙනස් ඇති. කලින් තිබුනු Nokia lumia phone එක වැස්සක වුනත් තෙමි තෙමී බය නැතුව call එකක් ගන්න පුලුවන්. මේවයෙ එහෙම රලු පාවිච්චියට ඔරොත්තු දෙන එකක් නෑ වගේ.හැබැයි phone එකෙ performance හොඳයි slow නෑ තාම​.LKR 30,000 වටිනව​.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    උඹ වගෙ මොඩයෙක්, brightness වෙනස් වෙනවා phone ඒකෙන් phone එකට , sound mix වෙලා ඇහෙන්නෙ play කරන app එක අනුව , sony htc වලත් එහෙමයි , රළු පාවිච්චියට කියලා වැස්සේ ඉඳලා කොල් ගන්න කවුද phone හැදුවේ , නාකි wage නොකියා නමට phone අරන් phone ගැන නොදැන ගොන්නු wage thappulanna එපා
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,051
    386
    83
    සිංහලදීපේ
    උඹ වගෙ මොඩයෙක්, brightness වෙනස් වෙනවා phone ඒකෙන් phone එකට , sound mix වෙලා ඇහෙන්නෙ play කරන app එක අනුව , sony htc වලත් එහෙමයි , රළු පාවිච්චියට කියලා වැස්සේ ඉඳලා කොල් ගන්න කවුද phone හැදුවේ , නාකි wage නොකියා නමට phone අරන් phone ගැන නොදැන ගොන්නු wage thappulanna එපා

    උබ නම් මට වඩා ගොනෙක්. brightness අඩු වැඩි වෙනව කියල මමත් දන්නව​. මම කියන්නෙ phone model දෙකක් අරන් brightness අඩුම කරල එක ලග phone දෙක එකට තියල compare කරල ​බලලා.උඹල වගේ නෙමෙයි අපි වැඩ කරන්නෙ outside සමහර වෙලාවට මීදුමෙ වගෙ තියන වැහිකුඩු එක්ක​.
    අනික app වලට විතරක් නෙමෙයි sound preamp වල තියන hardware වලට ගන්න IC / capacitor quality එක හැටියට​ sound mix වෙන්න sound quality එක වෙනස් වෙන්න පුලුවන්. උබ වගේ නෙමෙයි මම electronic parts ගැන දැන ගෙන කතා කරන්නෙ.

    උඹල වගේ ඊයෙ පෙරේදා ඉඳල එක phone එකක් දෙකක් අත ගාල කියවන එවුන්ට මීට වඩා දෙයක් කියල වැඩක් නෑ.phone එකක් ගන්න කලින් ඒකෙ තියන අඩු පාඩු දැන ගෙන ගන්න එකෙක්ට උදවු කරනව මිසක​
     
    තො විතරයි electronic දන්නෙ තො අමු ගොනෙක් නොකියා ලුමයා පවිච්චි කරලා කිය්වන්න එපා ගොනෙක් වගෙ දන්න රෙද්දක් කියවපන් ඔච්චර දන්නවා නම් කියපන් phone වලට ගන්න low noise pre amp ඒකක no එකක් නොදන්නා huththawal කියන්න එපා wesa බඩු wage gon
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    giphy.gif
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අනිත් branded phone එක්ක බලද්දි display color quality & brightness මදි.sound වලත් Stereo surround ගතිය අඩුයි.left and right Chanel පොඩ්ඩක් mix වෙලා අහෙන්නෙ. මම හිතන්නෙ මගෙ කලින් hand free එකෙ එන ohm ගානයි hand free එකේ ohm ගානයි වෙනස් ඇති. කලින් තිබුනු Nokia lumia phone එක වැස්සක වුනත් තෙමි තෙමී බය නැතුව call එකක් ගන්න පුලුවන්. මේවයෙ එහෙම රලු පාවිච්චියට ඔරොත්තු දෙන එකක් නෑ වගේ.හැබැයි phone එකෙ performance හොඳයි slow නෑ තාම​.LKR 30,000 වටිනව​.

    Display Qlty එක වැඩි 4 x එකේ... කලර්ස් එහෙම සෑහෙන්න හොඳයි එකේ.

    සවුන්ඩ් ගැන කියල තියෙන්නේ ස්පිකර් ගැන වෙන්න ඇති කියල හිතනවා මොකද ඔකේ Handsfree එන්නේ නැති නිසා.
    ස්පිකර් ග්‍රිල් දෙකක් තිබ්බට ඕක stereo නෙවේ.දෙකෙන් එකක් Mic එකට තියෙන්නේ ...
    ඒ නිසා Stereo qlty හොයන්න එපා ස්පිකරෙන් ...
    Handsfree වලින් කොලිටි මදි නම් ඔකේ EQ එකක් තියනවා... අජස්ට් කරලා බලන්න... තම හොඳම කොලිටි කන් ඇබ දෙකක් ඕන නම් xiaomi ම තියනවා හොඳ ඒවා ගැන අඩු.එකක් ට්‍රයි කරන්න . Triple Driver එකක් තියනවා 22 $ වගේ වෙන්නේ.
    වැස්සක එහෙම කෝල් ගන්න පුළුවන් බය වෙන්න එපා.Water Proof Water resistance නෑ තමා.එත් වැස්සක(පොඩි ) කෝල් එකක් ගන්න බැරි වෙන්නේ නෑ ඕකෙන්.පොඩ්ඩක් YT සර්ච් කරලා බලන්න ඔකේ Water Testings :rolleyes::rolleyes:

    අන්තිමට අහන්න තියෙන්නේ.අයි බන් ඕක ගත්තේ.ඕකට වඩා හැම අතින්ම හොඳ redmi Note 4X එක තියෙද්දී .4x එකට වඩා ඔකේ හොඳ බිල්ඩ් එක තමා.අ තව ඔය Benchmark Scores ගැන සෑහෙන්න හිතන අයට ඉතින් බලා සැනසෙන්න තියන score එකයි තමා :P
    කොහෙන්ද ගත්තේ ? පොඩ්ඩක් කැරකිලා බැලුවනම් RN4X එකක් හොයාගන්න තිබ්බ :sorry:
     
    ලිබර්ටි එකෙ shop එකකින් ගත්තෙ මචන්.
    අවුලක්ම නෑ මචන් phone එකේ. oppo/huwei වලට වඩා සෑහෙන්න හොඳයි.

    මමත් xiaomi hand free එකක් ebay ගේන්න තමයි හිතන් ඉන්නෙ.මෙහෙ තියෙන එව්ව අස්ප ගනන් කියන්නෙ.
     
    Status
    Not open for further replies.