නල ලිද ගමේ එවුන් කඩලා අද කන්න නැහැ නාන්න නැ

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    uba unta baya wela wage inne, dan itin anith un ubalage oluwata ata hodanawa. owa muluinma hadaganna ona dewal ban. dan itin wenas karanna nam uba ohoma nahayen adala hariyanne na. wenas karannath echhara lesi na.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    kohomatath kuliyata innna eke colombo walata waren mokak hari job ekakuth hoya gnna puluwan ban
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,185
    12,719
    113
    38
    uba unta baya wela wage inne, dan itin anith un ubalage oluwata ata hodanawa. owa muluinma hadaganna ona dewal ban. dan itin wenas karanna nam uba ohoma nahayen adala hariyanne na. wenas karannath echhara lesi na.

    අපෝ කිසිම බයක් පෙන්නුවේ නැහැ එහමයි කියලා රණ්ඩු දාගන්න ගෝරි දාගන්න ගියේ නැහැ මචන්.
     
    Last edited:

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,641
    533
    113
    ලන්ඩන් වත්ත
    uba kalinuth mewage ubalata game eungen wenaskan thiyenawa kiyala thread dala thiyenwa neda (e wage mathakai) ithin ai bn ehema weddi dith oya wage eun ekkama inne. gahanna gahanna wadi eka modaya wage ubalath oya game ewunge loku kan balanne nathiwa wena paththakata yanna barida? mokak hari hethuwak thiyenawada ohetama wela inna? maha kalakanni ne bn ohe inne.
     
    thiwanka000

    Active member
  • Apr 15, 2014
    434
    185
    43
    උබ ගමෙන් පලයන් බන් තව උන් ඉස්සරහට මොනව කරයි කියලා කවුද දන්නෙ.අනික් උබලා සද්ද නැතුව ඉන්න නිසා තමයි බන් උබලාගෙ කරෙ නගින්නේ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    නිකන් එහෙම කේස් දාන්න විදියක් නෑ නෙ බන්..
    වැඩි කතාවක් බහක් නැද්ද ගමේ උන් එක්ක උබලා..

    එහෙම කේස් දාන්න ඕනේම නෑ බන්. අපි කලින් හිටපු ගෙදර අහළ පහළ උනුත් හොරෙන් ලිවුම් ගන්නවා, කුණු දානවා, කක්කා විසිකරනවා, රණ්ඩුවට එනවා එක එක විකාර වලට.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,185
    12,719
    113
    38

    නිකන් එහෙම කේස් දාන්න විදියක් නෑ නෙ බන්..
    වැඩි කතාවක් බහක් නැද්ද ගමේ උන් එක්ක උබලා..

    නෑ බන් උන් එක්ක වැඩි කතාවට යන්න නැහැ. ගෙදර දේවල් උන් එක්ක කියන්නේ නැහැ අපි උන්ගේ ඕපාදුප අහන්නේ නැහැ ඒක නිසා ගම වටේ යන්නේ නැහැ ගෙදරට වෙලා ඉන්නවා.
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    අනුරදපුරෙ කොලබ කියලා නැ සක්කිලි හැමතැනම ඉන්නේ. රුපිඅල් 50ට පෙට්‍රල් දෙන්න ගිහින් මට උන වැඩෙන් පස්සේ මම නැ එකෙකුටවත් මුකුත් දෙන්නේ. මහම සක්කිලි උන් ඉන්නේ.

    :lol::sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    නිකන් එහෙම කේස් දාන්න විදියක් නෑ නෙ බන්..
    වැඩි කතාවක් බහක් නැද්ද ගමේ උන් එක්ක උබලා..

    මේක තමා කතාව..අහල පහල මිනිස්සු නිකන් තරහ වෙන් නැනෙ..අනිව මුන්ගෙ මොකක් හරි හේතුවක් තියෙනව..යකෝ මුලු ගමක් තරහ වෙනවද මෙහෙම..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    අනුරාධපුරේ එවුන් එහෙම ඇති බන් මේ ගමේ ඉන්නේ ඉස්සර වන්නියෙන් ඇවිල්ලා පදිචි වෙච එවුන් වගයක් අපිනම් දකුණේ (අම්බලන්ගොඩ) අන්න එවුන් ගෙන් තමයි වදේ මේ ගම වල මිනිස්සු නම් අවුලක් නැහැ තමයි

    මුස්ලිම්, දෙමල පැත්තකද බං ඉන්නේ.. කැකිරාවේ මුස්ලිම් නේද?
    මමත් අම්බලන්ගොඩ. මෙහෙ වරෙන් ඔහෙට වෙලා වද විඳ විඳ ඉවන්නේ නැතුව...උඹ අම්බලන්ගොඩ කොහෙද හිටියේ...?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේක තමා කතාව..අහල පහල මිනිස්සු නිකන් තරහ වෙන් නැනෙ..අනිව මුන්ගෙ මොකක් හරි හේතුවක් තියෙනව..යකෝ මුලු ගමක් තරහ වෙනවද මෙහෙම..
    සමහරවි ඌ මහින්දගේ පැත්තේ නෙමෙයි වෙන්න් ඇති. හිතපන්කො. උබ දැනගත්තනම් උබේ ගමට යුඇන්පී කාරයෙක් ආවා කියලා උබ අරින්නේ නැනේ. වාහනේ හුලන් හරි යවනවනේ මහින්ද මහත්තයට ෆිට් එකට.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    නෑ බන් උන් එක්ක වැඩි කතාවට යන්න නැහැ. ගෙදර දේවල් උන් එක්ක කියන්නේ නැහැ අපි උන්ගේ ඕපාදුප අහන්නේ නැහැ ඒක නිසා ගම වටේ යන්නේ නැහැ ගෙදරට වෙලා ඉන්නවා.

    මේක තමා කතාව..අහල පහල මිනිස්සු නිකන් තරහ වෙන් නැනෙ..අනිව මුන්ගෙ මොකක් හරි හේතුවක් තියෙනව..යකෝ මුලු ගමක් තරහ වෙනවද මෙහෙම..

    ඔව් මිනිස්සුත් එක්ක කතා බහ කරල හොදින් ඉන්න ඕන..
    වෙන රටවල් වල නම් එහෙම නෑ අල්ලපු ගෙදර එකා මලත් මෙහා පැත්තෙ ගෙදර එකා දන්නෙ නෑ..
    හොරු පනිනව ඇස් දෙකෙන් දැක්කත් පොලිසියට කෝල් කරනව විතරයි..

    ලංකාවෙ ඉතින් එහෙම බෑ නෙ බන්..
    ටිකක් මිනිස්සු එක්ක කතා කරල හොදින් ඉන්න ඕන..
    අත් දැකීමෙන් ම අපේ ගෙවල් වලට යන පාරෙ කෙරවලේ ඉඩමක් අරගෙන ගෙයක් හදන සෙට් එකක් ආව..
    උන් කාත් එක්ක වත් කතාවක් නෑ.. හෙනම ලොකු සීන් ඒකෙන් ඉන්නෙ අඩි දෙකක් විතර උඩින් යන්නෙ.. අපිට අදාළ නෑ නෙ ඉතින්..
    ඔහොම හිටිය..
    දවසක් වාහනයක් නතර කරල තිබ්බ පාරෙ මූ වාහනේ එළවන් ඇවිත් නතර කරල හෝන් ගහල මෙතන රගල ගිහින්.. කමක් නෑ අපේ නෙ වැරැද්ද..
    ගමේ උන් සේරම තරහයි උන් එක්ක..
    දවසක් පාර සුද්ද කරන්න ඇවිත් පාරයි අපේ වත්ත ඇතුලෙ තිබ්බ මල් ගසුත් කපල මූ..
    අල්ලාගෙන නෙළුව කැරියට එපා වෙන්න.. අන්තිමට ඌ කෝල් කරල චන්ඩිත් ගෙන්නුව..
    උන් ටිකටත් ගමේ උන් ටික කුලප්පු වෙලා ඇවිත් අල්ලගෙන නෙළුව..
    දැන් යනව ඔලුව පාත් කරන් බල්ලා වගේ..

    ලංකාවෙ සීන් එක ඕකයි.. වෙන පළාතකට වගේ ගියාම අහල පහල ගෙවල් වලට ගිහින් මොනා හරි ටොපියක් දීල ශේප් එකේ තියාගන්න ඕන කතා කරල..
    පාරෙදි දැක්කත් ටිකක් හිනාවෙලා කතා කරල ගියාම ඔය කේස් නෑ..

