ඩ්රගන් පිට් එකේ නියම විදිහට ආසන පනවලා තියනවා. දකුන සර්සි ලැනස්ටර් ගේ පිලටත්, වම ඩැනීගේ පිලටත්. දැන් සර්සිගේ ආරක්ෂකයා එක්ක (මවුන්ට් කාරයා) සර්සි ඩැගන් පිට් එකට එනවා. ඒකිගේ පස්සෙන් ජෙමී,කිඋබන්, ඉයුරෝන් එනවා.
ඒත් ඩැනී නැති හින්දා සර්සි අහනවා කෝ ඩැනි ක්යලා. ඒකට ටිරියන් උත්තර දෙනවා , ඇය ඉක්මනින්ම ඒවි කියල
මේ අතරේ ජෙමී දකිනවා උගේ සදාකලික එක්නොවූ පෙම, කදලොකු ගෑනී. ජෙමී අහනවා ඔයට කවුද මෙතෙන්ට එන්න ආරාධනා කලේ කියලා.
කද ලොකු ගෑනි කියනවා, සන්සා වෙනුවෙන් ආවේ කියලා. ඕක අහනවා සර්සිත් දකිනවා.
ඒත් එක්කම ම මකරෙක්ගේ පිටේ ඩැනී ඇවිත් ඩැගන් පිට් එකට ඇතුලු වෙනවා