Game of Thrones Fans

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    The most ridiculous bit of the whole season perhaps?

    Brandon Stark :- Robert’s rebellion was based on a lie.

    So Mr. Three-eyed-raven, which bit was a lie??

    1. Rhaegar took Robert's fiancée somewhere secret without any explanation and without the knowledge of her family.

    2. Brandon committed treason because he challenged the crown prince. He may have had good reason but he did commit treason.

    3. Instead of putting him (any maybe his friends) to death, the Mad King captured the entire company of Brandon, including the heir to the Vale, a Glover, a Mallister and a Royce and then called in ALL their fathers.

    4. He killed all the sons and their fathers. He murdered the Lord of the North and the heir of the North in a cruel and vile manner disregarding the laws he himself supposed to uphold. (That makes the Warden of the North & his son, the heir to the Vale as well as two other lords & their sons.)

    5. Seeing enemies everywhere, he demanded that Jon Arryn turn over Robert and Ned (who are totally innocent and knew nothing) for execution.

    6. Jon Arryn refused and called his bannermen.

    And that was Robert’s rebellion.

    Instead of Rhaegar being an idiot rapist who causes the death of his family and thousands upon thousands of innocent men, women and children, he's an idiot romantic who causes the death of his family and thousands upon thousands of innocent men, women and children.:rolleyes:

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    sirawata mu kathai book eke tianne hitapu lassanama handsome dial eka vdhata porage look eka Viserys wage neda tikak
    මට නං පෙනුනේ ඒ ඉන්නෙත් විසේරිස් ට හිටපු එකාම තමා කියලා....
    ලොල් 70යි ගූ ගොඩයි.......
    ඌට වඩා මං හැන්ඩ්සම් ඕයි.....:lol:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    21150064_10212955768802860_259728924533641490_n.jpg
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ned waraddak karala na :no:

    Ned ඌව මැරුවේ ඇත්ත කියපු නිසාවත් බොරු කියපු නිසාවත් නෙමේ. පැනල අපු නිසා. ඒක තමයි නිතිය. වෝල් එකේ වැඩට දැම්මට පස්සේ එන්න බැහැ. කොහොමත් ඒකට යවන්නේ දඩුවමක් හැටියට තමයි.

    නැත්තේ මොකද බන් උ පැනලා ආවේ නෑ උව මැරුවේ නෑ white walker අනිත් එවුන් මරුවා උ පැනලා ගියේ නෑ.
    ..

    ඇත්තක් කියපු එකෙක්ව මරලා පිස්සෙක් කීම

    ඔව්...

    එත් උ පැනලා ගියේ අනිත් අයට වෝකර්ස්ලා ගැන කියන්න කියලා නේද ඌ කියන්නේ ....
    එහෙම බැලුවොත් ඒ බෙල්ල කපපු එකා අහිංසකයි.නෙඩ් වැරදියි....
    ඔව් ඒ හින්ද තමයි ඇත්තක් හින්දම බෙල්ල දෙන්න උනේ ඒ විදියටම
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නැත්තේ මොකද බන් උ පැනලා ආවේ නෑ උව මැරුවේ නෑ white walker අනිත් එවුන් මරුවා උ පැනලා ගියේ නෑ.[/SIZE][/COLOR]..


    ඔව් ඒ හින්ද තමයි ඇත්තක් හින්දම බෙල්ල දෙන්න උනේ ඒ විදියටම
    wall ekata yawapu ewunta aye enna ba.
    waradi karapu unwa thama maranne nathuwa wall ekata yawanne.
    monama hethuwak nisa wath apahu wall eken awoth marana daduwama.
    ned neethiyata wada. aru karapu waraddata daduwam dunna. echcharai.

    u wall eken panala awe wightwakers la gana kiyanna newe. bayata
    u wall ekata gihin kathawa kiwwa nam wall eke inna lord commander monawa hari karai. panala awith wadak na
    anika pothe hatiyata u inne gahak uda anith un denna maranakota. u fight karala ho duwala berune na