Game of Thrones Fans

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    හැමිනේ ඉතිං මං හිතපු විදියට ම අරූ මකරව දාල උනුකලා නේහ් වෝල් එක.....
    මල හත්තිලව්වයි ඕයි දැන් නං..........
    අර සර්සි කියන පඩි වෙසගනට නං දෙවේලක ලපං......*ස **ති.........!!!

    ඩ්‍රැගන් ග්ලාස් කෑල්ලක් හොය පියව් දැං ඉතිං මුංව මරා ගෙන මැරෙන්න...

    cerseita diga konde thiyeddi patta sexy ban ne a unata :rolleyes::rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ටිරියන් අරුන් දෙන්න සෙට් වෙන කාමරේ දොර දිහා අමුතු විදිහට බලන් ඉන්නේ ඇයි බන්? ඒ බැල්ම ජෙලට දාන බැල්මක් වගේ. ටිරියන් ඩැනීට ලව්ද?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    හැමිනේ ඉතිං මං හිතපු විදියට ම අරූ මකරව දාල උනුකලා නේහ් වෝල් එක.....
    මල හත්තිලව්වයි ඕයි දැන් නං..........
    අර සර්සි කියන පඩි වෙසගනට නං දෙවේලක ලපං......*ස **ති.........!!!
    ඩ්‍රැගන් ග්ලාස් කෑල්ලක් හොය පියව් දැං ඉතිං මුංව මරා ගෙන මැරෙන්න...
    :shocked::angry::frown: මු යකෝ.. හිතකින්ද ඕම කියන්නේ.
    tumblr_inline_o70xe67pBG1t8wtzm_500.gif

    ටිරියන් අරුන් දෙන්න සෙට් වෙන කාමරේ දොර දිහා අමුතු විදිහට බලන් ඉන්නේ ඇයි බන්? ඒ බැල්ම ජෙලට දාන බැල්මක් වගේ. ටිරියන් ඩැනීට ලව්ද?
    :yes: ඒවගේ තමයි ටිකක්..
    870mb film ekak kiyala hitan 8.70gb film ekak download karala :dull::growl:
    :rofl:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැං ඉතිං අර නිල් ගිනි පිඹින මකරව මරන්න කෙරමයක් හිතපියව් පොල් තෙල් **යො ටික.......:angry:

    මාගේ තියරිය...
    අර කයිබන් කාරයගේ ස්ක්‍රෝපියන් එකට ඩ්‍රෑගන් ග්ලාස් ටිප් එකක් දාල නයිට් කිනා උගේ පිට උඩ ඉගිලෙන වෙලාවක් බලලා ඇදලා ඇරීම....
    මකරත් හබක්, නයිට් කිං සොන්නයත් හබුක්.......ඩෙඩ් ආමි එකත් හබුක්.......:yes:

    නැත්තං ඉන්න මකරු දෙන්න ගෙන් එකෙක්ට සුයිසයිඩ් මිෂන් එකක් දෙන්න වෙනව අරූට ලිනි පිඹලා මරන්න....
    රිමෙම්බර්....ඩෙඩ් ඔන්ලි කැන් බී ස්ටොප්ඩ් බයි ෆයර්........:yes:
     
    • Like
    Reactions: BIG-BOSS

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    දැං ඉතිං අර නිල් ගිනි පිඹින මකරව මරන්න කෙරමයක් හිතපියව් පොල් තෙල් **යො ටික.......:angry:

    මාගේ තියරිය...
    අර කයිබන් කාරයගේ ස්ක්‍රෝපියන් එකට ඩ්‍රෑගන් ග්ලාස් ටිප් එකක් දාල නයිට් කිනා උගේ පිට උඩ ඉගිලෙන වෙලාවක් බලලා ඇදලා ඇරීම....
    මකරත් හබක්, නයිට් කිං සොන්නයත් හබුක්.......ඩෙඩ් ආමි එකත් හබුක්.......:yes:

    නැත්තං ඉන්න මකරු දෙන්න ගෙන් එකෙක්ට සුයිසයිඩ් මිෂන් එකක් දෙන්න වෙනව අරූට ලිනි පිඹලා මරන්න....
    රිමෙම්බර්....ඩෙඩ් ඔන්ලි කැන් බී ස්ටොප්ඩ් බයි ෆයර්........:yes:

    තියරියක් තියෙනව නේද නයිට්කින්ග් අත තියලා ටර්න් කරන අය wights නෙවේ ඒ අය white walkers කියලා. එතකොට මකරා white dragon කෙනෙක් නේද?

    වැලේරියන් ස්ටීල් ඩ්‍රැගන් ග්ලාස් හැදිලා තියෙන්නේ මකරුන්ට සම්බන්ධ මොනා හරි දේකින් නිසා ඒවා පාවිච්චි කරලා මකරු මරන්න බෑ කියලා තියරියකුත් තියෙ:dull::dull:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දුෂ්ටයා උනාට එකී තමයි ඔකේ සිරාම චරිතේ. :yes:
    ශික් විතරක් මටනම් පෙන්නම බැරි චරිතේ ..බෙලිෂ් කාරයා යන්තන් මලා ..එකා තමා අනිට් පෙන්නන්න බැරි එකා
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113
    ශික් විතරක් මටනම් පෙන්නම බැරි චරිතේ ..බෙලිෂ් කාරයා යන්තන් මලා ..එකා තමා අනිට් පෙන්නන්න බැරි එකා
    ගොඩක් එවුන් කැමති නැහැ තමයි. :oo:
    මන්නම් ඒ චරිතෙර මාර ආසයි. :yes:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මදැයි ඩැනිගේ කුක්කූ බලන්න හිටියා
    ටොර්මුන්ඩ්ද මොකාද එකා මැරිලා නැත්තං හොදයි
    අර මකරා උඩින් යන්නේ කෝමද බන්
    පිහාටු ඉරිලානේ
    බෙලිශ්ට නම් දුක හිතුනා
    😢😢😢

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මදැයි ඩැනිගේ කුක්කූ බලන්න හිටියා
    ටොර්මුන්ඩ්ද මොකාද එකා මැරිලා නැත්තං හොදයි
    අර මකරා උඩින් යන්නේ කෝමද බන්
    පිහාටු ඉරිලානේ
    බෙලිශ්ට නම් දුක හිතුනා
    😢😢😢

    :no::no::angry::angry::frown:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,198
    113

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    හොදම මොල කාරයා ඌ බන්
    සීසන් 7 නම් ඌව පොඩි එකෙක් ගානට දැම්මා
    මං හිතුවේ රේගාර් පට්ට ලස්සනයි කියලා
    ඌට වඩා රොබට් බැරතියනුටත් ලස්සනයිනේ හුත්ත 😒😒🖕