english වලින්

libero

Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    වාහනයකට යන හරි පාර කියල english වලින් කියන්නේ කොහොමද ?

    පසුව ලියමි .... වැඩේ හරි . තැන්ක්ස් ඔක්කටම guys
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කැලේක වාහන ගොඩක් නවත්තල තියෙනකොට ඒ එක වාහනේකට කැලේ මැදින් පීරගෙන යන හරි පාර කියන එකද ඔය අහන්නෙ නැත්තම් වාහනයක් ගන්නව නම් ඒ වාහනේ සල්ලි දීල ගන්ඩ අනුගමනය කරන්න ඕන හරිම ක්‍රියා පටිපාටිය කියන එකද ඔය අහන්නෙ?
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    කැලේක වාහන ගොඩක් නවත්තල තියෙනකොට ඒ එක වාහනේකට කැලේ මැදින් පීරගෙන යන හරි පාර කියන එකද ඔය අහන්නෙ නැත්තම් වාහනයක් ගන්නව නම් ඒ වාහනේ සල්ලි දීල ගන්ඩ අනුගමනය කරන්න ඕන හරිම ක්‍රියා පටිපාටිය කියන එකද ඔය අහන්නෙ?

    thanks මචන් reply එකට. LOLC ad එකේ යන්නේ . මට ඕනි design එකකට යන හරි පර වගේ දෙයක් කියා ගන්න.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    thanks මචන් reply එකට. LOLC ad එකේ යන්නේ . මට ඕනි design එකකට යන හරි පර වගේ දෙයක් කියා ගන්න.

    The right track/right path for your vehicle/design :confused:

    එහෙමපිටින් සිංහලට හැරෙව්වාම නම් ඔහොම එන්නෙ. ඒක නිකං අමුයි වගේ. :sorry:
     
    • Like
    Reactions: libero

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    වාහනයකට යන හරි පාර කියල english වලින් කියන්නේ කොහොමද ?

    පසුව ලියමි .... වැඩේ හරි . තැන්ක්ස් ඔක්කටම guys