Game of Thrones Fans

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    දැන් හෙටින් පස්සේ සතියක් පුරාවට විශ්ලේෂණ දුක් අඳෝනා අඬා වැලපීම් චෝදනා යෝජනා කරලා බොලගේ දැන් මොකද්ද ප්ලෑන...?කාලයේ වැලිතලාවෙන් මේ නූල යට යාවිද...? :rofl:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,148
    1
    16,530
    113
    −273.15°C
    Spartacus බලපු ඈයෝ සිටී නම් කියන්න ඒක හොඳයිද කියලා.:P
    ගොට් ඉවර වුනාට පස්සේ එතකොට ඒක බලන්න පටන් ගන්න පුලුවන්...:D
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මේකේ ඉන්න ඔක්කොම ස්ටාක් අය මැරෙනවානේ ...:(

    එතකොට ,

    1. Daenerys Targaryen ඉන්නේ හොද පැත්තේද නරක පැත්තේද ,,,

    2. ජෝන්ස් නොව් අන්තිමට මැරෙයිද ?

    3.ආර්යා ස්ටාක් අන්තිමට මැරෙනවද ?

    4.Bran Stark and Sansa Stark අන්තිමට මැරෙයිද ?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Spartacus බලපු ඈයෝ සිටී නම් කියන්න ඒක හොඳයිද කියලා.:P
    ගොට් ඉවර වුනාට පස්සේ එතකොට ඒක බලන්න පටන් ගන්න පුලුවන්...:D

    Reign balapan. Got wagema naha eth hoda hoda game yanawa