නල ලිද ගමේ එවුන් කඩලා අද කන්න නැහැ නාන්න නැ

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Yako mara minissune inne ubalage pette.. wahinne neti kaleta ape liden minissu kochchara wathura purawan yanawada. Pita gam wala minissu pawa awith wathura aran yanawa api gedara gettuwa wath wahanne na dawal waruwata.

    Lankaweda oya kiyala wat hitaganna ba ne.

    Bump.. mama nam kuli gewal gena danne na.. :(
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    උට්ටෝ දැන්වත් උබේ ඇඩියාව නවත්තලා නගරෙට කිට්ටුවෙන්න කාමර කෑල්ලක් හරි හොයං ජිවිතේ පටන්ගනින්. ඔය වගේ තැන් බබා උකුං උන්ට ගැලපෙන් නෑ........

    ගේ දාල යනකොට බිත්ති වලට කට්ට ලුණුවතුර දාල පලයන්


    mokadda bn katu seen eka?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    opa dupa hoyanna yanna one na bn panala katawata yanna oneth na un katha kaloth katha karahan hina unoth hina weyan nathuwa jiwath wenna amarui bn kohe unath jiwath winak kalawakne bn. ubala inna widiha athatama awlak na eunata samaharunta ohoma inna kota dirawanne na.town walanam oya wage seen echcharata na.

    අහ එහෙම කතා කරනවා බන් පාරේ හම්බුනාම වගේ
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Yako mara minissune inne ubalage pette.. wahinne neti kaleta ape liden minissu kochchara wathura purawan yanawada. Pita gam wala minissu pawa awith wathura aran yanawa api gedara gettuwa wath wahanne na dawal waruwata.

    Lankaweda oya kiyala wat hitaganna ba ne.

    Bump.. mama nam kuli gewal gena danne na.. :(

    එල එල
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගම් වල කොහේද බන් හොද උන් ඉන්නේ. ගම් වල තමයි චාටර්ම උන් ඉන්නේ. කොඩිවින කරන, පෙත්සම් ගහන , වැටවලට මරාගන්න , වතු වලට පැනලා හොරා කන , ඕප දූප කිය කිය ගම වටේම මඩ ගහන, කෙල්ලොන්ව රවට්ටලා ගණිකා සේවනයට එවන මේ ජාතියේ උන් වැඩිපුරම ඉන්නේ ගම් වල.

    :yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mokadda bn katu seen eka?
    මොන කටුද බං......... කට්ට ලුණු කිව්වෙනම් සාන්ද්‍ර ලුණු.... බිත්ති වලට පෙව්වහම බිත්ති තෙත් වෙලා කාලෙකදී බොල් වෙලා කපරාරුව කෙලවෙලා යනවා
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    අනුරාධපුරේ එවුන් එහෙම ඇති බන් මේ ගමේ ඉන්නේ ඉස්සර වන්නියෙන් ඇවිල්ලා පදිචි වෙච එවුන් වගයක් අපිනම් දකුණේ (අම්බලන්ගොඩ) අන්න එවුන් ගෙන් තමයි වදේ මේ ගම වල මිනිස්සු නම් අවුලක් නැහැ තමයි
    mona karumayak gwewannada ban ohe giye ambalangoda menna meheta waren oya kale innathuwa mama ubata jobakuth set karannamhabai office job nemei matath na office job
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    අහ එහෙම කතා කරනවා බන් පාරේ හම්බුනාම වගේ එත් එවුන්ට බස් / ලොරි තියෙනවා 5-6 ඒවගේ උෂ්නේ ගේට්ටුව කවර් වෙන්න ගේ ඉස්සරහා නවත්වනවා. අලුතින් ම වාහානයක් ගෙනාපු ගමන් අපේ ගේට්ටුව කවර් වෙන්න ගහනවා වාහනය එවුන් අපි එවුන් එක්ක තරහා නැහැ වතුර ගන්න කිව්වා අපිට දැන් මාස ගානක් බොන්න වතුර ගත්තේ ඒ ගෙවල් වලින් එත් එවුන් හිටපු ගමන් එක එක විදියට හැසිරෙනවා. හිතා ගන්න බැහැ
    ane manda bn matanam therenne na maha amuthu minissune?! hodama wade salli tikak ekathu karana hoda paththakin geyak ganna nathnam idamak aran geyak hada ganna podiyata.puluwan tharam kolobata laga palathakata yanna balanna. karkasa desa ganayak thiyena pathiwala inna samahara minissuth karakasayi napuruyi. discipline gana ehema loku thakimak nane bn ewage minissu.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ane manda bn matanam therenne na maha amuthu minissune?! hodama wade salli tikak ekathu karana hoda paththakin geyak ganna nathnam idamak aran geyak hada ganna podiyata.puluwan tharam kolobata laga palathakata yanna balanna. karkasa desa ganayak thiyena pathiwala inna samahara minissuth karakasayi napuruyi. discipline gana ehema loku thakimak nane bn ewage minissu.

