👸👨👸👸 විවාහ දෙකක්වත් කරනොගත්තොත් නඩු

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    👸👨👸👸 විවාහ දෙකක්වත් කරනොගත්තොත් නඩු

    DACnm1BW0AAPmRo.jpg

    විවාහය සම්බන්ධයෙන් විවිධ රටවල තියෙන්නේ විවිධ මත.

    අපේ රටේ වගේම ගොඩක් රටවල්වල පුරුෂයෙකුට විවාහ කරගන්න පුළුවන් එක් කාන්තාවක් පමණයි.
    හැබැයි අවම වශයෙන් කාන්තාවන් දෙදෙනෙකුවත් විවාහ කරගන්න ඕන රටක් ගැන අහලා තියෙනවාද?
    මෙහෙම නීතියක් දාලා තියෙන්නේ එරිත්‍රියානු රජයෙන්.
    ඒ විතරක් නෙවෙයි කසාද දෙකක් කරගන්නා පිරිමින්ගේ විවාහ උත්සවවල වියදම පවා දැරීමට එරට රජය කටයුතු කරනවා.
    මෙහෙම නීතියක් එරිත්‍රියාවේ දාලා තියෙන්නේ කාන්තා ජනගහනය පිරිමින්ට වඩා වැඩි නිසා කියලා තමයි වාර්තා වන්නේ.
    විවාහ දෙකක් කරගැනීමට අකමැති පිරිමින්ට මෙන්ම තවත් බිරිඳක් විවාහ කරගැනීමට සිය සැමියාට අවසර නොදෙන බිරින්දෑවරුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක වනවා.
    වසර ගණනාවක් මුළුල්ලේ ඉතියෝපියාව සමඟ පැවති සිවිල් යුද්ධය හේතුවෙන් එරට පිරිමි ගහනය අඩු වීමත් සමඟ උද්ගත වූ සමාජ ගැටළු නිසා මෙම ‘බහු විවාහ’ අනිවාර්ය කිරීමේ නීතිය ගෙනවිත් ඇතැයිද වාර්තා වනවා.



    Source
     
    • Like
    Reactions: s.a.s and somalal

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    පාස්පෝටුත් හදන්න යනගමන් මෙක දැකලා :D:rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එකවර දෙදෙනාම හෝ සියලුම බිරින්දෑවරුන් සමග යහන්ගත වෙන්න පුළුවන්ද දන්නෙ නැහැ නේද... නැත්නම් එක්කෙනෙක් ඇතුලට අරගෙන ජොකා දොර උඩින් අනිත් පැත්තට පේන්න දානවද දන්නෙ නැහැ. කවුරුත් එහේ ගියපු කෙනෙක් නැද්ද...?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එකවර දෙදෙනාම හෝ සියලුම බිරින්දෑවරුන් සමග යහන්ගත වෙන්න පුළුවන්ද දන්නෙ නැහැ නේද... නැත්නම් එක්කෙනෙක් ඇතුලට අරගෙන ජොකා දොර උඩින් අනිත් පැත්තට පේන්න දානවද දන්නෙ නැහැ. කවුරුත් එහේ ගියපු කෙනෙක් නැද්ද...?

    :lol::lol::lol:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ටෞකන්න, :eek:
    ඉඳා උකාගනින් කියලා ජනතාවට වියදම් කරන රජයක් දැක්කමයි.

    එහෙ සිටිසන් එහෙම කොහොමද දන්නෙ නෑ :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ටෞකන්න, :eek:
    ඉඳා උකාගනින් කියලා ජනතාවට වියදම් කරන රජයක් දැක්කමයි.

    එහෙ සිටිසන් එහෙම කොහොමද දන්නෙ නෑ :P

    ඒක ඇත්ත අපේ එවුන් බලන්නෙ අපේ ගෑණුත් උදුරල අරගෙන පුලුවන්නම් විකුණල දාන්න හරි 99 අවුරුද්දකට බදු දෙන්න හරිනේ... ඒකට මුන් වෙඩිමටත් වියදම් කරනවලු....
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,592
    113
    Unge currency strong ne USD = 15 eritrean nakfa ..api giyoth jokku nathuwa thamai higa kanna wenne
     
    Last edited: