ගීත දෙකම ඇහුව.
මම කිවුවා ලය කියන්නේ බඩටය කියලා.මුන් කියනවා පපුවලු.හදවතලු.
අරක නම් තේරුනේම නෑ
යන්න එපා බන්.තව ටිකක් වෙලා කරමු





අදත් වැඩසටහන ගෙනාවට බොහොම ස්තුතියි තරිදු මලයො....එහෙනන් අපි ගියා...සුභ රාත්රියක් වේවා හැමෝටම.....
ඕක කිව්වෙ පොඩි මල්ලි නේද? (පොඩි මල්ලි - චුටි මල්ලි එකේ.)



ඇත්තටම ගාමින්ද ඔයාගේ අයියද??පොඩි මල්ලි කියන්නේ මගේ අයියා ..උ මගෙන් ඉගෙන ගත්ත දේවල් තමා ඔය![]()