අයේ සීසන් 8 එකේ එක සීන් එකක් තියෙනවා.ටිරියන් ලැනිස්ටර්ගේ.කියන්න බලන්න කා එක්කද කියලා.
![]()

සිරාවට බන් ඕක රග පානකොට අරුට නගින්නේ නැද්ද දන්නේ නැහැ අර විදිහට ඉන්නකොට..බලපන්කො අර විදිහට ඉන්නකොට අපි එහෙමනම් අරකිගේ ඇගේම යනවා.
කොහම අරන්ද මන්ද ඕව. මොනවා හරි දාල කවර කරන් ඇත්තේ.
මොකක්හරි දාගෙන ඇති ගෑවෙනවට
අනේ මන්ද බන්මොකක්හරි දාගෙන ඇති ගෑවෙනවට
Little finger gana duka hithune mata witharada? Monawa unath paw kiyala hithuna![]()
![]()
![]()

හොද වැඩේ ප_යට.Little finger gana duka hithune mata witharada? Monawa unath paw kiyala hithuna![]()
![]()
![]()
ඩබල් ගේම් ගහන්න එනවා. 
ඒකනං ඇත්ත ඌ හෙන වයස පාටයි අනික


හැමිනේ ඉතිං මං හිතපු විදියට ම අරූ මකරව දාල උනුකලා නේහ් වෝල් එක.....
මල හත්තිලව්වයි ඕයි දැන් නං..........
අර සර්සි කියන පඩි වෙසගනට නං දෙවේලක ලපං......*ස **ති.........!!!
ඩ්රැගන් ග්ලාස් කෑල්ලක් හොය පියව් දැං ඉතිං මුංව මරා ගෙන මැරෙන්න...

ඔව් බන්. ඕකට රඟ පාන්න මට කතා කළා නම් මම යනවා සල්ලි ගන්නෙත් නැතුව. කොහේද ඕකුන්ට කිසි වටිනාකමක් නෑනේ අපේ..![]()
![]()
![]()
Little finger gana duka hithune mata witharada? Monawa unath paw kiyala hithuna![]()
![]()
![]()



හොද වැඩේ ප_යට.ඩබල් ගේම් ගහන්න එනවා.
ජිමිගේ සින් වෙලේනම් පපුව ඩිගි ඩිගි ගාලා ගැහෙන්න ගත්තා. අම්මෝ ඔයින් ගියා ඇති..![]()





උබ ඊට වඩා නාකිනේඔව් බන්. ඕකට රඟ පාන්න මට කතා කළා නම් මම යනවා සල්ලි ගන්නෙත් නැතුව. කොහේද ඕකුන්ට කිසි වටිනාකමක් නෑනේ අපේ..![]()
![]()
![]()
