වෘත්තිමය ක්ෂේත්‍ර උපදේශකයන් - poll

කුමන ක්ෂේත්‍රය ප

  • Total voters
    115

good person

Member
Sep 18, 2016
1,237
115
0
වෘත්තිමය ක්ෂේත්‍ර උපදේශකයන් - poll

වෘත්තිමය උපදේශකයන්

එළකිරි සයිබර් අවකාශයට පැමිණෙන ඔබ/මම හැමෝටම විවිධ ආකාරයේ උදව් අවශ්‍ය වෙනවනේ.

☼එළකිරි වෘත්තිකයින්ගේ සූචිය -EPI☼☼☼☼☼☼☼☼☼

මෙන්න මේ ත්‍රෙඩ් එක හැදුවේ එහෙම එන අයට රස්තියාදු නොවී උදව් ලබාගන්න
නිවැරදි ත්‍රෙඩ් එකට, නිවැරදි සාමාජිකයාව කන්ටැක්ට් කරගන්න. :)

ඔබ පෝල් එකේ සඳහන් ක්ෂේත්‍ර සම්බන්ධව හොඳින් දැනුවත් නම්, උපදේශයක් දිය හැකි නම්
ඒ ඔබ වඩාත් දක්ශ වෘත්තීමය ක්ෂේත්‍රයට අදාල පෝල් එකේ ඔබේ මනාපය සළකුණු කරන්න.:)

මේ පබ්ලික් පෝල් එකේ සළකුණු වන ඔබේ නම
☼එළකිරි වෘත්තිකයින්ගේ සූචිය -EPI☼☼☼☼☼☼☼☼☼
ත්‍රෙඩ් එකේ යෙදීමට බලාපොරොත්තු වෙනවා.

✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔

ඉතා වැදගත්:
පෝල් එකට දාන්න පුලුවන් ක්ෂේත්‍ර 10 යි.:(
අනෙකුත් ක්ෂේත්‍ර මම ත්‍රෙඩ් බලලා ඒ ත්‍රෙඩ් එකේ අප්ඩේට් කරනවා.

හොඳ වටිනා ත්‍රෙඩ් ලින්ක් එහෙමත් ඒකට දාන්නයි බලාපොරොත්තුව.
ඔබ එක්ස්පර්ට් නොවේනම් ඔබ දන්න එක්ස්පර්ට්ලා පෝස්ට් කරන්න ඒ ඒ ක්ෂේත්‍ර වල.:)

✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔✔

ඔබට තව අයෙකුට උපදෙස් දිය හැකි තරම් හැකියාවක් ඇත්නම් ඒ කුමන ක්ෂේත්‍රය පිළිබඳවද?

වෘත්තිමය ක්ෂේත්‍ර

  1. විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික - සර්කිට්ස්, නව නිපැයුම්
  2. ජ. දුරකථන, පරිඝනක හා තොරතුරු තාක්ෂණය- Hard ware
  3. පරිඝනක - Programming & Networking
  4. ඔන්ලයින් මනී
  5. සිවිල් ඉංජිනේරු - ගොඩනැගිලි, මාර්ග ඉදිකිරීම්
  6. කාර්මික ක්ෂේත්‍රය
  7. ගණකාධිකරණය, ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික කටයුතු
  8. වෛද්‍ය ක්ෂේත්‍රය - බටහිර, ආයුර්වේද, සිංහල& other
  9. ඡායාරූපකරණය හා ෆැශන්
  10. කෘෂිකාර්මික ක්ෂේත්‍රය
පැහැදිලි කරගැනීම 1

කාර්මික ක්ෂේත්‍රයට අදාළ වන විශාල වපසරියම අයත් වේ.

මෝටර් කාර්මික ක්ෂේත්‍රයට අදාළ වන වාහන පිළිබඳව, රෙපෙයාර්පිළිබඳව වගේම සියලුම කාර්මික අංශවල ඉංජිනේරුවාගේ සිට කාර්මික මහතා දක්වා සියල්ලෝම.

වෙනත් කාර්මික අංශයට අදාළ වන මිලින් මැශින්, ඩ්‍රිලින්, සොලිඩ් වර්ක්ස් සොෆ්ට්වෙයාර් වැනි සොෆ්ට්වෙයාර් භාවිතය, වෙල්ඩින්ග්, කටින්ග්, ටෙස්ටින්ග් එකී මෙකී නොකී සියලුම ක්ෂේත්‍රයට අයත් වෘත්තිකයන් වේ
:)

පැහැදිලි කරගැනීම 2

සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාළ වන විශාල වපසරියම අයත් වේ.

ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, ප්‍රමාණ සමීක්ෂකයින්, සැලසුම් නිර්මාපකයින්, තාක්ෂණ නිලධාරීන්,පෙදරේරුවන්,ජලනල කාර්මිකයින්,වඩු කාර්මිකයින්, කොන්ත්‍රාත්කරුවන් දැක්විය හැකිය.
සිවිල් ඉංජිනේරුමය ක්ෂේත්‍රයේ සියලුම කාර්මිකයින් මෙම ක්ෂේත්‍රයට අදාළ වන අතර මිකැනිකල් ක්ෂේත්‍රයේ කාර්මිකයින් "කාර්මික ක්ෂේත්‍රය" ලෙස දැක්වේ.
:)

බොහොම ස්තූතියි හැමෝටම...!:)
 
Last edited:
  • Like
Reactions: saja and RottenCOLT

good person

Member
Sep 18, 2016
1,237
115
0
Nice poll. Populatiin ekama represent wenawa kiyala sure da
therune ne ne.
methana hama feild ekama ne. 10 i ne poll eka danna puluwan.
mama dala thiyena wenama thread ekata meke thibena ewa aran update karanna hithuwe.

adu padu thibenawanam hari add wenna ona field thibenawanam kiyanna :)
thawa poll ekakin add karana ewa danna puluwan.

☼එළකිරි වෘත්තිකයින්ගේ සූචිය -EPI☼☼☼☼☼☼☼☼☼

meka thama output eka :).
(hub ekak wage )
 
good person

Member
Sep 18, 2016
1,237
115
0
මරුසිරා;22153284 said:
අදාළ නැ
vote nokalata ayiyatath puluwan me wadedi wena widiyakata udaw karanna :)
ඒ ඒ ෆීල්ඩ් එකේ හොඳ ත්‍රෙඩ් බුක් මාක් කරගෙන තිබෙනවනම් ශෙයාර් කරලා.
අනිත් ත්‍රෙඩ් එකේ මුල් පිටුවට දාන්න :)
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,484
    16,282
    113
    e kiwwe?
    adu feild gana liyanna :) aluthen poll ekak danna puluwanne e feild walatath :)
    graphic design, 3d, animation, editing වගේ කරන අයත් ඉන්නවනේ ටික දෙනෙක්.
    ටිකයි ඉතින් වැඩක් වෙයිද දන්නේ නැහැ ඕකක් දාලත්. :oo:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    graphic design, 3d, animation, editing වගේ කරන අයත් ඉන්නවනේ ටික දෙනෙක්.
    ටිකයි ඉතින් වැඩක් වෙයිද දන්නේ නැහැ ඕකක් දාලත්. :oo:

    සෑහෙන පිරිසක් අහනවා දැකලා තිබෙනවා ඒ ෆීල්ඩ් එකේ දේවල් ගැනත්.

    තව ෆීල්ඩ් කිහිපයක් ආවොත් පෝල් එකක් දාන්නම්.
    නැති උනොත් අර මේන් ත්‍රෙඩ් එකට මේ ෆීල්ඩ් එකේ අයවත් ඇඩ් කරන්නම්.
    :)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,484
    16,282
    113
    සෑහෙන පිරිසක් අහනවා දැකලා තිබෙනවා ඒ ෆීල්ඩ් එකේ දේවල් ගැනත්.

    තව ෆීල්ඩ් කිහිපයක් ආවොත් පෝල් එකක් දාන්නම්.
    නැති උනොත් අර මේන් ත්‍රෙඩ් එකට මේ ෆීල්ඩ් එකේ අයවත් ඇඩ් කරන්නම්.
    :)
    :) ela.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    පැහැදිලි කරගැනීම 1

    කාර්මික ක්ෂේත්‍රයට අදාළ වන විශාල වපසරියම අයත් වේ.

    මෝටර් කාර්මික ක්ෂේත්‍රයට අදාළ වන වාහන පිළිබඳව, රෙපෙයාර්පිළිබඳව වගේම සියලුම කාර්මික අංශවල ඉංජිනේරුවාගේ සිට කාර්මික මහතා දක්වා සියල්ලෝම.

