2017 Aug-29- ElaKiri Radio ! -Music Hut with tharindumj

Arachchige29

Member
Mar 29, 2015
373
25
0
අද නම් ගෙදර
Good night

good-night-9778.gif


good-night-6.gif

Thanks

Same to you too
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ගීත දෙකම ඇහුව.
මම කිවුවා ලය කියන්නේ බඩටය කියලා.මුන් කියනවා පපුවලු.හදවතලු.

අරක නම් තේරුනේම නෑ

ව්‍යවහරයේදි ළය කියලා කියන්නේ පපුව, හදවත තමයි
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අදත් වැඩසටහන ගෙනාවට බොහොම ස්තුතියි තරිදු මලයො....එහෙනන් අපි ගියා...සුභ රාත්‍රියක් වේවා හැමෝටම.....



:love::D:love:
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අදත් වැඩසටහන ගෙනාවට බොහොම ස්තුතියි තරිදු මලයො....එහෙනන් අපි ගියා...සුභ රාත්‍රියක් වේවා හැමෝටම.....



    :love::D:love:

    සුරා මචෝ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕක කිව්වෙ පොඩි මල්ලි නේද? (පොඩි මල්ලි - චුටි මල්ලි එකේ.)

    පොඩි මල්ලි කියන්නේ මගේ අයියා ..උ මගෙන් ඉගෙන ගත්ත දේවල් තමා ඔය :P:P:P