අඩේ එල එල. වෙලාවට ආවේ
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ Aug 29, 2017 #361 අඩේ එල එල. වෙලාවට ආවේ
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Aug 29, 2017 #362 Kasippu Sira said: මගේ සින්දුව ගියාද කුකුලෝ? Click to expand... ඔන්න යනව....
lpwicrama Well-known member Mar 29, 2015 17,966 1,492 113 Nawalapitiya Aug 29, 2017 #363 sinduwa dunnata thanks tharindu aiye
Arrow11 Well-known member May 24, 2014 22,217 1,659 113 හීන මාලිගාවේ ❤❤ Aug 29, 2017 #364 mekaushi said: Click to expand... නාකි කවුශිට රිදිලා
EvilEye Well-known member Sep 1, 2016 38,759 1,368 113 කුරුණෑගල Aug 29, 2017 #365 LazyLizard said: කොහොමත් නිරුවතින්නේ ඉන්නේ ආය වෙනසක් නෑ මට Click to expand...
mekaushi Member Oct 4, 2012 645 74 0 home Aug 29, 2017 #366 Kasippu Sira said: මගේ සින්දුව ගියාද කුකුලෝ? Click to expand... යනෝ..............
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ Aug 29, 2017 #367 cedric1986 said: ඔන්න යනව.... Click to expand...
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Aug 29, 2017 #368 Gasa84 said: හොද පිළිතුරක් Click to expand...
Arrow11 Well-known member May 24, 2014 22,217 1,659 113 හීන මාලිගාවේ ❤❤ Aug 29, 2017 #369 mekaushi said: ඔයා ගැනම කල්පනා කළා.... Click to expand... තරිදු ගැන
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ Aug 29, 2017 #370 mekaushi said: යනෝ.............. Click to expand...
mekaushi Member Oct 4, 2012 645 74 0 home Aug 29, 2017 #371 Arrow11 said: නාකි කවුශිට රිදිලා Click to expand... අපි නාකි නැහැ
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ Aug 29, 2017 #372 Arrow11 said: තරිදු ගැන Click to expand...
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Aug 29, 2017 #373 shaminda peiris said: උඹ අහලා තියෙනවද දීපිකා ප්රියදර්ශනී ගායනා කරන "රන් සමනලයෙක් ඇයගේ මුහුනේ පැණි බොන්නට ඇවිදින්" කියන ගීතය.අහලා නැත්නම් අහලා බලහන්. Click to expand... අහල නෑ නෙ බන් ඇහුවෙත් අදමයි රන් සමනලයෙක් ඇයගේ මුහුණේ පැනි බොන්නට ඇවිදින් කොහොමද සමනලයාට ඉතිං අපි ඇත්ත කියාදෙන්නේ ඇයගේ ගීයෙන් මත් වූ කොවුලන් ඈ ළඟටම ඇවිදින් කවුරුද ඇය කෙවිලියක් නොවන වග උන්ට කියා දෙන්නේ මොණරෙක් නැති වුන සිකිපිල් සොයමින් ඇයගේ වරළ සිඹී ඒ මොණරා හට තතු පහදන්නේ මොන විදිහට අපී නා ගස නාදළු නරඹයි ඇයගේ තොල්පෙති වෙතට එබී අනේ අහිංසක නාගස ඇය හට රැවටී තිබෙන හැටී විලෙන් පලා