2017 Aug-29- ElaKiri Radio ! -Music Hut with tharindumj

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :oo::oo:උබේ කෙල්ල ඉන්නවනම් 4න් එක පොඩ්ඩක් අතට දීපන් මචෝ :baffled::baffled:

    :shocked:

    ada girl ekkada ahanne :lol:
    eka thama hoda lamaya wage inne :P

    ඔන්න ඔයාලා දෙන්නගේම ඒවා පෙන්නුවා මම ගර්ල්ට.. අපි තවමත් කැලණි කැම්පස් එක ඉස්සරහා කඩේක ඉන්නේ. එයාගේ ක්ලාස් එකක ප්‍රොජෙක්ට් එකක් බයින්ඩ් කරනවා..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Podi Silva - පොඩි සිල්වා;22162197 said:
    මා ලයේ තැන්පත් වෙලා :( :(

    හප්පට සිරි.උඹ කලින් නිකන්වත් කිවුවේවත් නෑනේ.
    එල එල අපෙන් උණුසුම් සුබපැතුම් මචෝ.
    දැන් මාස කීයද? :love::love:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔන්න ඔයාලා දෙන්නගේම ඒවා පෙන්නුවා මම ගර්ල්ට.. අපි තවමත් කැලණි කැම්පස් එක ඉස්සරහා කඩේක ඉන්නේ. එයාගේ ක්ලාස් එකක ප්‍රොජෙක්ට් එකක් බයින්ඩ් කරනවා..
    අතටම දීලා මැසේජ් එකක් දාපන් මචෝ ..මට කියන්න දේවල් පෙන්නන්න SS ගොඩක් තියනවා ,උබ සයෝට පැණි හලපු හැටි එහෙම :lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙමන් මට දෙන්න තරිදු අයියේ

    විල් පුරා පිපෙන- Upendra Piyasena & Sarath Peiris


    හැමෝම කුකුල්ලු ටික එකතු කර ගන්නවා :angry::angry::angry::angry::angry::angry:
    කොහිල කටු එක්ක අල ටිකක් කන්න :yes: ඔහේ තියෙනවද දන්නේ නෑ සුපර් මාකට් එකේ :P