ඔය ඩාර්ක් කින් කියන්න එකා අර ...මැඩ් කින් කියන පිස්සු උට්ටා වෙන්න බැරිද බන්..උ මරුවට පස්සේ සෝම්බීයෙක් වෙලා ගේම ඉල්ලන්න එනවද දන්නේ නැ ...බලපන්කො උගේ කොන්ඩේ..

wall ekata yawapu ewunta aye enna ba.
waradi karapu unwa thama maranne nathuwa wall ekata yawanne.
monama hethuwak nisa wath apahu wall eken awoth marana daduwama.
ned neethiyata wada. aru karapu waraddata daduwam dunna. echcharai.
u wall eken panala awe wightwakers la gana kiyanna newe. bayata
u wall ekata gihin kathawa kiwwa nam wall eke inna lord commander monawa hari karai. panala awith wadak na
anika pothe hatiyata u inne gahak uda anith un denna maranakota. u fight karala ho duwala berune na
wall eken ehapaththe hitapu eke pissek wage awidinakota karumeta wall eken anithpaththata awith kiyalada uba kiyanne.නෑ බන් white walker අරුන්ව මරලා මුට යන්න දුන්නට පස්සේ මු පිස්සුවෙන් වගේ එහෙ මෙහේ යනකොට අල්ලාගෙන තමයි නෙඩ් ට බාර දුන්නේ පැනලා ගියා කියලා බොරුවට ..නෙඩ් උ කියන එක බොරු උ පිස්සෙක් කියලනේ මැරුවේ පැනලා ගියා කියලා..ඒ වගේම නෙඩ් ටත් එකම උනා

kathawak oni kenekuta oni widiyata wicharaya karanna puluwan nehනෑ බන් white walker අරුන්ව මරලා මුට යන්න දුන්නට පස්සේ මු පිස්සුවෙන් වගේ එහෙ මෙහේ යනකොට අල්ලාගෙන තමයි නෙඩ් ට බාර දුන්නේ පැනලා ගියා කියලා බොරුවට ..නෙඩ් උ කියන එක බොරු උ පිස්සෙක් කියලනේ මැරුවේ පැනලා ගියා කියලා..ඒ වගේම නෙඩ් ටත් එකම උනා
ara e6 ekedi benjan uncle moko ban wall ekata eha karanne???pora nikan dewa duthayek wage eka parata mathu wenwa neh..


ඔය නයිට් කින් කියන්න එකා අර ...මැඩ් කින් කියන පිස්සු උට්ටා වෙන්න බැරිද බන්..උ මරුවට පස්සේ සෝම්බීයෙක් වෙලා ගේම ඉල්ලන්න එනවද දන්නේ නැ ...බලපන්කො උගේ කොන්ඩේ..

U weda karane 3rd eye raventa oni widiyata.Sira u KOHENDA BAN AWE.![]()
ara e6 ekedi benjan uncle moko ban wall ekata eha karanne???pora nikan dewa duthayek wage eka parata mathu wenwa neh..
උට wall එකෙං මෙහාට එන්න බෑලු 
ara e6 ekedi benjan uncle moko ban wall ekata eha karanne???pora nikan dewa duthayek wage eka parata mathu wenwa neh..
Sira u KOHENDA BAN AWE.![]()
matanam se 03.04. 05.06.07.08 patta ita passe tikak cha una wage kiyalaa hithenawa![]()
බෙන්ජන් රේන්ජර් කෙනෙක්. වෝල් එකෙන් එහා පැත්තෙ තමයි වැඩ කරන්නෙ. එහෙ ඉන්නකොට වයිට් වෝකර්ලා ඇටෑක් කරලා බෙන්ජන්ව තුවාල කරලා තිබ්බා. එහෙම මැරුනා නම් බෙන්ජනුත් සොම්බියක් වගෙ තමයි. බෙන්ජන්ව චිල්ඩ්රන් ඔෆ් ද ෆොරස්ට්ලා හොයාගෙන බෙන්ජන්ගෙ හදවතට ඩ්රැගන් ග්ලාස් කෑල්ලක් බස්සලා සොම්බියක් වෙන එක නවත්තලා තිබ්බා. බෙන්ජන් භාග සොම්බියක් භාග මනුස්සයෙක්. වෝල් එකේ මැජික් එකක් තියෙන නිසා බෙන්ජන්ට වෝල් එකෙන් එහාට යන්නත් බෑ.
චිල්ඩ්රන් ඔෆ් ද ෆොරස්ට්ලයි ත්රී අයිඩ් රේවන්(වයසක කෙනා) එකටනෙ හිටියෙ මේගොල්ලන්ට ග්රීන්සියර් බලය තියෙනවා. චිල්ඩ්රන්ලා බේරගත්තු බෙන්ජන් එක්ක ත්රී අයිඩ් රේවන්ට(වයසක කෙනා) කනෙක්ශන් එකක් තිබ්බ නිසා තමයි බ්රෑන්වයි මීරාවයි බේරගන්න බෙන්ජන්ව එව්වෙ. ඒ වගේම ත්රී අයිඩ් රේවන් වෙච්ච බ්රෑන්ටත් බෙන්ජන් එක්ක කනෙක්ශන් එකක් තිබ්බ නිසා තමයි ජෝන්ව බේරගන්න එතනට එව්වෙ.
බෙන්ජන්ටත් අශ්වයා පිටේ නැගලා යන්න තිබ්බා ඒත් වෝල් එකෙන් එහා යන්න බැරි බව බෙන්ජන් දන්නවා ඒකයි එතනම මැරුනෙ.
ටිරියන් අරුන් දෙන්න සෙට් වෙන කාමරේ දොර දිහා අමුතු විදිහට බලන් ඉන්නේ ඇයි බන්? ඒ බැල්ම ජෙලට දාන බැල්මක් වගේ. ටිරියන් ඩැනීට ලව්ද?