ගිය හංස යුවල කෝ විල ඇයගෙන් විමසයි දෑතින් සිය ළැම මඬල වසාගෙන විලියෙන් ඇය ඇඹරෙයි කෝ මානෙල් පෙති ජෝඩුව මාගේ මහනෙල ඇගෙන් අසයි මානෙල් මල් පෙති ගත්තේ නැති බව කියමින් ඈ දිවුරයි රන් සමනලයෙක් ඇයගේ මුහුණේ පැනි බොන්නට ඇවිදින් කොහොමද සමනලයාට ඉතිං අපි ඇත්ත කියාදෙන්නේ ඇයගේ ගීයෙන් මත් වූ කොවුලන් ඈ ළඟටම ඇවිදින් කවුරුද ඇය කෙවිලියක් නොවන වග උන්ට කියා දෙන්නේ
shaminda peiris said: උඹ අහලා තියෙනවද දීපිකා ප්රියදර්ශනී ගායනා කරන "රන් සමනලයෙක් ඇයගේ මුහුනේ පැණි බොන්නට ඇවිදින්" කියන ගීතය.අහලා නැත්නම් අහලා බලහන්. Click to expand... අහල නෑ නෙ බන් ඇහුවෙත් අදමයි රන් සමනලයෙක් ඇයගේ මුහුණේ පැනි බොන්නට ඇවිදින් කොහොමද සමනලයාට ඉතිං අපි ඇත්ත කියාදෙන්නේ ඇයගේ ගීයෙන් මත් වූ කොවුලන් ඈ ළඟටම ඇවිදින් කවුරුද ඇය කෙවිලියක් නොවන වග උන්ට කියා දෙන්නේ මොණරෙක් නැති වුන සිකිපිල් සොයමින් ඇයගේ වරළ සිඹී ඒ මොණරා හට තතු පහදන්නේ මොන විදිහට අපී නා ගස නාදළු නරඹයි ඇයගේ තොල්පෙති වෙතට එබී අනේ අහිංසක නාගස ඇය හට රැවටී තිබෙන හැටී විලෙන් පලා ගිය හංස යුවල කෝ විල ඇයගෙන් විමසයි දෑතින් සිය ළැම මඬල වසාගෙන විලියෙන් ඇය ඇඹරෙයි කෝ මානෙල් පෙති ජෝඩුව මාගේ මහනෙල ඇගෙන් අසයි මානෙල් මල් පෙති ගත්තේ නැති බව කියමින් ඈ දිවුරයි රන් සමනලයෙක් ඇයගේ මුහුණේ පැනි බොන්නට ඇවිදින් කොහොමද සමනලයාට ඉතිං අපි ඇත්ත කියාදෙන්නේ ඇයගේ ගීයෙන් මත් වූ කොවුලන් ඈ ළඟටම ඇවිදින් කවුරුද ඇය කෙවිලියක් නොවන වග උන්ට කියා දෙන්නේ
lpwicrama Well-known member Mar 29, 2015 17,966 1,492 113 Nawalapitiya Aug 29, 2017 #374 Kasippu Sira said: අඩේ එල එල. වෙලාවට ආවේ Click to expand...
mekaushi Member Oct 4, 2012 645 74 0 home Aug 29, 2017 #375 Arrow11 said: තරිදු ගැන Click to expand...
Arrow11 Well-known member May 24, 2014 22,217 1,659 113 හීන මාලිගාවේ ❤❤ Aug 29, 2017 #376 mekaushi said: යනෝ.............. Click to expand... මොනාද යන්නේ ඉක්මනට දුවන්නෝ
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Aug 29, 2017 #378 මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා....
Arrow11 Well-known member May 24, 2014 22,217 1,659 113 හීන මාලිගාවේ ❤❤ Aug 29, 2017 #379 mekaushi said: අපි නාකි නැහැ Click to expand... ඔව් ඉතින් 45 ක් කියන්නේ ආච්චි නෙවේනේ ඇන්ටිනේ ..තාම නාකි නැ
mekaushi said: අපි නාකි නැහැ Click to expand... ඔව් ඉතින් 45 ක් කියන්නේ ආච්චි නෙවේනේ ඇන්ටිනේ ..තාම නාකි නැ
mekaushi Member Oct 4, 2012 645 74 0 home Aug 29, 2017 #380 Arrow11 said: මොනාද යන්නේ ඉක්මනට දුවන්නෝ Click to expand... සින්දුව...