වෘත්තිමය ක්ෂේත්‍ර උපදේශකයන් - poll
ඔබට තව අයෙකුට උපදෙස් දිය හැකි තරම් හැකියාවක් ඇත්නම් ඒ කුමන ක්ෂේත්‍රය පිළිබඳවද?
වෘත්තිමය ක්ෂේත්‍ර
කාර්මික ක්ෂේත්‍රයට අදාළ වන විශාල වපසරියම අයත් වේ.
මෝටර් කාර්මික ක්ෂේත්‍රයට අදාළ වන වාහන පිළිබඳව, රෙපෙයාර්පිළිබඳව වගේම සියලුම කාර්මික අංශවල ඉංජිනේරුවාගේ සිට කාර්මික මහතා දක්වා සියල්ලෝම.
වෙනත් කාර්මික අංශයට අදාළ වන මිලින් මැශින්, ඩ්‍රිලින්, සොලිඩ් වර්ක්ස් සොෆ්ට්වෙයාර් වැනි සොෆ්ට්වෙයාර් භාවිතය, වෙල්ඩින්ග්, කටින්ග්, ටෙස්ටින්ග් එකී මෙකී නොකී සියලුම ක්ෂේත්‍රයට අයත් වෘත්තිකයන් වේ
පැහැදිලි කරගැනීම 2
සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාළ වන විශාල වපසරියම අයත් වේ.
ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, ප්‍රමාණ සමීක්ෂකයින්, සැලසුම් නිර්මාපකයින්, තාක්ෂණ නිලධාරීන්,පෙදරේරුවන්,ජලනල කාර්මිකයින්,වඩු කාර්මිකයින්, කොන්ත්‍රාත්කරුවන් දැක්විය හැකිය.
සිවිල් ඉංජිනේරුමය ක්ෂේත්‍රයේ සියලුම කාර්මිකයින් මෙම ක්ෂේත්‍රයට අදාළ වන අතර මිකැනිකල් ක්ෂේත්‍රයේ කාර්මිකයින් "කාර්මික ක්ෂේත්‍රය" ලෙස දැක්වේ.
වෘත්තිමය උපදේශකයන්
එළකිරි සයිබර් අවකාශයට පැමිණෙන ඔබ/මම හැමෝටම විවිධ ආකාරයේ උදව් අවශ්‍ය වෙනවනේ.
☼එළකිරි වෘත්තිකයින්ගේ සූචිය -EPI☼☼☼☼☼☼☼☼☼
මෙන්න මේ ත්‍රෙඩ් එක හැදුවේ එහෙම එන අයට රස්තියාදු නොවී උදව් ලබාගන්න
නිවැරදි ත්‍රෙඩ් එකට, නිවැරදි සාමාජිකයාව කන්ටැක්ට් කරගන්න.
ඔබ පෝල් එකේ සඳහන් ක්ෂේත්‍ර සම්බන්ධව හොඳින් දැනුවත් නම්, උපදේශයක් දිය හැකි නම්
ඒ ඔබ වඩාත් දක්ශ වෘත්තීමය ක්ෂේත්‍රයට අදාල පෝල් එකේ ඔබේ මනාපය සළකුණු කරන්න.

මේ පබ්ලික් පෝල් එකේ සළකුණු වන ඔබේ නම
☼එළකිරි වෘත්තිකයින්ගේ සූචිය -EPI☼☼☼☼☼☼☼☼☼
ත්‍රෙඩ් එකේ යෙදීමට බලාපොරොත්තු වෙනවා.
✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔

ඉතා වැදගත්:
පෝල් එකට දාන්න පුලුවන් ක්ෂේත්‍ර 10 යි.
අනෙකුත් ක්ෂේත්‍ර මම ත්‍රෙඩ් බලලා ඒ ත්‍රෙඩ් එකේ අප්ඩේට් කරනවා.
හොඳ වටිනා ත්‍රෙඩ් ලින්ක් එහෙමත් ඒකට දාන්නයි බලාපොරොත්තුව.
ඔබ එක්ස්පර්ට් නොවේනම් ඔබ දන්න එක්ස්පර්ට්ලා පෝස්ට් කරන්න ඒ ඒ ක්ෂේත්‍ර වල.
✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔

- විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික - සර්කිට්ස්, නව නිපැයුම්
- ජ. දුරකථන, පරිඝනක හා තොරතුරු තාක්ෂණය- Hard ware
- පරිඝනක - Programming & Networking
- ඔන්ලයින් මනී
- සිවිල් ඉංජිනේරු - ගොඩනැගිලි, මාර්ග ඉදිකිරීම්
- කාර්මික ක්ෂේත්‍රය
- ගණකාධිකරණය, ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික කටයුතු
- වෛද්‍ය ක්ෂේත්‍රය - බටහිර, ආයුර්වේද, සිංහල& other
- ඡායාරූපකරණය හා ෆැශන්
- කෘෂිකාර්මික ක්ෂේත්‍රය
කාර්මික ක්ෂේත්‍රයට අදාළ වන විශාල වපසරියම අයත් වේ.
මෝටර් කාර්මික ක්ෂේත්‍රයට අදාළ වන වාහන පිළිබඳව, රෙපෙයාර්පිළිබඳව වගේම සියලුම කාර්මික අංශවල ඉංජිනේරුවාගේ සිට කාර්මික මහතා දක්වා සියල්ලෝම.
වෙනත් කාර්මික අංශයට අදාළ වන මිලින් මැශින්, ඩ්‍රිලින්, සොලිඩ් වර්ක්ස් සොෆ්ට්වෙයාර් වැනි සොෆ්ට්වෙයාර් භාවිතය, වෙල්ඩින්ග්, කටින්ග්, ටෙස්ටින්ග් එකී මෙකී නොකී සියලුම ක්ෂේත්‍රයට අයත් වෘත්තිකයන් වේ

පැහැදිලි කරගැනීම 2
සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාළ වන විශාල වපසරියම අයත් වේ.
ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, ප්‍රමාණ සමීක්ෂකයින්, සැලසුම් නිර්මාපකයින්, තාක්ෂණ නිලධාරීන්,පෙදරේරුවන්,ජලනල කාර්මිකයින්,වඩු කාර්මිකයින්, කොන්ත්‍රාත්කරුවන් දැක්විය හැකිය.
සිවිල් ඉංජිනේරුමය ක්ෂේත්‍රයේ සියලුම කාර්මිකයින් මෙම ක්ෂේත්‍රයට අදාළ වන අතර මිකැනිකල් ක්ෂේත්‍රයේ කාර්මිකයින් "කාර්මික ක්ෂේත්‍රය" ලෙස දැක්වේ.

බොහොම ස්තූතියි හැමෝටම...!
Last edited: