එතකොට ළය රෝහල කියන්නේ බඩට බෙහෙත් කරන ඉස්පිරිතාලෙද
එතකොට ලය විරේකය කියන්නේ පපුවේ මොනවා හරි විරේක වෙන්න දෙන බේතක්ද?


එතකොට ළය රෝහල කියන්නේ බඩට බෙහෙත් කරන ඉස්පිරිතාලෙද


හනේ යකුනේ.
ලය කියන්නේ බඩට.උදරයට
ළැම කියන්නේ පපුවට.
කොහෙන්ද තොපි සිංහල ඉගෙනගත්තේ.
එතකොට ළය රෝහල කියන්නේ බඩට බෙහෙත් කරන ඉස්පිරිතාලෙද



ළය කියන්නේ හදවත මනුස්සයෝ ..හැබැයි දන්තජ ලයන්නේන්නම් බඩ කියන තේරුමද දන් නැ එන්නේ
ලය=කුස්=උදරය=බඩ
කවුද යකෝ දීකිරි දීකිරි සින්දුව ඉල්ලපු එකා!eek![]()
එතකොට ළය රෝහල කියන්නේ බඩට බෙහෙත් කරන ඉස්පිරිතාලෙද
එතකොට ලය විරේකය කියන්නේ පපුවේ මොනවා හරි විරේක වෙන්න දෙන බේතක්ද?![]()
බඩ විරේකය බන් ඒ. ලය විරේකය කියල එකක් තියෙනවද
මටනම් ඕන වෙලාවක කන්න පුළුවන් ..අවුරුද්දට වැඩ අල්ලන එකට මන් කරන්නේ කිරි හට්ටියක්ම තනියම කන එකමේ මහ රෑ දී කිරි කන්න බෑ ඇන්ටි සීතල නෙ

මොකෝ එලියෙ හිටියෙ ගෙදරි එලෙව්වද...නැත්ත චන්ද්රක්ග්රහනයක් වත් තියනවද අද..


බිග් බොසාගේකාගෙද මේ රික්වෙස්ට් එක?
හෙන කාලෙකින් අහන්නේ.ස්තූතියි .

hapooooමටනම් ඕන වෙලාවක කන්න පුළුවන් ..අවුරුද්දට වැඩ අල්ලන එකට මන් කරන්නේ කිරි හට්ටියක්ම තනියම කන එක![]()
