උබේ කෙල්ල ඉන්නවනම් 4න් එක පොඩ්ඩක් අතට දීපන් මචෝ
![]()
ada girl ekkada ahanne
eka thama hoda lamaya wage inne![]()
Podi Silva - පොඩි සිල්වා;22162197 said:මා ලයේ තැන්පත් වෙලා![]()
![]()


හප්පට සිරි.උඹ කලින් නිකන්වත් කිවුවේවත් නෑනේ.
එල එල අපෙන් උණුසුම් සුබපැතුම් මචෝ.
දැන් මාස කීයද?![]()


අතටම දීලා මැසේජ් එකක් දාපන් මචෝ ..මට කියන්න දේවල් පෙන්නන්න SS ගොඩක් තියනවා ,උබ සයෝට පැණි හලපු හැටි එහෙමඔන්න ඔයාලා දෙන්නගේම ඒවා පෙන්නුවා මම ගර්ල්ට.. අපි තවමත් කැලණි කැම්පස් එක ඉස්සරහා කඩේක ඉන්නේ. එයාගේ ක්ලාස් එකක ප්රොජෙක්ට් එකක් බයින්ඩ් කරනවා..


Podi Silva - පොඩි සිල්වා;22162213 said:නිමා වෙන්නේ නෑ මේ දුක මාගේ![]()
![]()
එහෙමන් මට දෙන්න තරිදු අයියේ
විල් පුරා පිපෙන- Upendra Piyasena & Sarath Peiris
හැමෝම කුකුල්ලු ටික එකතු කර ගන්නවා![]()
ඔහේ තියෙනවද දන්නේ නෑ සුපර් මාකට් එකේ
Podi Silva - පොඩි සිල්වා;22162216 said:
හප්පට සිරි.උඹ කලින් නිකන්වත් කිවුවේවත් නෑනේ.
එල එල අපෙන් උණුසුම් සුබපැතුම් මචෝ.
දැන් මාස කීයද?![]()