Game of Thrones Fans

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ඩ්‍රගන් පිට් එකේ නියම විදිහට ආසන පනවලා තියනවා. දකුන සර්සි ලැනස්ටර් ගේ පිලටත්, වම ඩැනීගේ පිලටත්. දැන් සර්සිගේ ආරක්ෂකයා එක්ක (මවුන්ට් කාරයා) සර්සි ඩැගන් පිට් එකට එනවා. ඒකිගේ පස්සෙන් ජෙමී,කිඋබන්, ඉයුරෝන් එනවා.

ඒත් ඩැනී නැති හින්දා සර්සි අහනවා කෝ ඩැනි ක්යලා. ඒකට ටිරියන් උත්තර දෙනවා , ඇය ඉක්මනින්ම ඒවි කියල ;)

මේ අතරේ ජෙමී දකිනවා උගේ සදාකලික එක්නොවූ පෙම, කදලොකු ගෑනී. ජෙමී අහනවා ඔයට කවුද මෙතෙන්ට එන්න ආරාධනා කලේ කියලා.
කද ලොකු ගෑනි කියනවා, සන්සා වෙනුවෙන් ආවේ කියලා. ඕක අහනවා සර්සිත් දකිනවා.

ඒත් එක්කම ම මකරෙක්ගේ පිටේ ඩැනී ඇවිත් ඩැගන් පිට් එකට ඇතුලු වෙනවා
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
හැමෝම ආව හින්දා, ටිරියන් පටන් ගන්නවා කතාව. ඒත් ටික වෙලාවක් යන්න කලින් පිල් දෙකේ ව්එනස්කම් එලියට එනවා. තම තමන්ගේ අය ඊට විරුද්ධ පිලේ අය මරපු හැටි කියන්න පටන් ගන්නවා.

ජෝන් මැදට පනිනවා. ජෝන් කියනවා මෙතනට ආවේ ඕවා කතා කරන්න නෙමෙයි කියල අපි මෙතන කතා කරන්න ආවේ, කිසිම සමාදානයකට කැමති නැති මැරිච්ච හමුදාවක් එක්ක සටන් කරන්න කියලා.

සර්සි කියනවා, ඕක සීරියස් ගන්න ඕන දෙයක් කියල සරිට පේන්නේ නෑ කියල. මෝඩ විහිලුවක් වගේ කියල ;(

ඩැනී කියනවා අපි ආවේ සටන් විරාමයකට, උතුරේ ප්‍රශ්නේ විසදෙනකම් සර්සිගේ කින්ස් ලෑන්ඩින් වලට ඩැනී ඇටෑක් කරන්නේ නෑ කියලා
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ටිරියන් කියනවා, සර්සිට පෙන්න්නන්න ඩ්හෙයක් තියනවා කියල. මූන පිච්චිච්ච හවුන්ඩ් කරත්තෙන් මැරිච්ච එකාව එලියට ගන්නවා. බෙල්ලේ දං වැලක් ගැට ගහල හින්දා, මැරිච්ච එකාව කොන්ට්‍රෝල් කරන්න පුලුවන්.

හවුන්ඩ් මැච්ච එකාව නිකන් කඩුවකින් දෙකට කපනවා. ඒත් මැරිච්ච එකා වැඩ. ජෝන් කියනව මුංව මරන්න පුලුවන් එකම කර්මයටයි, ඒ ගිනි තියලා, නැත්නම් ඩ්‍රගන් ග්ලාස් වලින් ඇනලා කියල. ජෝන් ඒ දෙකම කරල පෙන්නනවා.

ජෝන් කියනවා අපි මේ සටන දිනුවේ නැත්නම්, මේ ලෝකේ ඉරණම තීරනය කරාවි කියල. සර්සිට කියන්න වචන නැතුව බලා ඉන්නවා.

ඉයුරෝන් ග්‍රේජෝයි අහනවා මුන්ට පීනන්න පුලුවන්ද කියල. ජෝන් කියනවා බෑ කියල. ඉයුරොන් උගේ නැවි ටික අරගෙන අයන් අයිලන්ඩ් වලට යනවා, සර්සිව පාවා දීලා.