    වෙනත් කාර්මික අංශයට අදාළ වන මිලින් මැශින්, ඩ්‍රිලින්, සොලිඩ් වර්ක්ස් සොෆ්ට්වෙයාර් වැනි සොෆ්ට්වෙයාර් භාවිතය, වෙල්ඩින්ග්, කටින්ග්, ටෙස්ටින්ග් එකී මෙකී නොකී සියලුම ක්ෂේත්‍රයට අයත් වෘත්තිකයන් වේ
    :)
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    පැහැදිලි කරගැනීම 2

    සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාළ වන විශාල වපසරියම අයත් වේ.

    ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, ප්‍රමාණ සමීක්ෂකයින්, සැලසුම් නිර්මාපකයින්, තාක්ෂණ නිලධාරීන්,පෙදරේරුවන්,ජලනල කාර්මිකයින්,වඩු කාර්මිකයින්, කොන්ත්‍රාත්කරුවන් දැක්විය හැකිය.
    සිවිල් ඉංජිනේරුමය ක්ෂේත්‍රයේ සියලුම කාර්මිකයින් මෙම ක්ෂේත්‍රයට අදාළ වන අතර මිකැනිකල් ක්ෂේත්‍රයේ කාර්මිකයින් "කාර්මික ක්ෂේත්‍රය" ලෙස දැක්වේ.
    :)
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,793
    2,643
    113
    Kadawatha, Sri Lanka

    Civil Construction waladi karana testing gena yam danumak thibe :)
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    Civil Construction waladi karana testing gena yam danumak thibe :)
    :yes:

    මම හිතාගෙන ඉන්නේ යම් පිරිසක් එකතු උනාම ඒ ඒ අයගෙ ක්ෂෙත්‍ර වලින් ස්පෙශලයිස්ඩ් පැත්ත එක්කම අනිත් ත්‍රෙඩ් එක අප්ඩෙට් කරන්න

    එත් මම යෝජනාවක් කරන්න කැමතියි වෙලාවක් තිබෙනවනම් ටෙස්ටින් ගැන කම්ප්ලීට් ත්‍රෙඩ් එකක් දාන්න කියලා. මම ඒ ත්‍රෙඩ් ලින්ක් එක දාන්නම්.

    මම වෙලාව තිබෙන තිබෙන විදියට පරණ ත්‍රෙඩ් හොයලා අද වැඩිය පේන්න නැති මෙම්බර්ස්ලගේ හොඳ හොඳ ත්‍රෙඩ් ටිකත් ඒකට දානවා. :)
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,793
    2,643
    113
    Kadawatha, Sri Lanka
    :yes:

    මම හිතාගෙන ඉන්නේ යම් පිරිසක් එකතු උනාම ඒ ඒ අයගෙ ක්ෂෙත්‍ර වලින් ස්පෙශලයිස්ඩ් පැත්ත එක්කම අනිත් ත්‍රෙඩ් එක අප්ඩෙට් කරන්න

    එත් මම යෝජනාවක් කරන්න කැමතියි වෙලාවක් තිබෙනවනම් ටෙස්ටින් ගැන කම්ප්ලීට් ත්‍රෙඩ් එකක් දාන්න කියලා. මම ඒ ත්‍රෙඩ් ලින්ක් එක දාන්නම්.

    මම වෙලාව තිබෙන තිබෙන විදියට පරණ ත්‍රෙඩ් හොයලා අද වැඩිය පේන්න නැති මෙම්බර්ස්ලගේ හොඳ හොඳ ත්‍රෙඩ් ටිකත් ඒකට දානවා. :)

    Lesi ne wade. hena godak thiyena hinda specifications refer kara kara daanna oni. Q&A wage thibba nam lesi. balamu kohomada wenne kiyala :)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    වෙනත් කාර්මික අංශයට අදාළ වන මිලින් මැශින්, ඩ්‍රිලින්, සොලිඩ් වර්ක්ස් සොෆ්ට්වෙයාර් වැනි සොෆ්ට්වෙයාර් භාවිතය, වෙල්ඩින්ග්, කටින්ග්, ටෙස්ටින්ග් එකී මෙකී නොකී සියලුම ක්ෂේත්‍රයට අයත් වෘත්තිකයන් වේ:):yes::yes::yes: