වාහනයකට යන හරි පාර කියල english වලින් කියන්නේ කොහොමද ?
පසුව ලියමි .... වැඩේ හරි . තැන්ක්ස් ඔක්කටම guys
පසුව ලියමි .... වැඩේ හරි . තැන්ක්ස් ඔක්කටම guys
Last edited:
කැලේක වාහන ගොඩක් නවත්තල තියෙනකොට ඒ එක වාහනේකට කැලේ මැදින් පීරගෙන යන හරි පාර කියන එකද ඔය අහන්නෙ නැත්තම් වාහනයක් ගන්නව නම් ඒ වාහනේ සල්ලි දීල ගන්ඩ අනුගමනය කරන්න ඕන හරිම ක්රියා පටිපාටිය කියන එකද ඔය අහන්නෙ?
thanks මචන් reply එකට. LOLC ad එකේ යන්නේ . මට ඕනි design එකකට යන හරි පර වගේ දෙයක් කියා ගන්න.


The right track/right path for your vehicle/design
එහෙමපිටින් සිංහලට හැරෙව්වාම නම් ඔහොම එන්නෙ. ඒක නිකං අමුයි වගේ.![]()
The right way to a car
or
The right road vehicle
වගේ නේද ?![]()

elamamcn thnksවාහනයකට යන හරි පාර කියල english වලින් කියන්නේ කොහොමද ?