    මාත් හිතං ඉන්නේ එහෙම කරන්න තමයි මේ ගොඩේ ඉදලා දියුණුවක් නැහැ බන් අනික උබේ කතාවත් ඇත්ත තමයි.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    ඔව් මිනිස්සුත් එක්ක කතා බහ කරල හොදින් ඉන්න ඕන..
    වෙන රටවල් වල නම් එහෙම නෑ අල්ලපු ගෙදර එකා මලත් මෙහා පැත්තෙ ගෙදර එකා දන්නෙ නෑ..
    හොරු පනිනව ඇස් දෙකෙන් දැක්කත් පොලිසියට කෝල් කරනව විතරයි..

    ලංකාවෙ ඉතින් එහෙම බෑ නෙ බන්..
    ටිකක් මිනිස්සු එක්ක කතා කරල හොදින් ඉන්න ඕන..
    අත් දැකීමෙන් ම අපේ ගෙවල් වලට යන පාරෙ කෙරවලේ ඉඩමක් අරගෙන ගෙයක් හදන සෙට් එකක් ආව..
    උන් කාත් එක්ක වත් කතාවක් නෑ.. හෙනම ලොකු සීන් ඒකෙන් ඉන්නෙ අඩි දෙකක් විතර උඩින් යන්නෙ.. අපිට අදාළ නෑ නෙ ඉතින්..
    ඔහොම හිටිය..
    දවසක් වාහනයක් නතර කරල තිබ්බ පාරෙ මූ වාහනේ එළවන් ඇවිත් නතර කරල හෝන් ගහල මෙතන රගල ගිහින්.. කමක් නෑ අපේ නෙ වැරැද්ද..
    ගමේ උන් සේරම තරහයි උන් එක්ක..
    දවසක් පාර සුද්ද කරන්න ඇවිත් පාරයි අපේ වත්ත ඇතුලෙ තිබ්බ මල් ගසුත් කපල මූ..
    අල්ලාගෙන නෙළුව කැරියට එපා වෙන්න.. අන්තිමට ඌ කෝල් කරල චන්ඩිත් ගෙන්නුව..
    උන් ටිකටත් ගමේ උන් ටික කුලප්පු වෙලා ඇවිත් අල්ලගෙන නෙළුව..
    දැන් යනව ඔලුව පාත් කරන් බල්ලා වගේ..

    ලංකාවෙ සීන් එක ඕකයි.. වෙන පළාතකට වගේ ගියාම අහල පහල ගෙවල් වලට ගිහින් මොනා හරි ටොපියක් දීල ශේප් එකේ තියාගන්න ඕන කතා කරල..
    පාරෙදි දැක්කත් ටිකක් හිනාවෙලා කතා කරල ගියාම ඔය කේස් නෑ..

    හැම එකේම ඉතින් පැති දෙකක් තියනව..

    චාටර් පැති වල ඔහොම තමයි.......එක එකාට බයේ ඉන්න ඕනේ :lol:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    චාටර් පැති වල ඔහොම තමයි.......එක එකාට බයේ ඉන්න ඕනේ :lol:

    මමනම් බය නෑ මචන් එහෙමයි කියලා ගහගන්න යන්නේ නැහැ ඉතින්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    මන් හිතන්නේ අඩි 50 වගේ ඇති.

    water board eken ubalath wathura gaththa nam harine.

    ehema nath nam ubalage waththe nala lidak gahapanko. bate ge athulata aragena motor eka ge athulata dala tank ekata diyan. ehema karoth kadanna baha neda
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    water board eken ubalath wathura gaththa nam harine.

    ehema nath nam ubalage waththe nala lidak gahapanko. bate ge athulata aragena motor eka ge athulata dala tank ekata diyan. ehema karoth kadanna baha neda

    කුලියට එන්නේ කුලී කාරයා සල්ලි එල්ලනවා වතුර අරන් දෙන්න. වත්තේ ළිදක් නම් තියෙනවා හිදිලා