    හැම එකේම ඉතින් පැති දෙකක් තියනව..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,185
    12,719
    113
    38
    මේක තමා කතාව..අහල පහල මිනිස්සු නිකන් තරහ වෙන් නැනෙ..අනිව මුන්ගෙ මොකක් හරි හේතුවක් තියෙනව..යකෝ මුලු ගමක් තරහ වෙනවද මෙහෙම..

    මචන් මුළු ගම්ම නමේ ගමේ ඉන්න 7-8 දෙනෙක් තමයි ඔය විදියට නටන්නේ. අපිට ප්‍රශ්නයක් මචන් උන් එහෙම නටන එක මගේ අම්මා කේලම් හොයන්නේ නැහැ ගෙදර දේවල් පිට කියන්නේ නැහැ ගෙවල් ගානේ යන්නේ නැහැ ඒක වෙන්න ඇති කියලා අම්ම හිතන්නේ.

    මුස්ලිම්, දෙමල පැත්තකද බං ඉන්නේ.. කැකිරාවේ මුස්ලිම් නේද?
    මමත් අම්බලන්ගොඩ. මෙහෙ වරෙන් ඔහෙට වෙලා වද විඳ විඳ ඉවන්නේ නැතුව...උඹ අම්බලන්ගොඩ කොහෙද හිටියේ...?

    අපෝ නැහැ මේ පැත්තේ සිංහල බන් ඉන්නේ හැමෝම. කැකිරාවේ නමේ මම කිව්වේ කැකිරාව හා අනුරාධපුරය හරි මැද තියෙන ටවුන් එකක්. අම්බලන්ගොඩ තමයි මගේ අච්චි වාස් කෙනක් එහේ නැදෑයෝ ගොඩක් ඉන්නවා.

    ඔව් මිනිස්සුත් එක්ක කතා බහ කරල හොදින් ඉන්න ඕන..
    වෙන රටවල් වල නම් එහෙම නෑ අල්ලපු ගෙදර එකා මලත් මෙහා පැත්තෙ ගෙදර එකා දන්නෙ නෑ..
    හොරු පනිනව ඇස් දෙකෙන් දැක්කත් පොලිසියට කෝල් කරනව විතරයි..

    ලංකාවෙ ඉතින් එහෙම බෑ නෙ බන්..
    ටිකක් මිනිස්සු එක්ක කතා කරල හොදින් ඉන්න ඕන..
    අත් දැකීමෙන් ම අපේ ගෙවල් වලට යන පාරෙ කෙරවලේ ඉඩමක් අරගෙන ගෙයක් හදන සෙට් එකක් ආව..
    උන් කාත් එක්ක වත් කතාවක් නෑ.. හෙනම ලොකු සීන් ඒකෙන් ඉන්නෙ අඩි දෙකක් විතර උඩින් යන්නෙ.. අපිට අදාළ නෑ නෙ ඉතින්..
    ඔහොම හිටිය..
    දවසක් වාහනයක් නතර කරල තිබ්බ පාරෙ මූ වාහනේ එළවන් ඇවිත් නතර කරල හෝන් ගහල මෙතන රගල ගිහින්.. කමක් නෑ අපේ නෙ වැරැද්ද..
    ගමේ උන් සේරම තරහයි උන් එක්ක..
    දවසක් පාර සුද්ද කරන්න ඇවිත් පාරයි අපේ වත්ත ඇතුලෙ තිබ්බ මල් ගසුත් කපල මූ..
    අල්ලාගෙන නෙළුව කැරියට එපා වෙන්න.. අන්තිමට ඌ කෝල් කරල චන්ඩිත් ගෙන්නුව..
    උන් ටිකටත් ගමේ උන් ටික කුලප්පු වෙලා ඇවිත් අල්ලගෙන නෙළුව..
    දැන් යනව ඔලුව පාත් කරන් බල්ලා වගේ..

    ලංකාවෙ සීන් එක ඕකයි.. වෙන පළාතකට වගේ ගියාම අහල පහල ගෙවල් වලට ගිහින් මොනා හරි ටොපියක් දීල ශේප් එකේ තියාගන්න ඕන කතා කරල..
    පාරෙදි දැක්කත් ටිකක් හිනාවෙලා කතා කරල ගියාම ඔය කේස් නෑ..

    හැම එකේම ඉතින් පැති දෙකක් තියනව..