සර්සි කියනවා සටන් විරාමයකට කැමතී කියල, මැරිච්ච හමුදාව පරාද කරකම්
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මම නිදි, ලිටිල් ෆින්ගර් ගේ බෙල්ල කපනවා ආර්යා. බ්‍රෙන් ස්ටාක් තමයි සන්සට කියන්නේ ලිටිල් ෆින්ගර් ගේ කපටි වැඩ ඔක්කොම. කෘමන්ත්‍රන.

සර්සි පිටින් පෙන්නනවා, කැමැත්ත උතුර රකින්න හමුදාව යවන්න. ජෙමී හමුදාව ලෑස්ති කරන අතරේ, සර්සි ජේමි ට කියනවා, බොරුවට පොරොන්දු උනේ. අපි දෙගොල්ලො අතරේ තියෙන්නේ යුද්ද්ධය්ක්, යුද්ධයකදි පොරොන්දු කැඩීම සාමන්‍ය දෙයක් කියල.

සර්සි තව කියනවා. මැරිච්ච උන් එක්ක ඩැනී ගහගෙන ඉවර උනහම අපේ දරුඅන්ට පුලුවන් ඒ පලාත් අල්ලගෙන පාලනය කරන්න කියල.

ජෙමී කියනවා, කවුරු දිනුවත් අපිට යුද්ඪ්හ කරන්න වෙනවා. මැරිච්ච උන් දිනුවොත් අපි කවුරුත් ඉතුරු වෙන්නේ නෑ කියල.

ජෙමී කළකිරෙනවා. සර්සිට කියනව එයා තනියම යනවා කියල. ඒත් සර්සි කියනවා, මාව අත් අරපු කවුරුද් ජීවත් වෙන්නේ නෑ කියල. ජෙමී යන්න හදනකොට මවුන්ටන් කාරයා ( සර්සිගේ ආරක්ශකයා) යන මග අහුරනවා.

ජෙමී කියනවා, මාව මරන්න නියෝග දෙන්න එහෙනම් කියල. සර්සි මුකුත් කියන්නේ නෑ. ජෙමී ලිස්සල යනවා.

ජෙමී එලියට බහින්නේ කිසිම ලැනස්ටර් පරම්පරාවේ දෙයක් නැතුව. ලැනස්ටර් කොඩිය, ලැනටර්ගේ සංකේත ඇදුම් කිසි දෙයක් නැතුව.
 
Last edited:

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
අහ් කියන්න අමතක උනා,

ජෝන් ගෙදර එනවා . උතුරට. එන්නේ ඩැනී එක්ක. ඩැනීට නැවේ දාගෙන හුකනව ජෝන් :lol:

සැමුවෙල් ටාලි අර සිටඩෙල් වල ඉදන් එන්නේ ඌ ගිහින් බ්‍රන් ස්ටාක් හම්බ වෙනවා. උන් දෙන්න වාද කරනවා ජෝන් ගේ සුජාත භාවය ගැන. සැමුවෙන් තමයි කියන්නේ ජෝන් ගේ අම්මයි තාත්තයි ඇත්තටම බැදපු උන් දෙන්නෙක් කියල. ඌ පරිවර්තනය කල පොතක තිබ්බ කියල.

බ්‍රෙයන් ඕක අහල උගේ ඇස් වලින් අතීතෙට යනවා. එතකොට දකිනවා කතාව ඇත්ත කියල. ජෝන්ගේ ඇත්ත නම, '"'ඒගන් ටාගේරියන්'"' :eek::eek::shocked:

නෙඩ් ස්ටාක් ට දෙන්නේ පරිස්සමින් බලා ගන්න කියල
 
Last edited:

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මකරට පන අරං, බැම්මෙන් විශාල කොටසක් කඩනව. මළ හමුදාව උතුරට එනව.

