පේනවනෙ පණ්ඩිත කතා කිව්වට ඒ දෙකේවත් වෙනස දන්නැති හැටි හූණ..
බිත්තර දාන උන් දනීද බන් ළැමයි ලයයි දෙකේ වෙනස.
පේනවනෙ පණ්ඩිත කතා කිව්වට ඒ දෙකේවත් වෙනස දන්නැති හැටි හූණ..
එතකොට ලය විරේකය කියන්නේ පපුවේ මොනවා හරි විරේක වෙන්න දෙන බේතක්ද?![]()


කොහිල කටු එක්ක අල ටිකක් කන්නඔහේ තියෙනවද දන්නේ නෑ සුපර් මාකට් එකේ







මේ මහා රෑ පයින් යන්න බැ මිනිහෝ හොල්මන් ඉන්නවාPodi Silva - පොඩි සිල්වා;22162293 said:ඌ ගංජා ගහලා බන්
අපි අයින් වෙලා පයින් යමු බන්


මේ මහා රෑ පයින් යන්න බැ මිනිහෝ හොල්මන් ඉන්නවා![]()

ළය කියන්නේ හදවත මනුස්සයෝ ..හැබැයි දන්තජ ලයන්නේන්නම් බඩ කියන තේරුමද දන් නැ එන්නේ


ඉජු ඉජු![]()
ටයි කුක්කා rag වෙලා ඇවිත් ..පස්ස පැත්ත රිදෙනවද![]()






මටනම් ඕන වෙලාවක කන්න පුළුවන් ..අවුරුද්දට වැඩ අල්ලන එකට මන් කරන්නේ කිරි හට්ටියක්ම තනියම කන එක![]()