    අච්චි ඉන්නකොට නම් අච්චි ඔය හැම තැනම ඇවිදිනවා බන්. අච්චි උන්ට බිස්කට් කන්න දේවල්
    ඔය පොඩි එවුන්ට එහෙම ගෙනල්ල දෙනවා. එත් ගානක් නෑ බන් උන්ට අපිට වඩා සල්ලි තියෙනවා ගංජා කරලා එවුන්ට.
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    ඔව් මිනිස්සුත් එක්ක කතා බහ කරල හොදින් ඉන්න ඕන..
    වෙන රටවල් වල නම් එහෙම නෑ අල්ලපු ගෙදර එකා මලත් මෙහා පැත්තෙ ගෙදර එකා දන්නෙ නෑ..
    හොරු පනිනව ඇස් දෙකෙන් දැක්කත් පොලිසියට කෝල් කරනව විතරයි..

    ලංකාවෙ ඉතින් එහෙම බෑ නෙ බන්..
    ටිකක් මිනිස්සු එක්ක කතා කරල හොදින් ඉන්න ඕන..
    අත් දැකීමෙන් ම අපේ ගෙවල් වලට යන පාරෙ කෙරවලේ ඉඩමක් අරගෙන ගෙයක් හදන සෙට් එකක් ආව..
    උන් කාත් එක්ක වත් කතාවක් නෑ.. හෙනම ලොකු සීන් ඒකෙන් ඉන්නෙ අඩි දෙකක් විතර උඩින් යන්නෙ.. අපිට අදාළ නෑ නෙ ඉතින්..
    ඔහොම හිටිය..
    දවසක් වාහනයක් නතර කරල තිබ්බ පාරෙ මූ වාහනේ එළවන් ඇවිත් නතර කරල හෝන් ගහල මෙතන රගල ගිහින්.. කමක් නෑ අපේ නෙ වැරැද්ද..
    ගමේ උන් සේරම තරහයි උන් එක්ක..
    දවසක් පාර සුද්ද කරන්න ඇවිත් පාරයි අපේ වත්ත ඇතුලෙ තිබ්බ මල් ගසුත් කපල මූ..
    අල්ලාගෙන නෙළුව කැරියට එපා වෙන්න.. අන්තිමට ඌ කෝල් කරල චන්ඩිත් ගෙන්නුව..
    උන් ටිකටත් ගමේ උන් ටික කුලප්පු වෙලා ඇවිත් අල්ලගෙන නෙළුව..
    දැන් යනව ඔලුව පාත් කරන් බල්ලා වගේ..

    ලංකාවෙ සීන් එක ඕකයි.. වෙන පළාතකට වගේ ගියාම අහල පහල ගෙවල් වලට ගිහින් මොනා හරි ටොපියක් දීල ශේප් එකේ තියාගන්න ඕන කතා කරල..
    පාරෙදි දැක්කත් ටිකක් හිනාවෙලා කතා කරල ගියාම ඔය කේස් නෑ..

    හැම එකේම ඉතින් පැති දෙකක් තියනව..

    town walanam ohoma na bn gamwala wenna athi:baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,113
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උට්ටෝ දැන්වත් උබේ ඇඩියාව නවත්තලා නගරෙට කිට්ටුවෙන්න කාමර කෑල්ලක් හරි හොයං ජිවිතේ පටන්ගනින්. ඔය වගේ තැන් බබා උකුං උන්ට ගැලපෙන් නෑ........

    ගේ දාල යනකොට බිත්ති වලට කට්ට ලුණුවතුර දාල පලයන්

    Last edited:

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    නෑ බන් උන් එක්ක වැඩි කතාවට යන්න නැහැ. ගෙදර දේවල් උන් එක්ක කියන්නේ නැහැ අපි උන්ගේ ඕපාදුප අහන්නේ නැහැ ඒක නිසා ගම වටේ යන්නේ නැහැ ගෙදරට වෙලා ඉන්නවා.

    opa dupa hoyanna yanna one na bn panala katawata yanna oneth na un katha kaloth katha karahan hina unoth hina weyan nathuwa jiwath wenna amarui bn kohe unath jiwath winak kalawakne bn. ubala inna widiha athatama awlak na eunata samaharunta ohoma inna kota dirawanne na.town walanam oya wage seen echcharata na.