සර්සි නිදාගෙන එක පාරටම ඇහැරෙනවා, එතකොට තේරෙනවා බඩ හරියේ ලේ කියල
 
genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    GOT-Littlefinger-betrays-Ned.jpg
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මම නිදි, ලිටිල් ෆින්ගර් ගේ බෙල්ල කපනවා ආර්යා. බ්‍රෙන් ස්ටාක් තමයි සන්සට කියන්නේ ලිටිල් ෆින්ගර් ගේ කපටි වැඩ ඔක්කොම. කෘමන්ත්‍රන.
    සර්සි පිටින් පෙන්නනවා, කැමැත්ත උතුර රකින්න හමුදාව යවන්න. ජෙමී හමුදාව ලෑස්ති කරන අතරේ, සර්සි ජේමි ට කියනවා, බොරුවට පොරොන්දු උනේ. අපි දෙගොල්ලො අතරේ තියෙන්නේ යුද්ද්ධය්ක්, යුද්ධයකදි පොරොන්දු කැඩීම සාමන්‍ය දෙයක් කියල.
    සර්සි තව කියනවා. මැරිච්ච උන් එක්ක ඩැනී ගහගෙන ඉවර උනහම අපේ දරුඅන්ට පුලුවන් ඒ පලාත් අල්ලගෙන පාලනය කරන්න කියල.
    ජෙමී කියනවා, කවුරු දිනුවත් අපිට යුද්ඪ්හ කරන්න වෙනවා. මැරිච්ච උන් දිනුවොත් අපි කවුරුත් ඉතුරු වෙන්නේ නෑ කියල.
    ජෙමී කළකිරෙනවා. සර්සිට කියනව එයා තනියම යනවා කියල. ඒත් සර්සි කියනවා, මාව අත් අරපු කවුරුද් ජීවත් වෙන්නේ නෑ කියල. ජෙමී යන්න හදනකොට මවුන්ටන් කාරයා ( සර්සිගේ ආරක්ශකයා) යන මග අහුරනවා.
    ජෙමී කියනවා, මාව මරන්න නියෝග දෙන්න එහෙනම් කියල. සර්සි මුකුත් කියනනේ නෑ. ජෙමී ලිස්සල යනවා.
    ජෙමී එලියට බහින්නේ කිසිම ලැනස්ටර් පරම්පරාවේ දෙයක් නැතුව. ලැනස්ටර් කොඩිය, ලැනටර්ගේ සංකේත ඇදුම් කිසි දෙයක් නැතුව.

    මාත් හැදුව කතාවක්...

    පිට් එකට ඇවිල්ල එක මකරෙක් මැරිච්ච හැටි ඩැනී කියනව. ඒක අහල සර්සි රේවන් කෙනෙක් යවනවා නයිට් කිංග් ට හෙල්ල එවන්න කියල (අනික් මකරු දෙන්න බාවල දෙන්නම් කියල.)

    ඒ අස්සෙ කයිබන් කාරය අර ගෙනාපු Un-dead එකාගෙ කෑල්ලක් ඉල්ලගෙන experiment කරනවා.

    සර්සි ජේමිට කියනවා ඩැනීට වැඩේ දෙන්න ප්ලෑන් එකක් තියනව කියල. කයිබන් මවුන්ටන් ට දීපු ඉන්ජෙක්ෂන් ටිකයි Un-dead එකාගෙ බ්ලඩ් සාම්පල් ටිකයි අරගෙන experiment කරල Un-dead හමුදාවක් හදන්න යනවා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මාත් හැදුව කතාවක්...

    පිට් එකට ඇවිල්ල එක මකරෙක් මැරිච්ච හැටි ඩැනී කියනව. ඒක අහල සර්සි රේවන් කෙනෙක් යවනවා නයිට් කිංග් ට හෙල්ල එවන්න කියල (අනික් මකරු දෙන්න බාවල දෙන්නම් කියල.)

    ඒ අස්සෙ කයිබන් කාරය අර ගෙනාපු Un-dead එකාගෙ කෑල්ලක් ඉල්ලගෙන experiment කරනවා.

    සර්සි ජේමිට කියනවා ඩැනීට වැඩේ දෙන්න ප්ලෑන් එකක් තියනව කියල. කයිබන් මවුන්ටන් ට දීපු ඉන්ජෙක්ෂන් ටිකයි Un-dead එකාගෙ බ්ලඩ් සාම්පල් ටිකයි අරගෙන experiment කරල Un-dead හමුදාවක් හදන්න යනවා.
    :confused::confused::baffled::baffled:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    අහ් කියන්න අමතක උනා,

    ජෝන් ගෙදර එනවා . උතුරට. එන්නේ ඩැනී එක්ක. ඩැනීට නැවේ දාගෙන හුකනව ජෝන් :lol:

    ඩැනි හූ කියන සද්දේ විතරයි.පෙන්නන්නෙ නැහැ.ටිරියන් නම් කන් දීගෙන ඉන්නවා.

    :)