Game of Thrones Fans

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    21078314_1389608944489828_6617496373979843222_n.jpg
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43

    he is more powerful than danys dragons. Even he can hold his breath for longer.. the connection between the rider is also powerful. Dany give orders through mind to get something done by drogo but night king and viserion are one now. nightking manipulate him like one of his arm.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මේකේ මම දැකපු දෙයක් තමයි කර්මය පලිසන් දෙන හැටි...නෙඩ් ස්ටාර්ක් මුලින්ම ඇත්ත කියපු එකෙක් ගේ බෙල්ල කපනවා ඒ වගේම නෙඩ් ගේ බෙල්ලත් යනවා..එතන ඉදන්ම වෙන්නේ එක..අනිත් සුපිරිම දේ තමයි ආගම රාජ්‍ය පාලනයට් නිතිය අතට ගැනීමට යන එකෙන් වෙන දේ...අන්තිමට ආගමයි ඉන්න එවුන් ඔක්කොමයි විනාස වෙලා යනවා...අනිත් දේ තමයි ඕනිවට වඩා මිත්‍යා විශ්වාස වල ඉන්න එවුන්ට වෙන දේ...හොදම දේ නම් තමන් ඇරෙන්න වෙන මොකෙක් වත් විස්වාස කරන්න හොද නෑ...උන්ම තමයි මුලින්ම පාවලා දෙන්නේ...මේ tv සිරිස් එක අනිවාර්යෙන් රාජ්‍ය පාලනය කරන හැම එකාම බලන්න ම ඕනි...ජනාදිපති ගේ ඉදන්...රාජ්‍ය පාලනය කරන්න ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා...අපි වගේ එවුන්ටත් ඉගන ගන්න මාර දේවල් ටිකක් තියෙන්නේ...හැම එකාම වැරද්දක් කරන්න කලින් මතක තියා ගනින් එක කොයි විදියකින් හරි කැරකිලා අයෙත් තමන් ගාවට එන එක..
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43

    Why 'Game of Thrones' fans might have to wait until 2019 for the final season

    The INSIDER Summary:
    "Game of Thrones" season seven came to an end on August 28, 2017.
    The eighth and final season won't air on HBO until at least winter 2018.
    But it might even be as late as 2019.
    HBO confirmed the final season will only be six episodes long.
    But each episode could be "feature film" length

    Yahoo news
     
    Last edited:

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    මේකේ මම දැකපු දෙයක් තමයි කර්මය පලිසන් දෙන හැටි...නෙඩ් ස්ටාර්ක් මුලින්ම ඇත්ත කියපු එකෙක් ගේ බෙල්ල කපනවා ඒ වගේම නෙඩ් ගේ බෙල්ලත් යනවා..එතන ඉදන්ම වෙන්නේ එක..අනිත් සුපිරිම දේ තමයි ආගම රාජ්‍ය පාලනයට් නිතිය අතට ගැනීමට යන එකෙන් වෙන දේ...අන්තිමට ආගමයි ඉන්න එවුන් ඔක්කොමයි විනාස වෙලා යනවා...අනිත් දේ තමයි ඕනිවට වඩා මිත්‍යා විශ්වාස වල ඉන්න එවුන්ට වෙන දේ...හොදම දේ නම් තමන් ඇරෙන්න වෙන මොකෙක් වත් විස්වාස කරන්න හොද නෑ...උන්ම තමයි මුලින්ම පාවලා දෙන්නේ...මේ tv සිරිස් එක අනිවාර්යෙන් රාජ්‍ය පාලනය කරන හැම එකාම බලන්න ම ඕනි...ජනාදිපති ගේ ඉදන්...රාජ්‍ය පාලනය කරන්න ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා...අපි වගේ එවුන්ටත් ඉගන ගන්න මාර දේවල් ටිකක් තියෙන්නේ...හැම එකාම වැරද්දක් කරන්න කලින් මතක තියා ගනින් එක කොයි විදියකින් හරි කැරකිලා අයෙත් තමන් ගාවට එන එක..

    ned waraddak karala na :no:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,318
    1,049
    113
    නොදනි(Unknown)
    හොදම මොල කාරයා ඌ බන්
    සීසන් 7 නම් ඌව පොඩි එකෙක් ගානට දැම්මා
    මං හිතුවේ රේගාර් පට්ට ලස්සනයි කියලා
    ඌට වඩා රොබට් බැරතියනුටත් ලස්සනයිනේ හුත්ත 😒😒🖕

    ow bn book wala thiyan widiya muwai dakkama mu nikakn ganaja karayek wage neh
     
    SoraDetuwa

    Member
    May 23, 2017
    109
    34
    0
    මේකේ මම දැකපු දෙයක් තමයි කර්මය පලිසන් දෙන හැටි...නෙඩ් ස්ටාර්ක් මුලින්ම ඇත්ත කියපු එකෙක් ගේ බෙල්ල කපනවා ඒ වගේම නෙඩ් ගේ බෙල්ලත් යනවා..එතන ඉදන්ම වෙන්නේ එක..අනිත් සුපිරිම දේ තමයි ආගම රාජ්‍ය පාලනයට් නිතිය අතට ගැනීමට යන එකෙන් වෙන දේ...අන්තිමට ආගමයි ඉන්න එවුන් ඔක්කොමයි විනාස වෙලා යනවා...අනිත් දේ තමයි ඕනිවට වඩා මිත්‍යා විශ්වාස වල ඉන්න එවුන්ට වෙන දේ...හොදම දේ නම් තමන් ඇරෙන්න වෙන මොකෙක් වත් විස්වාස කරන්න හොද නෑ...උන්ම තමයි මුලින්ම පාවලා දෙන්නේ...මේ tv සිරිස් එක අනිවාර්යෙන් රාජ්‍ය පාලනය කරන හැම එකාම බලන්න ම ඕනි...ජනාදිපති ගේ ඉදන්...රාජ්‍ය පාලනය කරන්න ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා...අපි වගේ එවුන්ටත් ඉගන ගන්න මාර දේවල් ටිකක් තියෙන්නේ...හැම එකාම වැරද්දක් කරන්න කලින් මතක තියා ගනින් එක කොයි විදියකින් හරි කැරකිලා අයෙත් තමන් ගාවට එන එක..

    Ned ඌව මැරුවේ ඇත්ත කියපු නිසාවත් බොරු කියපු නිසාවත් නෙමේ. පැනල අපු නිසා. ඒක තමයි නිතිය. වෝල් එකේ වැඩට දැම්මට පස්සේ එන්න බැහැ. කොහොමත් ඒකට යවන්නේ දඩුවමක් හැටියට තමයි.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ned waraddak karala na :no:

    ඇත්තක් කියපු එකෙක්ව මරලා පිස්සෙක් කීම

    Ned ඌව මැරුවේ ඇත්ත කියපු නිසාවත් බොරු කියපු නිසාවත් නෙමේ. පැනල අපු නිසා. ඒක තමයි නිතිය. වෝල් එකේ වැඩට දැම්මට පස්සේ එන්න බැහැ. කොහොමත් ඒකට යවන්නේ දඩුවමක් හැටියට තමයි.

    එත් උ පැනලා ගියේ අනිත් අයට වෝකර්ස්ලා ගැන කියන්න කියලා නේද ඌ කියන්නේ ....
    එහෙම බැලුවොත් ඒ බෙල්ල කපපු එකා අහිංසකයි.නෙඩ් වැරදියි....