මේකේ ඉන්න ඔක්කොම ස්ටාක් අය මැරෙනවානේ ...
එතකොට ,
1. Daenerys Targaryen ඉන්නේ හොද පැත්තේද නරක පැත්තේද ,,,
2. ජෝන්ස් නොව් අන්තිමට මැරෙයිද ?
3.ආර්යා ස්ටාක් අන්තිමට මැරෙනවද ?
4.Bran Stark and Sansa Stark අන්තිමට මැරෙයිද ?

මේකේ ඉන්න ඔක්කොම ස්ටාක් අය මැරෙනවානේ ...
එතකොට ,
1. Daenerys Targaryen ඉන්නේ හොද පැත්තේද නරක පැත්තේද ,,,
2. ජෝන්ස් නොව් අන්තිමට මැරෙයිද ?
3.ආර්යා ස්ටාක් අන්තිමට මැරෙනවද ?
4.Bran Stark and Sansa Stark අන්තිමට මැරෙයිද ?

The strain nam balala naha. Marvels nam alluwe naha. agent of shield nam tikak hodaimarvels defenders,the strain wage ewa hodada?
episodes 78 k ne.![]()
Spartacus බලපු ඈයෝ සිටී නම් කියන්න ඒක හොඳයිද කියලා.
ගොට් ඉවර වුනාට පස්සේ එතකොට ඒක බලන්න පටන් ගන්න පුලුවන්...![]()
vikings එක බැලුවද එක හොදද.බලල නැත්නම් බලපන්.කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් සිරා TV series එකක්.
මුල් සීසන් එකනම් පට්ටvikings එක බැලුවද එක හොදද.



බලල නැත්නම් බලපන්.කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් සිරා TV series එකක්.
vikings එක බැලුවද එක හොදද.
මුල් සීසන් එකනම් පට්ට![]()