ඔය මුස්පේන්තු පැත්ත අත ඇරලා වෙන තැනකට පලයන් බන්. මන්නම් මන්න පාරක් දෙනවා කාලකන්නි වේසිගේ පුතාලට.

සිංහල කියන්නේ අමුම අමු කාලකණ්ණි ජාතියක් 18 කලවම් හැත්ත

උබල ගෙදරින් යනව කියහන්. කුලීකාරයා අනිවාර්යෙන් වතුර දෙන්න ඔනා. නැතිනම් කුලියට දෙන්න බැ රෙසිඩන්ට් කියලා. නීතීවිරොදියි. නිකන් ඉන්නවා නෙමෙයිනේ..
අනුරාධපුරේ ඉන්නෙත් තව එකෙකුගේ පිපාසය නිවන ලිං කඩන සක්කිලිද බං... අපි දන්න විදියට අනුරාධපුරේ වගේ පැත්වල මින්ස්සු හරි හොඳයි කියල අහල තියෙන්නේ...( අපේ පුංචි අම්මල ඉන්නෙ රාජාංගනයේ..)
උඹ ඉන්නේ කොහෙද?
ඇයි උඹල බට ලයින් ගන්නේ නැත්තේ....?
අනුරදපුරෙ කොලබ කියලා නැ සක්කිලි හැමතැනම ඉන්නේ. රුපිඅල් 50ට පෙට්‍රල් දෙන්න ගිහින් මට උන වැඩෙන් පස්සේ මම නැ එකෙකුටවත් මුකුත් දෙන්නේ. මහම සක්කිලි උන් ඉන්නේ.

අපේ සිංහල කියන උන් තම අපිට කෙළවන්නේ.. තම්බි උන් නෙවෙයි, උන් දන්නවා අපේ එකමුතුවක් නෑ කියල. එකෙන් උන් නියමෙට ප්‍රයෝජන ගන්නවා.
ගෙදරට වතුර ගන්න තියෙන එක කඩපු උන් ෆසෙබුක් එකේනම් සත්තුන්ටත් වතුර තියන්න කියල පොස්ට් දානවා ඇති.


කුලී කාරයට ඔයිට වඩා දේවල් කියලා තියෙනවා මේ වත්ත මම අමාරුවෙන් සුද්ද කරනවා විසි ගහලා. ඩෙංගු වලට නඩු දානවා කියලා කිව්වා නිසා ඌ මහා ගස් කපලා දාලා යනවා ඇවිල්ලා. ඒ වගේ ලගින් ම උගේ ගෑනි ඇවිල්ලා පැල හිටවනවා. ඊට පස්සේ කියනවා මම ඇවිල්ලා සුද්ද කරන්නම් මේවා කපන්න ගිහින් පැල කපන්න එපා කියලා. ඊට පස්සේ අපි ඔන්න ගිය සැරේ ඩෙංගු වලට එනවා කියනකොට කිව්වා වත්ත සුද්ද කරන්න කියලා. එතකොට කිව්වා ගෙයින් යන්න කියලා සතියෙන් යන්න ඕනේ කිව්වා ඩෙංගු වලට වතු සුද්ද කරන්නේ උබලට පිස්සු කිව්වා , උබලට මේ ගමේ එවුන් ගෙවල් දෙන්නේ නැහැ කිව්වා ගෙවල් දෙන්න ඉඩ තියෙන්නේ නැහැ මන් කිව්වා ඔහොම බැනලා බැනලා ගියා හැමදාම ඔහොමයි බන් කිසිම දෙයක් කියන්න බැහැ සල්ලි විතරයි ඕනේ ඌට.
මචන්, උබලට අනු.පුරේම ඉන්න හෙතුවක් තියනවද? එහෙම නැතිනම් ආච්චිට හාල් ගරන්න කියලා වෙන පැත්තකට යමන්.
හේතුවක් නැහැ මචන් මගේ අම්මා ගේ ගම අම්බලන්ගොඩ. මන් කොලොබින් ජොබ් එකක් හොයාගෙන එහේ යන්න ඉන්නේ එත් පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා ඒක නිසයි යන්න බරි වෙලා තියෙන්නේ.
ගම්වල මිනිස්සු හොදයි කියනවා එකටත් එක්ක මුන්
![]()
boru danna apa ban uba unga gadara inna salli dilana,ambalangoda kohada uba,accara dayak karanna un kauda ban
මොන ප්‍රශ්ණය තිබ්බත් කමක් නෑ බන්, ඔය ගම දාලා ඉක්මනටම වෙන පැත්තකට යන්න. ඔය වගේ අසල්වැසියන් ඉන්න අහලක වත් ඉන්න නරකයි.
